රිදුනද?
උබට රිදෙන්න කියලම තමයි මේක දැම්මේ.
මදුශානයව අවුස්ස ගන්නවට වැඩිය හෙන ආතල් බන් උබව අවුස්ස ගත්තම...
ඒකයි කලින් එක අයින් කරලා උබ ගැන දැම්මේ..![]()
moko saho tharaha gihin?..

හෙක්ටර්-රී

රිදුනද?
උබට රිදෙන්න කියලම තමයි මේක දැම්මේ.
මදුශානයව අවුස්ස ගන්නවට වැඩිය හෙන ආතල් බන් උබව අවුස්ස ගත්තම...
ඒකයි කලින් එක අයින් කරලා උබ ගැන දැම්මේ..![]()


moko saho tharaha gihin?..
හෙක්ටර්-රී![]()

munta amu kaewilada magula meke gaenunge nam walin kegaha ganne. cricket gana liwwoth narak weida kammalikamata.

හෙට්ටරී කියන එක ගැලපෙන්නේ නෑ නේද බන්..
kmc madushan
සොරි මතන්
අඩේ දැන් මේ ත්රෙඩ් එක බම්ප් වෙනවා හොරයි..ඒකයි මෙහෙම ආතල් එකක් හරි අරන් බම්ප් කරන්න හිතුවේ..සොරි කරදරයක් උනානම් හොදේ..
![]()
chandani hettari sweet talks kiyawanawa apith 
Australia 112/3 (25.0 ov)
Pakistan
Australia won the toss and elected to bat
Australia RR 4.48
Last 5 ovs 15/2 RR 3.00
කියන්න දෙයක් නැති උනාම වැල් බයිලා ගහනවා..![]()



චන්ඩි බන්ඩිත් දැන් හොඳට සෙල්ලම් කරනවා. මොනවා කියුවත් මුන් දෙන්නා ලංකා ටිම් එකේ ඉන්න ඕනෑ ක්රිඩකයෝ දෙන්නෙක් A ටිම් එකට මුබාරක් දාලා තියෙනවා.
ලංකා ටිම් එකේ ඌට වගේ චාන්ස් දුන්නේ නෑ කාටවත් ඒ අතින් බලනකොට චාමර කපුගෙදරට චාමර සිල්වාට මේ වගේ චාන්ස් දුන්නේ නෑ අපරාදේ හොඳ ක්රිඩකයෝ දෙන්නෙක් තිරිමාන්න සැහෙන කාලෙකට පස්සේ ෆෝම් වෙලාචන්ඩි බන්ඩිත් දැන් හොඳට සෙල්ලම් කරනවා. මොනවා කියුවත් මුන් දෙන්නා ලංකා ටිම් එකේ ඉන්න ඕනෑ ක්රිඩකයෝ දෙන්නෙක් A ටිම් එකට මුබාරක් දාලා තියෙනවා.
ලංකා ටිම් එකේ ඌට වගේ චාන්ස් දුන්නේ නෑ කාටවත් ඒ අතින් බලනකොට චාමර කපුගෙදරට චාමර සිල්වාට මේ වගේ චාන්ස් දුන්නේ නෑ අපරාදේ හොඳ ක්රිඩකයෝ දෙන්නෙක්
tharanga 4
karunarathna 139
thirimanne 93
chandimal 87
mubarak 25
dickwella 17
Sri Lanka A 413
West Indies A 96/7 (39.0 ov)
http://www.espncricinfo.com/ci/engine/match/785043.html


eth International gahannama one ban hariyata balaganna 

uta balu wade kale SLC eka..eka para WC final ekakata atha areema wage dewal ne kale uta 
සොරි මතන්![]()
7.10pm ...aaaaand we're back. Pakistan's bowlers did quite brilliantly to restrict Australia to 231, but can their batsmen pull off this chase?



Whaaaattt a match!!!!!!
2 required from 6 balls with 2 wickets remaining for Pakistan still they lost it!!
Maxwell bowled one of the best death overs..
Australia won by 1 run!!!
Australia won the series 3-0
මුරලි මැස්වෙල්ව හොදට හදලා අරන් වගේ 
නොදකින් පිකිස් බූරුවෝ ටික නම් වැඩක් නෑ බෝල 6 කට ලකුණු 2 ක් ගහ ගන්න බෑමුරලි මැස්වෙල්ව හොදට හදලා අරන් වගේ
![]()
නොදකින් පිකිස් බූරුවෝ ටික නම් වැඩක් නෑ බෝල 6 කට ලකුණු 2 ක් ගහ ගන්න බෑමුරලි මැස්වෙල්ව හොදට හදලා අරන් වගේ
![]()


