යාල් දේවී

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    [FONT=&quot]මචංන්ලා අද ඉතින් හැමෝම දන්නවනෙ යාල් දේවි යකඩ යකා අවුරැදු [/FONT]24 [FONT=&quot]කට පස්සෙ යාල්පාලම් ගියානෙ. මගේ නිවුස් එක වෙන එකක් මම අදුරන අපේ වීරෝදාර යුද්ධ හමුදා නිලධාරියෙක් මේ වෙනුවෙන් ලස්සන වැඩක් කරල තියෙනවා. ඒ තමා මේ ලස්සන අවස්ථාව[/FONT][FONT=&quot]කලාත්මක ඇසින් බලලා ගීතයකට පෙරලා තියෙනවා[/FONT]

    [FONT=&quot] මෙන්න මෙතෙන්ට කොටල අහලම බලපල්ලා
    [/FONT]
    http://www.mediafire.com/listen/16oy8jrcv4qnaac/යාල්දේවී.mp3


    [FONT=&quot]ගායනය - ජගත් වික්‍රමසිංහ සමගින් දිනේෂ් බෝගොඩ[/FONT]
    [FONT=&quot]පද රචනය - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ [/FONT]


    [FONT=&quot] :D:D:D:D:D:D:D:D[/FONT]
    [FONT=&quot]අහල බලලා සලකපල්ලා[/FONT]
     

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    Without Indian flag you can't even think about Jaffna :) Proud Indian Tamilan :love:

    mwbturqq.qr1.jpg
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මං මෙක කියන්නේ මේ නූල දාපු එකාටයි..

    මචං සුරංග සදලාල්... උබ මාව ඉග්නෝර් ලිස්ට් එකට දැම්මේ මොකද දන්නෑ නේද ... මම දැං නැහැ.. මොකද උබ තාම හොරා පොලිස් කරන්නේ :angry::angry: