෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

ඉතින් යකෝ අහක ඉන්න මාව ඔය වගේ ගොන් කේස් වලට ඇදලා ගන්නේ උබනේ:angry:..ඉතින් මම උබේ කේස් එකට අදාල වෙන්න උබත් එක්ක කතා කලා..උත්තර දෙන්න ඕන එකාට ඕන විදිහට මම ඒ ඒ තැන් වලදි උත්තර දීලා තියෙනවා...:rolleyes:
මුලින්ම නාකි කේස් එකක් ඇද ගෙන ත්‍රෙඩ් එකේ ගොන් ආතල් ගත්තේ උබද මමද?:frown:ටැග් වල තාමත් බලපන් උබ මට කින්ඩියට කන්දේ නාකියා කියලා දාලා තියෙනවා..මම උබට දාලා තිබ්බ එක අයින් කරා හැමදාම නහයෙන් අඩන නිසා...:dull:
කවුද දන්නේ උබට මේ වගේ සිගිති ආතල් එකක්වත් දරා ගන්න බෑ කියලා..දන්නව නම් උබට කලින් ඉදන්ම කියන්නේ නෑ සොරි..:rolleyes::rolleyes:

aa yakoooo kauda kiuwe man kande nakiya kiyala damma kiyala??? :angry::angry::angry: pissuda ubata??? :angry::angry::angry: kauda dan nahayen aduwe? :oo:
owa monada ban owa daragannawa thiya me balauwa me amathaka kala :P
hari ban math owa damma thama man kiuwe athal ganna epa kiyala neme ban eaka eka digata karanna epa kiyala ethakota athal ekak na :no::)
uba me thread ekata apu gamanma danne oya wage post ekak ne ekai kiuwe.. :dull:
hari hari owa wadak na ban :)
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මට මල පනිනවා *ක් ඔය වෙලාවට...නැත්නම් මොකාද යකෝ දාලා තියෙන්නේ:angry:..ආතල් එකේ හිටපු හවස් වරුව කෑවා.:angry:මට මල පනිනවා මේ වෙලාවට..:angry:
    කොටින්ම මේකයි මචන් උබ අහන්න අකමැති දේවල් අනිත් අයට කියලා උන් ඒ වගේ දේවල් තමුන්ටම ආපහු කියද්දි කුනු කුනු ගාන්න එපා..:frown:
    පැත්තක හිටපු මගේ ත්‍රෙඩ් එකකට පැනලා මස්සිනා සීන් එකක් ඇදලා ගත්ත නිසයි මම මේ ත්‍රෙඩ් එකටත් ඇවිත් ඒකට උබට අනන් මනම් කියලා විහිලු කලේ...ආයේ රෙද්ද වෙන එකක දාලා තිබ්බ ටැග් එකක් අරගෙන ඇවිත් මේකේ දාලා නිලියො සීන් එකක් ඇද්දෙත් මම නෙවෙයිනේ..
    කොටින්ම මේකයි සිද්දිය අහක යන නයි රෙඩ්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා..:angry:
     
    sirawata ban man neme damme..bokkenma :no:
    hari hari ban meka mechchara geniyanna deyak neme..:no: math dewal kiuwa ubath dewal kiuwa..man kiuwe eka digata kalama athal ekak na seemawak athuwa athal ganna kiyala..echcharai :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Bindu Bindu - One run wath nathi Ape Kapu Malli - Sirasa Tarzan Bappa

    Mekawath ahala wali dagannethuwa athal eke hitapiyaw yako....!

    Bindu bindu runs........:P:rofl::rofl::rofl::rofl:
    Mada tikanan pissu kora ooi...!:P:P:P:rofl:

    පට්ට යකෝ.....:rofl::rofl::rofl::rofl:
    කොයිකාලේ විතර ගහපු එකක්ද බන් මේක...:confused:
    කපුවා එහෙම මේක ඇහුව නම් වහ කාලා කැලේ රින්ගනවා....:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    2012he Youtube dala thiyenne....:yes:;);)
    Eth Kapuwawa kewe ape maha eun thama..2007the World Cup ekata uwa giniyanne nethuwa Arnold ginihilla thama Kapuwage career eka kewe..
    2005/6 VB series eke Kapuwa nelapu nelilla...First final eke gahuwa 38 bola 21n kawadawath amathaka wenne ne...Ita passe 2006 Nottingham test eka dinawanta 2nd innings eke gahuwa 50,Ita passe apu South Africa series eke Psara match eke 1st innings eke 85/5 k gihilla hitiya welawe Prasanna Jayawardanath ekka dapu partnership ekath ekka gahapu 50..ehema ekka elama widihata hadeegena awe..Aparade..U 2007 WC ginichchanan confidence ekka niyameta hadenta thibba..U ita passe kuruwal una..Ugeth waradda thama..Eth ugeth welawa thama..Wena eun forward allana bole uta straight ussanta puluwan awrudu 18dima..:yes::yes:Uge palaweni ODI eke Perth wala Mcgrathta lassanata gahuwa..Lakunu wisi ganai gahuwe..Ela innings ekak eka..Mark Taylor kiwwa elata podi eka bat kara kiyala....2008 West Indies gihilla Menda gahapu palaweni match eke Kapuwa Chamara Silvath ekka maru partnership ekak danawa 50ta withara 5 k gihilla thiyeddi..95k gahuwa u....:yes::yes:
    2010 World T20 eke anthima boleta 6k gahanneth Kapuwane Indiyawata...
    Eth uwa aparade Mathewes wenuwata 2011 WC final ekata damme..Uge confidence see seekada giya final eke fail wela.....:no::no:
    Aparade Kapuwa......:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    2012he Youtube dala thiyenne....:yes:;);)
    Eth Kapuwawa kewe ape maha eun thama..2007the World Cup ekata uwa giniyanne nethuwa Arnold ginihilla thama Kapuwage career eka kewe..
    2005/6 VB series eke Kapuwa nelapu nelilla...First final eke gahuwa 38 bola 21n kawadawath amathaka wenne ne...Ita passe 2006 Nottingham test eka dinawanta 2nd innings eke gahuwa 50,Ita passe apu South Africa series eke Psara match eke 1st innings eke 85/5 k gihilla hitiya welawe Prasanna Jayawardanath ekka dapu partnership ekath ekka gahapu 50..ehema ekka elama widihata hadeegena awe..Aparade..U 2007 WC ginichchanan confidence ekka niyameta hadenta thibba..U ita passe kuruwal una..Ugeth waradda thama..Eth ugeth welawa thama..Wena eun forward allana bole uta st thibba awrudu 18dima..Uge palaweni ODI eke Perth wala Mcgrathta lassanata gahuwa..Lakunu wisi ganai gahuwe..Ela innings ekak eka..Mark Taylor kiwwa elata podi eka bat kara kiyala....2008 West Indies gihilla Menda gahapu palaweni match eke Kapuwa Chamara Silvath ekka maru partnership ekak danawa 50ta withara 5 k gihilla thiyeddi..95k gahuwa u....:yes::yes:

    :yes::yes::yes::yes:
    ubata sira mathakayak thiyenne machn :cool: oya okkoma wage mata aai mthaka una :yes::yes:
    sirawata math thama hithanne SLC eka uwa kawa kiyala :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    උබට දුක හිතුනද?:(
    උබට මෙයාව දෙන්නද?:rolleyes:
    ileana-d-cruz-latest-photos-81-19.jpg

    අකමැති නම් කියහන් වෙන කෙනෙක් හොයලා දෙන්නම්.:sorry:

    මේ මොකීඩ මේ :frown::frown::frown::eek::eek:

    උබ හොයලා දෙන්න මහන්සි වෙන්න ඕනේ නෑ:P මට මෙයාව ඉන්නවා :love::love:

    Alia-Bhatt-1-030513130503121443.jpg

    :love::love::rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes::yes::yes:
    ubata sira mathakayak thiyenne machn :cool: oya okkoma wage mata aai mthaka una :yes::yes:
    sirawata math thama hithanne SLC eka uwa kawa kiyala :(:(
    Aparade ban u.....Habai uth waga kiyanta oone uge kada wateemata..:rolleyes::rolleyes:
    Eth Tom Moody porawa hadan awe..:yes::yes:Ape maha ekek thama gema kala thiyenne....:angry::angry::angry:
    E wagema thawa talent kaganna ekek innawa Dimuth Karunarathna...Oka giyapara Australia gihilla Sydney test eka gahapu 85ta gahanta aluth ekek thama lagadi innins ekak gahuwe ne...U thama uge forward enta parakku wena aula hadagena ne..Eka dan hadanta parakku wadee wage..Eth u danan inta oone kagena inta..Thaqwath aparadayak atha laga wage..
    Bindumalaya gana ithin api hugak dannawane....:angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    2012he Youtube dala thiyenne....:yes:;);)
    Eth Kapuwawa kewe ape maha eun thama..2007the World Cup ekata uwa giniyanne nethuwa Arnold ginihilla thama Kapuwage career eka kewe..
    2005/6 VB series eke Kapuwa nelapu nelilla...First final eke gahuwa 38 bola 21n kawadawath amathaka wenne ne...Ita passe 2006 Nottingham test eka dinawanta 2nd innings eke gahuwa 50,Ita passe apu South Africa series eke Psara match eke 1st innings eke 85/5 k gihilla hitiya welawe Prasanna Jayawardanath ekka dapu partnership ekath ekka gahapu 50..ehema ekka elama widihata hadeegena awe..Aparade..U 2007 WC ginichchanan confidence ekka niyameta hadenta thibba..U ita passe kuruwal una..Ugeth waradda thama..Eth ugeth welawa thama..Wena eun forward allana bole uta st thibba awrudu 18dima..Uge palaweni ODI eke Perth wala Mcgrathta lassanata gahuwa..Lakunu wisi ganai gahuwe..Ela innings ekak eka..Mark Taylor kiwwa elata podi eka bat kara kiyala....2008 West Indies gihilla Menda gahapu palaweni match eke Kapuwa Chamara Silvath ekka maru partnership ekak danawa 50ta withara 5 k gihilla thiyeddi..95k gahuwa u....:yes::yes:
    2010 World T20 eke anthima boleta 6k gahanneth Kapuwane Indiyawata...
    Eth uwa aparade Mathewes wenuwata 2011 WC final ekata damme..Uge confidence see seekada giya final eke fail wela.....:no::no:
    Aparade Kapuwa......:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරාවටම ඌට පව් තමා..ඌ සාමාන්‍යයෙන් අසාර්තක වීගෙන වගේ එනකොට ඌව අයින් කරලා දාන්න තිබුනා...එහෙම නොකර ඌ පීචන් වෙලා යනකන්ම ටීම් එකේ තියාගෙන හිටියා නේ..:dull:
    උබ ඔය කියලා තියෙන්නේ අපේ උන් 358ක්ද කොහෙද පන්නගෙන ගිහින් ගහපු ටෙස්ට් මැච් එකද 2006දි.:oo:
    ඒත් 2007දි ආනෝල්ඩුත් හොදට ෆෝම් එකේ හිටපු නිසා තේරීම් කමිටුව හිතන්න ඇති අත්දැකීම් බහුල එකාට ප්ලේස් එක දෙන්න ඕනි කියලා:rolleyes:..අරවින්ද 2011දි කලා වගේ:D
    ..2010 ෆයිනල් එකේදි ගහපු 6 නම් අද වගේ මතකයි:P...ඉන්දියන් කාරයෝ 2011 ලෝක කුසලානේ අන්තිමටම දෝනි ගහපු 6 ගැන කියලා ෆේස්බුක් එකේ අපේ උන්ව බයිට් කරද්දි විලි වහගන්න වගේ කියන්න තිබුනේ ඔය හය ගැන තමා.:rofl:(මේ පාර ලෝක කුසලානෙට කලින්.)
    දැන් ඌ ක්ල්බ් මැච් වලවත් වැඩ පෙන්නනවා දකින්න නෑනේද?
     
    Ow e match eka thama..hariyatama 352k lankawa test ekaka chase karapu wadima gana...Mahela 374 gahuta passe match eka..Eke Mahela gahana innings ekata thama mama kemathima 374ta wada..Eth mahelata match eka iwarakaranta bari una..Issarahata panala jara shotak gahanne..:confused::confused:Lakunu 10k gahanta thiyeddi wicket 4k thiyan hira wenne..Thawa dinnegen iwarai..Lankawa dinna closema test eka.....
    Kapuwa dan kuruwal wela iwarai wage....:confused::confused:
    Eth balamu....:yes::confused::confused::confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Aparade ban u.....Habai uth waga kiyanta oone uge kada wateemata..:rolleyes::rolleyes:
    Eth Tom Moody porawa hadan awe..:yes::yes:Ape maha ekek thama gema kala thiyenne....:angry::angry::angry:
    E wagema thawa talent kaganna ekek innawa Dimuth Karunarathna...Oka giyapara Australia gihilla Sydney test eka gahapu 85ta gahanta aluth ekek thama lagadi innins ekak gahuwe ne...U thama uge forward enta parakku wena aula hadagena ne..Eka dan hadanta parakku wadee wage..Eth u danan inta oone kagena inta..Thaqwath aparadayak atha laga wage..
    Bindumalaya gana ithin api hugak dannawane....:angry::angry:

    :yes::yes:
    Dimuth hoda talent ekak nan thama eth mata uwa echchara set wenne na.uge ara uba kiuwa wae technique wala loku awlk thiyenawa.anika u ekko hodatama slow nath nan run a ball.dan ehapaththe Kaushal inna nisa allan Gahanna man hithanne aggressive Gahanna Tharanga thama inna one :yes::yes:
    Chandimal na tihin ane manda :dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes:
    Dimuth hoda talent ekak nan thama eth mata uwa echchara set wenne na.uge ara uba kiuwa wae technique wala loku awlk thiyenawa.anika u ekko hodatama slow nath nan run a ball.dan ehapaththe Kaushal inna nisa allan Gahanna man hithanne aggressive Gahanna Tharanga thama inna one :yes::yes:
    Chandimal na tihin ane manda :dull:
    Dimuth inta oone test team eke..Overs wala newei...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    2012he Youtube dala thiyenne....:yes:;);)
    Eth Kapuwawa kewe ape maha eun thama..2007the World Cup ekata uwa giniyanne nethuwa Arnold ginihilla thama Kapuwage career eka kewe..
    2005/6 VB series eke Kapuwa nelapu nelilla...First final eke gahuwa 38 bola 21n kawadawath amathaka wenne ne...Ita passe 2006 Nottingham test eka dinawanta 2nd innings eke gahuwa 50,Ita passe apu South Africa series eke Psara match eke 1st innings eke 85/5 k gihilla hitiya welawe Prasanna Jayawardanath ekka dapu partnership ekath ekka gahapu 50..ehema ekka elama widihata hadeegena awe..Aparade..U 2007 WC ginichchanan confidence ekka niyameta hadenta thibba..U ita passe kuruwal una..Ugeth waradda thama..Eth ugeth welawa thama..Wena eun forward allana bole uta straight ussanta puluwan awrudu 18dima..:yes::yes:Uge palaweni ODI eke Perth wala Mcgrathta lassanata gahuwa..Lakunu wisi ganai gahuwe..Ela innings ekak eka..Mark Taylor kiwwa elata podi eka bat kara kiyala....2008 West Indies gihilla Menda gahapu palaweni match eke Kapuwa Chamara Silvath ekka maru partnership ekak danawa 50ta withara 5 k gihilla thiyeddi..95k gahuwa u....:yes::yes:
    2010 World T20 eke anthima boleta 6k gahanneth Kapuwane Indiyawata...
    Eth uwa aparade Mathewes wenuwata 2011 WC final ekata damme..Uge confidence see seekada giya final eke fail wela.....:no::no:
    Aparade Kapuwa......:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    mata mathakai oya ausy wala gahapu inning eke brett lee ta dunna ridenna. 150kmh bowl kale porata. poddak wath baya nethuwa gehuwe. bracken da koheda oluwata full toss ekak danwa pora gahanawa dot wenna six ekak gahala umpire gen no ball illanawa. patta short inning eka. matath mathakai e inning eka. sira :D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    mata mathakai oya ausy wala gahapu inning eke brett lee ta dunna ridenna. 150kmh bowl kale porata. poddak wath baya nethuwa gehuwe. bracken da koheda oluwata full toss ekak danwa pora gahanawa dot wenna six ekak gahala umpire gen no ball illanawa. patta short inning eka. matath mathakai e inning eka. sira :D
    Menna match eka..
    Quality ne video eka....:nerd:

    Sri Lanka vs Australia 2006 1st Final - Part 1

    http://www.dailymotion.com/video/xo3o4u_sri-lanka-vs-australia-2006-1st-final-part-1_sport

    Sri Lanka vs Australia 2006 1st Final - Part 2
    http://www.dailymotion.com/video/xo3pu8_sri-lanka-vs-australia-2006-1st-final-part-2_sport