BIT gana prashna tikak tiyenawo..

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    Hi Machanla...,

    Man BIT kranna kiyala baluwe.Attatama German Tech yannai inne.eth ekata ganna tawa 8 months wage inna ona nisa a tike BIT karannai baluwe.mata me prashna tikata wisadum kiyanna puluwannam loku udawwak.

    1.BIT ekata ona kaleka register wenna puluwanda?
    2.BIT eka karanakota semester 2k wage karala eta passe tika kalayak idala semister 3 continue karanna puluwanda?
    3.AL results awl unoth next year results walin s3k aran FIT natuwa (FIT eka karana eka aparade wage hitenawa.) goda yanna puluwanda?

    :D :D :D
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    1. සාමාන්යෙන් හැම අවුරුද්දෙම ජුලි-නොවැම්බර් කාලය තුල රෙජිස්ටර් වෙන්න පුළුවන් අලුතෙන් පටන් ගන්න කෙනෙක් ට. කලින් සෙමෙස්ටර් එකක රෙජිස්ටර් උන කෙනෙක් නම් සැප්තැම්බර් 30 ට කලින් නැවත ලියාපදිංචි වෙන්න ඕනි ඊළඟ වසර සඳහා..

    2. එහෙම කරන්න පුළුවන්. හැබැයි ඉතින් නිකරුනේ වයසට යන එක තමයි වෙන්නේ. පස්සේ හිතෙයි අපරාදේ ඒ කාලෙම කරලා ඉවර කරේ නෑ කියල.

    3. පුළුවන්. හැබයි ඔයා එතකොට ලියාපදිංචි වෙන්න ඕනි ඒ අවුරුද්දේ. දෙන්නම් පාස් වලට එයාල ලියාපදිංචි කර ගන්නේ නෑ..(1 වෙනි සෙමෙස්ටර් එක්සෑම් එක කරන්න බෑ S3 ක් වත් නැත්නම්)
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    හීන් පුතා;17263153 said:

    :( thanks mcn.. rep dunna. :D ehenam FIT ekat karala danawa.next months neda exam tiyenne?tawa deyak.man inne Bandarawela.mata clmbo enne natuwa FIT exam eka liyanna puluwanda?
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    :( thanks mcn.. rep dunna. :D ehenam FIT ekat karala danawa.next months neda exam tiyenne?tawa deyak.man inne Bandarawela.mata clmbo enne natuwa FIT exam eka liyanna puluwanda?

    FIT exams තියෙන්නේ UCSC BIT Center එකේ විතරයි. ඒක නිසා FIT එක්සෑම් ඒකට අනීව කොළඹ එන්න වෙනවා. හැබැයි BIT එක්සෑම් නම් නුවරත් තියෙනවා. ඒකට කොළඹ එන්න අවශ්‍ය නැහැ.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    BIT කරනවා නම් colombo තමයි හොඳම (UCSC) ලංකාවේ යුනි රෑන්ක් වල 1ට ඉන්නේ. මොරටුව දැන් 3. අනිත් එක IT නම් ඉතින් UCSC තමයි. :yes::yes::yes::yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    හීන් පුතා;17266868 said:
    BIT කරනවා නම් colombo තමයි හොඳම (UCSC) ලංකාවේ යුනි රෑන්ක් වල 1ට ඉන්නේ. මොරටුව දැන් 3. අනිත් එක IT නම් ඉතින් UCSC තමයි. :yes::yes::yes::yes::yes::yes:

    Thanks Thanks machan... aniwaa. ;););)