Demio 2008 fuel economy and price

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    mazda demio 2008 car eka gana wistharayak kiyahallako.

    1. mei ekak kiyakata withara ganna puluwanda?
    2. market price kohomada?
    3. thel kirllakohomada (town and out station)
    4. repair and spare parts availability and prices kohomada?
    5. resale-ability kohomada?
    6. 5 denekta yanna puluwanda?

    danna ekek udaw karandoo

    big thanks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    2008_Mazda2_2.jpg

    [*]mei ekak kiyakata withara ganna puluwanda?

    [*]market price kohomada?
    හොදම එකක් උපරිම 23ක් වෙයි.

    [*]thel kirllakohomada (town and out station)
    සමහර උන්ට 10kmpl වගේ ලැබිලා තියෙනවා. තව එකෙක් කිව්වා 14kmplක් කරනවා කියල, මමනම් කියන්නේ ඕක 12kmplක් වගේ කරයි

    [*]repair and spare parts availability and prices kohomada?
    පාර්ට්ස් නම් ටිකක් අඩුයි. ඒත් නැත්තේ නෑ. අනිවාරෙන් විට්ස් එකට වඩානම් පාර්ට්ස් ගනන්.

    [*]resale-ability kohomada?
    ඕක තිස් ගනන් වලට ආවේ. දැන් විසිතුනක් වගේ තමා 2008 උපරිම යන්නේ.

    [*] 5 denekta yanna puluwanda?
    උස මහත 5ක් නම් අමාරුවෙයි. හොදට අතපය දිග ඇරලා 5ක් යන්නනම් කරීනා එකක් ගන්න

    මොකෝ මේ හැච් බැක් කටු හොයන්නේ? වයිෆ්ටද?
    නැත්නම් ගනින් සෙඩෑන් එකක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    රත්තරං;17268913 said:
    මොකෝ මේ හැච් බැක් කටු හොයන්නේ? වයිෆ්ටද?
    නැත්නම් ගනින් සෙඩෑන් එකක්[/B][/SIZE]

    එකට මුලින් WIFE කෙනෙක් හොයාගන්න එපයි. අපි නිදහස් නිවහල් මිනිස්සුනේ. මගේ පෞද්ගලික පාවිච්චියට හොයන්නේ. මම විතරයි 99% වෙලාවට යැවෙන්නේ ඔකේ. ඒ නිසා ලොකු වාහන ගන්න එක තේරුමක් නෑ.හදිස්සියකදී යන්න උනොත් පුලුවන්ද කියල බලන්නයි 5ක් කිව්වේ.
    23 කට ගන්න වෙන්නේ ලොන්ත පොලොස් වෙච්ච සෙඩාන් නේ.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එකට මුලින් WIFE කෙනෙක් හොයාගන්න එපයි. අපි නිදහස් නිවහල් මිනිස්සුනේ. මගේ පෞද්ගලික පාවිච්චියට හොයන්නේ. මම විතරයි 99% වෙලාවට යැවෙන්නේ ඔකේ. ඒ නිසා ලොකු වාහන ගන්න එක තේරුමක් නෑ.හදිස්සියකදී යන්න උනොත් පුලුවන්ද කියල බලන්නයි 5ක් කිව්වේ.
    23 කට ගන්න වෙන්නේ ලොන්ත පොලොස් වෙච්ච සෙඩාන් නේ.

    vitz ekak ganin machan toyota 2006- 2007 vitz thiyenawa 23-24 ta:yes:
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    රත්තරං;17268913 said:
    නැත්නම් ගනින් සෙඩෑන් එකක්[/B][/SIZE]

    machan ubage PMB eka full lu bn.... (awulknee needa meka methana ahuwata? ) :D:D:rofl:

    Prius wala 2nd hand market eka kohomada?
    2010 withara Prius ekak keeyak withara waida?

    petrol karanawa hodai needa Prius wala.

    Mata 1 - 1.5year wage paawichchi karanna hoda wahanayak kiapanko bn.

    (Fuel efficiancywadi ekak wenna oona. 2nd hand market tinnath oona)

    :rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan ubage PMB eka full lu bn.... (awulknee needa meka methana ahuwata? ) :D:D:rofl:

    Prius wala 2nd hand market eka kohomada?
    2010 withara Prius ekak keeyak withara waida?

    petrol karanawa hodai needa Prius wala.

    Mata 1 - 1.5year wage paawichchi karanna hoda wahanayak kiapanko bn.

    (Fuel efficiancywadi ekak wenna oona. 2nd hand market tinnath oona)

    :rolleyes::rolleyes::rolleyes:

    තාම හරි හමන් හයිබ්‍රිඩ් එකක් හදාගන්න ජප්පට බැරි උනා. හොද හයිබ්‍රිඩ් එකක් එන්න තව අව්රුදු 5ක් 10ක් වගේ යයි. ඔය හයිබ්‍රිඩ් ජරාව ගන්න එපා. බලන් ඉද්දි ගනන් බහිනවා. උබේ බජට් එකයි පාවිච්චි කරන විදිහයි මාසෙකට වාහනේට වෙන්කරන ගානයි කියපන් වාහනයක් කියන්නම්

    මගේ ඉන්බොක්ස් ක්ලියර් කරන්න බෑ බන්. සේරම කියවපු නැති මැසේජ් තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකට මුලින් WIFE කෙනෙක් හොයාගන්න එපයි. අපි නිදහස් නිවහල් මිනිස්සුනේ. මගේ පෞද්ගලික පාවිච්චියට හොයන්නේ. මම විතරයි 99% වෙලාවට යැවෙන්නේ ඔකේ. ඒ නිසා ලොකු වාහන ගන්න එක තේරුමක් නෑ.හදිස්සියකදී යන්න උනොත් පුලුවන්ද කියල බලන්නයි 5ක් කිව්වේ.
    23 කට ගන්න වෙන්නේ ලොන්ත පොලොස් වෙච්ච සෙඩාන් නේ.

    විට්ස් එකක් ගනින් එහෙනම්. කොයි පැත්තෙනුත් හොදයි
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    රත්තරං;17272188 said:
    තාම හරි හමන් හයිබ්‍රිඩ් එකක් හදාගන්න ජප්පට බැරි උනා. හොද හයිබ්‍රිඩ් එකක් එන්න තව අව්රුදු 5ක් 10ක් වගේ යයි. ඔය හයිබ්‍රිඩ් ජරාව ගන්න එපා. බලන් ඉද්දි ගනන් බහිනවා. උබේ බජට් එකයි පාවිච්චි කරන විදිහයි මාසෙකට වාහනේට වෙන්කරන ගානයි කියපන් වාහනයක් කියන්නම්

    මගේ ඉන්බොක්ස් ක්ලියර් කරන්න බෑ බන්. සේරම කියවපු නැති මැසේජ් තියෙන්නේ

    25 - 30 kata withara bn.
    ubage mobile no eka mata PM karapan mama call ekak gannam.
     
    Last edited:

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    dan koheda oi inne?
    car ekak gannada hadanne
    Maathruu buumiyee :P:P:D:D:D:D:yes::yes::yes:

    රත්තරං;17274834 said:
    240 දෙක තුනක් තිබ්බ. දැන්නම් නෑ

    දැනගන්න ඕනේ ඕනෑම දෙයක් අහන්න කියන්නම්

    Machan.

    Thawa awurudu 1-2kin wikunanna oona. (paaduwa aduma wena ekak wenna oona)

    Maaseta 1,2 paarak Kalutara to Kurunegala yanawa bn.(Fuel Consumption tinna oona)

    Hoda wandiyak kiapanko. (max. 33-34 budget)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Maathruu buumiyee :P:P:D:D:D:D:yes::yes::yes:

    Machan.

    Thawa awurudu 1-2kin wikunanna oona. (paaduwa aduma wena ekak wenna oona)

    Maaseta 1,2 paarak Kalutara to Kurunegala yanawa bn.(Fuel Consumption tinna oona)

    Hoda wandiyak kiapanko. (max. 33-34 budget)

    issella uba kiwwe 25+30 kiyalane. ehemanam allion 240
    33-34 wage thiyenawanam 31kata 32kata withara 2007 axio ekak ganin