Siri pade Off season Help

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Machanla Mama siri pade yaan hithagena innawa. Api yana hitha gena inne kuruwita erathana paren. Mata lakdasun eke post keepayak habma una. eth eke parawal hariyata kiyala naha. Kauru hari kenek innawanam mata podak eke route eka gana podak kiyanawada. e pare gana podak. anika rata nawathinna ehema places thiyenawada. mokada uda maluwa sama hara welawata wahalalu ekai.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    කුරුවිට ඒරත්න පාර ගොඩක් දුශ්කරයි නේ බන් අනිත් පාරවල් එක්ක බලන් කොට, හැබැයි ලස්සනයි , අවාරේ යනවා කියන්නේ තවත් දුශ්කරයි.. යනවනම් හොද සෙට් එකක් යමල්ලා. හැරමිටිපාන හරියෙද මන්ද අම්බලම් තියනවා, මලුවට ලගම ඒකදමන්දා මතක නෑ බන් . උබලා යනවනම් ඒපැත්තේ එකෙක් සෙට් කර ගනින් මුලින්ම මම අවාරේ නම් සිරිපාදෙ ගිහින් නෑ බන්.
     
    Last edited:

    ow machan math dakka e para tikak amaru parak wage. thank u machan
     
    danu10

    Member
    Oct 19, 2014
    2
    0
    0
    Machanla Mama siri pade yaan hithagena innawa. Api yana hitha gena inne kuruwita erathana paren. Mata lakdasun eke post keepayak habma una. eth eke parawal hariyata kiyala naha. Kauru hari kenek innawanam mata podak eke route eka gana podak kiyanawada. e pare gana podak. anika rata nawathinna ehema places thiyenawada. mokada uda maluwa sama hara welawata wahalalu ekai.

    Kuruwita para lassanai, udema gamana patan ganin kaluwara watenna kalin simenthi padi hamba wena thenata (galwangediya) wenakan yaaganna puluwan widiyata... kale ali innawa (dekala neha ath beti, ali gandai dekala denila thiyenawa) eka hinda re wenna kalin kale pahu karanna oni... thawa wisthara oni nam ahapan...
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan kale yaddi para hoya ganna lesida e pare monawa hari boad ehema gahala thiyenawada yana hati namath api hoyagena yana oni da. api udema thamai yanna hithagena inne. kadawal ehenam nam nathuwa athi nedha kolla
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Machan kale yaddi para hoya ganna lesida e pare monawa hari boad ehema gahala thiyenawada yana hati namath api hoyagena yana oni da. api udema thamai yanna hithagena inne. kadawal ehenam nam nathuwa athi nedha kolla

    අවාරෙට කඩ නෑ බන්.අඩි පාර ගල් ගොඩලි තමා ගොඩක් ඔය පාරේ බන්

    ඉස්සර ගිය අය නම් ගස් වල අතු එහම කඩ කඩ එහම ලු ගියේ. එනකොට පාර හොයා ගන්න.

    ෆොන් සිග්නල් උනත් ගොඩක් තැන් වලට නැහ හරියට කැලේ වැඩි නිසා වෙන්න ඇති. කූඩැල්ලොත් මදි නොකියන්න ඉන්නවා

    බොර්ඩ් එහ්ම හරි අඩුයි බන්, හැබැයි දැන් කොහොමද දන්නේ නෑ
    හෙන ගුප්තයි බන් ඔය පාර
    :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    නරකද පාර කටපාඩම් වෙනකං වාරෙ ගිය එකෙක්ව ඇන්න ගියානං ?
    පාර හොයාගන්න පොඩි හරි උදව්වක් වෙන්නැතෑ..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් තමයි බන්.
    අවාරේ යන එක ටිකක් බයානකයි
    කතාවට කියන්නේ අවාරේ තියෙන්නේ සත්තුන්ට සිරිපා කරුණා කරන්න කියල .එක නිසා නයි පොලොඟු අලි කොටි වලස්සු එහෙම හම්බ වෙයි
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0

    නරකද පාර කටපාඩම් වෙනකං වාරෙ ගිය එකෙක්ව ඇන්න ගියානං ?
    පාර හොයාගන්න පොඩි හරි උදව්වක් වෙන්නැතෑ..

    ow ban eka thamai dan ekek hoyanawa e pathe porak unama nam hodai ekai
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Erathna paara kiyanne machan Sri Pade yanna tiyena amaruma paara. mama giya machan ammalai thawa mage yauwekge paule kattiyai ekka. ambow patta amarui. habai maara atha. giyenan season eke. off seasn ita wada amaru wei. habai fun ekak ganna kiyaapu paaraa:yes::yes:
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Erathna paara kiyanne machan Sri Pade yanna tiyena amaruma paara. mama giya machan ammalai thawa mage yauwekge paule kattiyai ekka. ambow patta amarui. habai maara atha. giyenan season eke. off seasn ita wada amaru wei. habai fun ekak ganna kiyaapu paaraa:yes::yes:

    eka thamai ban me math try karanen eke yanna. eka marui nisa thamai yanna asa. mama season eke giya rathapure paren. mama hithanawa eeta wada fun kiyala meka
     
    danu10

    Member
    Oct 19, 2014
    2
    0
    0
    para godak amaru neha.. ath badu godak ussan yanna epa bara wedi unoth amaru wei... para hoya ganna amaru neha, adi para digatama thiyenawa, atharaman wenne neha.... umbata hondama wade, hatton paren negala kuruwita paren bahina eka... ude 8 weddi maluwen bessanam, 3-4 weddi arathnata awilla...
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    සහෝ අපි නම් අවාරේ ඔය පාරෙන් ගියා අපිට ඕන උනේ පරිසරය රසවිදින්න සත්තු බලන්න ඒක නිසා ගමනට දවස් 4ක් ගියා අපි නැග්ගේ එරත්න පාරෙන් බැස්සේ රත්නපුර පාරෙන්
    මුලින්ම අපි නැවතුනේ වර්ණගල අම්බලමේ දිය ඇල්ල බලලා නාලා රෑ හිටියා ඊට පස්සෙ දවසෙ හැරමිටිපාණ මහ අම්බලමේ ඊට පස්සේ දවසේ රත්නපුර පාරෙ ක‍ටුකිතුල අම්බලමේ හිටියා

    වැදගත් කරුණු

    1 - අවාරෙ ඔය පාරෙ යනකොට ගම් වල මිනිස්සු අහන දේවල් වලට උත්තර දීල කතා කරලා යන්න මොකද නැත්නම් ඔය කාලේ නිධන් හොරු තමයි යන්නේ ඔය පාරවල් වල:no:

    2 - සීත ගගුලෙන් මාරු වෙද්දී පරිස්සන් වෙන්න උඩහට වහිනකොට එක පාරටම වතුර වැඩි වෙනවා:angry:

    3- ඉදික‍ටුපානෙ ඉදන් හැරමිටිපානට යන කම් බලන් පලයන් අලි ඉන්නවා තව වර්ණගල ඉදන් සීත ගගුලෙ ටිකෙත් අලි ඉන්න පුලුවන්:confused:

    4 - මලුවෙ රෑට නවතින්න පුලුවන් පොඩි ගානක් ගන්නවා

    5 - හැරමිටිපාණ අම්බලමෙම නවතින්න බලන් පලයන් අනිත් ඒවා මේ කාලෙ වෙනකොට සවුත්තු වෙලා

    6 - රෑට පොඩි පොඩි සද්ද ඇහෙනවා ඒවට බයවෙන්න එපා:shocked:

    7 - හැම තිස්සෙම වහින්න පුලුවන් ඒකට set වෙල යන්න camera පරිස්සන් කරගන්න, lighter එකක් ගෙනියන්න, පෙට්‍රොල් පොඩ්ඩක් අරන්යන්න:eek:

    මේකත් බලපන් අපේ එකෙක්ගේ ගමන් විස්තරේ
    http://sandunonblog.blogspot.com/2009/08/blog-post.html
     
    elakiri machan :) bohoma isthutui
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මලුවට ලගම නවාතැන්පල ආඩියාමලතැන්න වගේ තමයි මතක මට නම්
    කුරුවිට එරත්න කියෙන්නේ සිරිපා ගමනේ තියෙන ලස්සනම පාර තමයි
    අවාරේ නම් එ් උනාට යන එක ගොඩක් අවුල් ඇති බන්
    සීත ගගුලේ වතුර වැඩි උනොත් යන්න බැරිවෙයි අනිත් පැත්තට
    හැටන් නැගලා කුරැවිටෙන් බැහැපන්
    10 දෙනෙක්වත් අඩුම ගානේ එකතු කරගනින්
    :dull::dull::dull::dull:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,689
    6,270
    113
    ගග අද්දර
    අපි නම් වාරෙට යන්නේ එරත්න පාරෙන් බහින්නේ පලාබද්දල පාරෙන්. පලාබද්දල පාරට වඩා කිලෝ මීටර 2ක් විතර එරත්න පාර දුර වැඩි. අවාරෙට සමහර විට කෑම්ප් එකේ කඩේ ඇරලා ඇති. පහලින් අහල කරුණා කරන්න පටන් ගනින්. මගක් දුරට යනකන් ලොරියක් යනවා දළු එකතු කරන්න. මග නවතිනවා නම් කෑම්ප් එක ගාව නවතින්න බලන් යන්න. ෆෝන් සිග්නල් නම් නෑ බොහෝ දුරට. මලුවෙත් ටවර් එක සමහරවිට ඔෆ් කරලා ඇත්තේ. හොද හිතින් පටන් ගනින්. උබලට යන්න පුළුවන්. ජය වේවා. බුදු සරණයි.