ගරිල්ලා සුරූපිනියන්

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගරිල්ලා සුරූපිනියන්

    1978 සිට දශක 03ක් තිස්සේ කුර්දි සටන්කරුවන් වෙනම රාජ්‍යක් ඉල්ලා සටන් වදියි.
    තුර්කියෙන් වෙන්වී වෙනම රාජ්‍යක් උදෙසා සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපීපෙනෙන මෙහෙවරක් ඉ‍ටුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    3adece6c1864c4fce72e5afe78a273ae_XL.jpg


    PKK%201.jpg


    PKK%202.jpg


    PKK%203.jpg



    PKK%204.jpg


    PKK%205.jpg


    PKK%206.jpg



    PKK%207.jpg


    PKK%208.jpg


    තමන්ගේ පෙම්වතුන්, දෙමාපියන් මෙන්ම විවාහ ජීවිතය පවා අමතක කරමිනුයි මෙම කාන්තාවන් රටක් වෙනුවෙන් දිවි පුදන්නට සටන් බිමට ගොස් සිටින්නේ. කුසට අහරක් නොමැතිව සුන්දර යෞවනයේ අවිය අතටගෙන සටන් කරන්නේ තම ජාතියට නිදහස් රාජ්‍යක් ලබා දීමටය


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුර්දි මුස්ලිම් මිනිස්සු නේද බන්????
    මුන් එහෙම නැහැනේ