Icbt HND course eka kohomada machanla....!! 
eekat awlda...?
karapu un, karana un, Danna un Kiyapalla...!!

eekat awlda...?

karapu un, karana un, Danna un Kiyapalla...!!




ජේමිස්බන්ඩා007;17264884 said:අනිත් උන්ට කුහකයා කුහකයා ගන්න කලින් තමුන් කතා කරන දෙවල් ගැනත් හිතල බලපන් ..එහෙම බැලුවොත් උබතමයි ලොක කුහකයා උබ EK පොස්ට් 10 ක් දැම්මොත් 6 කම ඔය පින් කැම්පස් කතාව. සමහර විට උබට තමන් කැමති course එකට gov uni එකකට යන්න බැරිවෙන්න ඇති... අඩුම තරමෙ එහෙම යන්න කියල හිතන් A/L වත් කරන්න ඇතිනෙ...
එහෙම බැරි උනාම එතනට ගරහන එක මනුස්සන්ගෙ පුරුද්දක් නෙමෙ.එක වෙන සතෙක්ගෙ පුරුද්දක්.....
ජේමිස්බන්ඩා007;17264884 said:රට කරවන උන්ගෙ ලමයි එකෙක් වත් නැ gov uni වල..එ නිසා උන්ට කොහොමත් එවට හෙන ගල ගියත් කමක් නැ. යන ලමයි උන්ට කුඹි ,මැස්සො විතරයි. private uni ගියා කියලා එවගෙ උන්ගෙ ගොට්ටෙක් වෙන්නත් එපා.
එහෙම බැලුවොත් උබ දැන් pri එකක ඉගෙන ගන්නෙත් උබෙ පෙර පිනකට තමයි.මොකද එවට ගෙවන්න අතෙ සල්ලි තිබුනා..ලංකාවෙ එහෙම පිනක් නැති උනුත් ඉන්නවා කියලා හිතාගනින්..අඩුම තරමෙ කාල ඇදල ඉන්න වත්කමක් නැති උන්..උන්ටත් ගොඩ එන්න ක්‍රමයක් තියෙන්න එපැයි බන්.....
ජේමිස්බන්ඩා007;17264884 said:ලංකාවට ඔය දෙකම ඔන අඩු වැඩි මට්ටමෙන්.
උබට අවන්කව බනින්න ඔන නම් දෙශපාලනය ඉස්සරහට අරගෙන කැම්පස් වහගෙන ඉන්න හදන උන්ට බැනපන්. එවට නම් අපිට උනත් රෙපකින් සලකන්න බැරි කමක් නැ![]()
ජේමිස්බන්ඩා007;17264884 said:අධ්‍යාපනය එක් සුපිරි පැලැන්තියකට සිමාකරල එක විකුනන් කන ආයතනත් තියනවා. එක්කොටි විසි ලක්ශයකට ඩිග්‍රිය විකුනන එවුන්ට ඔයතරම් ගානක් ගෙවුවට පස්සෙ ලමයා එක මොන විදියෙන් අවසාන කලත් අන්තිමට ඩිග්‍රිය දෙන්න වෙනවා. එහෙම නොදුන්නත් බලෙන් හරි ගනිවි එව්ල ඉගෙන ගන්න උන්ගෙ පවුල් පසුබිමත් එක්ක.මොකද එක කැබිනට් පත්‍රිකාවක් දාන එක විතරයි..හරිම සිම්පල් ප්ලැන් එකක්....
Tho meh anith awata kade yanne wesa ballla kiyak denwa kuwada thota, salli walata puka dennda epa hutto asarana lamai paw degree aka karana thopiwage kari ponna wesa ballo nisa thmai huknannno ada ratata kela wennne igena ganna unatwath padu we innnda denne.Apith ICBT ake igena gatta un api dannnwa akae watinakama api ada hoda thena aka inna aka nisa thopi wage then thenwalata puka dennna unta degreeyak tya o/ls wath passe wennnda bah ..ube atta name kiyapan kariyaooo fake awagena annne kariyoooo...
අනෙ පකො තො SLITT, SAITM එකෙ ඉන්න එකෙනෙ පුක ඩීපන් උන්ට. ANE HUTTO TOTA TAMA PUKE ARALA TIYENNE. THO KAHA GANA WIDIHEN EKA PENAWA.


ubalage amma kaleta giyada nathnam, kele inna ekek gedarata aawada
පදනමක් නැත. ඉස්කෝලෙ යන්නෙ වැඩිහිටියෙක් නෙමෙයි, ළමයි, රස්සාවල් කරන්න අයිතියක් නෑ එයාලට, දෙමව්පියො දෙන දෙයක් කාල රජයෙන් පිනට දෙන අධ්‍යාපනේ අරන් තමයි ඉන්නෙ. වැඩිහිටියො නොවන නිසා පිනට කන පින් බත් ගිලින උන් ගොඩට වැටෙන්නෙ නෑ, ළමයිනෙ තාම ....... ඒත් ඉතින්, රස්සාවක් හෝ බිස්නස් එකක් හරි කරන්න පුළුවන් කාලෙ ලැජ්ජ නැතුව රජයෙන් අධ්‍යාපනේ පිනට කන පින්ගුත්තරයන්ට වෙන හොඳ නමක් හිතාගන්න බෑ .... අපි නම් වැඩිහිටියො උනාම ඩිග්රි කරන්න ලක්ෂ ගණන් ඕනෙ උනත් හැම සතයක්ම දුක්මහන්සියෙන් දෙපයින් හිටගෙන කාටවත් බරක් නොවී බිස්නස් කරලම තමයි හොයාගත්තෙ, දෙමව්පියෝන්ගෙන් සහ රජයෙන් සතයක් අරන් නෑ ... ඉතින් පින් කැම්පස් වලට පින් කැම්පස් කියන්නෙ නැතුව වෙන මොනා කියන්නද බන් ... පින් කැම්පස් තමයි බන් .... රජෙයෙන් පිනට අධ්‍යාපනය ගන්න උන්ට පිගුත්තරයො කියන්න අපි බයත් නැත්තෙ ඒකයි ... අපි ඉන්නෙ දෙපයින්, උඹල තාම දනගානව .... වැඩිහිටියො වෙලත් ඒ දන ගාන්නෙත් පිනට ...
සමහර විට උබට තමන් කැමති course එකට gov uni එකකට යන්න බැරිවෙන්න ඇති... අඩුම තරමෙ එහෙම යන්න කියල හිතන් A/L වත් කරන්න ඇතිනෙ...
එහෙම බැරි උනාම එතනට ගරහන එක මනුස්සන්ගෙ පුරුද්දක් නෙමෙ.එක වෙන සතෙක්ගෙ පුරුද්දක්.....

ජේමිස්බන්ඩා007;17264884 said:උබට තියෙන්නෙ නිදන්ගත මානසික රොගයක් රොගයට හෙතුව මෙක.හැල්ලක් ලියලත් මෙකට උත්තර නැ
සමහර විට උබට තමන් කැමති course එකට gov uni එකකට යන්න බැරිවෙන්න ඇති... අඩුම තරමෙ එහෙම යන්න කියල හිතන් A/L වත් කරන්න ඇතිනෙ...
එහෙම බැරි උනාම එතනට ගරහන එක මනුස්සන්ගෙ පුරුද්දක් නෙමෙ.එක වෙන සතෙක්ගෙ පුරුද්දක්.....
සමහර විට උබට තමන් කැමති course එකට gov uni එකකට යන්න බැරිවෙන්න ඇති... අඩුම තරමෙ එහෙම යන්න කියල හිතන් A/L වත් කරන්න ඇතිනෙ...
එහෙම බැරි උනාම එතනට ගරහන එක මනුස්සන්ගෙ පුරුද්දක් නෙමෙ.එක වෙන සතෙක්ගෙ පුරුද්දක්.....
"රජයෙ විශ්වවිද්‍යයාල" "government Universities" යන වචන දෙකෙන් කුමක් දැක්කත් රොගය ඉස්මතුවෙ
රොග ලක්ෂණ.. "පින්" උපසර්ගය නිරන්තරයෙන් බාවිතා විම
එන්න එන්න යොදන වාරගාන වැඩියි.... රොගය උග්‍ර වෙනවා.![]()
, උඹ හිතන්නෙ කැම්පස් යන්න බැරි උන උන් ඔක්කොම A/L වලින් කැම්පස් යන්න ලකුණු මදි උන නිසා ගියෙ නැති උන් කියලද
, අනිත් එක උඹ හිතන්නෙ හැමෝම ලංකාවෙ ඉන්නවයි කියලද
... උඹල නිකන් ලිඳේ ඉන්න ගෙම්බො වගේ ...
අපි ගරහන්නෙ නෑ .. අපි නම් හොඳටම දන්නව මොන රජය ආවත් රජයෙන් කොච්චර වියදම් කරනවද කියල. උඹල තමයි, ප්‍රයිවට් ඒව වලට බය වෙලා තියෙන්නෙ, මොකද උඹල හොඳටම දන්නව රජයේ කැම්පස් වල අධ්‍යාපන තත්වය හොඳටම බාලයි කියල, මේ ත්‍රෙඩ් එකත් ඉතින් උඹලට නිකන් රජ මගුල් වගේ ඇති ... ලොල්ම තමයි ...
උඹලට රිප්ලයි කරන කාලෙ අපරාදෙ ... 
ජෝකර් කෙනෙක්නෙ... අපරාදෙ ටයිප් කලේ ... මම හිතුව තේරුම්ගන්නවත් හැකියාවක් තියෙන කෙනෙක් කියල ... උඹ දන්න එකම එක්සෑම් එක A/L ද, උඹ හිතන්නෙ කැම්පස් යන්න බැරි උන උන් ඔක්කොම A/L වලින් කැම්පස් යන්න ලකුණු මදි උන නිසා ගියෙ නැති උන් කියලද
, අනිත් එක උඹ හිතන්නෙ හැමෝම ලංකාවෙ ඉන්නවයි කියලද
... උඹල නිකන් ලිඳේ ඉන්න ගෙම්බො වගේ ...
අපි ගරහන්නෙ නෑ .. අපි නම් හොඳටම දන්නව මොන රජය ආවත් රජයෙන් කොච්චර වියදම් කරනවද කියල. උඹල තමයි, ප්‍රයිවට් ඒව වලට බය වෙලා තියෙන්නෙ, මොකද උඹල හොඳටම දන්නව රජයේ කැම්පස් වල අධ්‍යාපන තත්වය හොඳටම බාලයි කියල, මේ ත්‍රෙඩ් එකත් ඉතින් උඹලට නිකන් රජ මගුල් වගේ ඇති ... ලොල්ම තමයි ...
![]()
**මෙ මුඩ් එක දාලා ගොන් පාට් එක්ක උබ ලියපු හැල්ල හරි විටිනවා කියලද හිතන්නෙ..
(නිදහස් අද්යාපනය වල පල්ලට යවන්නෙ නැතුව) රජයෙ ආයතන වලින් diploma ගන්න උන්ට/රැකියාවකින් ඉහලට යන්න ඉන්න උන්ට පවා degree complete කරගන්න ඔවා තියෙන්න ඔන. මම කිවුවෙ උබ ගැන.
) වල අති බන්බුවක් නැ... 5 ශිෂ්යත්වෙටම දශමෙටම සමානයි...ඉතින්
........
)13 ශිෂ්‍යත්වෙ පාසිවුන මැස්සො රැලක්..

මොකෙන් හරි කමක් නැ සහො ඉගන ගනින් හොදට

ජෝකර් කෙනෙක්නෙ... අපරාදෙ ටයිප් කලේ ... මම හිතුව තේරුම්ගන්නවත් හැකියාවක් තියෙන කෙනෙක් කියල ... උඹ දන්න එකම එක්සෑම් එක A/L ද, උඹ හිතන්නෙ කැම්පස් යන්න බැරි උන උන් ඔක්කොම A/L වලින් කැම්පස් යන්න ලකුණු මදි උන නිසා ගියෙ නැති උන් කියලද
, අනිත් එක උඹ හිතන්නෙ හැමෝම ලංකාවෙ ඉන්නවයි කියලද
... උඹල නිකන් ලිඳේ ඉන්න ගෙම්බො වගේ ...
අපි ගරහන්නෙ නෑ .. අපි නම් හොඳටම දන්නව මොන රජය ආවත් රජයෙන් කොච්චර වියදම් කරනවද කියල. උඹල තමයි, ප්‍රයිවට් ඒව වලට බය වෙලා තියෙන්නෙ, මොකද උඹල හොඳටම දන්නව රජයේ කැම්පස් වල අධ්‍යාපන තත්වය හොඳටම බාලයි කියල, මේ ත්‍රෙඩ් එකත් ඉතින් උඹලට නිකන් රජ මගුල් වගේ ඇති ... ලොල්ම තමයි ...
උඹලට රිප්ලයි කරන කාලෙ අපරාදෙ ...
![]()


ඕක නිදහස් අධ්‍යාපය නෙමේ නොමිලේ අධ්‍යාපනය ! නිදහස් ,නිදහස් ,නිදහස් කියලා කට පාඩම් කරපු එවුන්ට මතක නැහැ ඔය ලංකාවේ ලබා දෙන්නේ නොමිලේ අධ්‍යාපනය කියලා !
ඔය ඉස්කෝලේ පහසුකම් ගාස්තු ඇරෙන්න![]()
අධ්‍යාපනය කියන දේ හැමවිටම නිකන් ලැබෙන්නෙ නෑ!
ඕක නොමිලේ, නොමිලේ, නොමිලේ දෙන එකක් ! එත් වියදම් යනවා වක්‍රාකාරව අපේ හැමෝගෙම සාක්කු වලින් !
ඉස්කෝලේ යන ලමයාගේ ඉදන් රජයේ campus යන ළමයා දක්වා නඩත්තු කරන්නේ මේ රටේ ජනතාව
කියන එක මතක තියාගනිල්ලා !
ඒ ජනතාව අතරේ ඉන්නවා තමන්ගේ ළමයා ඉස්කෝලේ සම්පුර්ණ වශයෙන් යවාගන්න බැරි campus තේරුනත් අනෙකුත් වියදම් නිසා campus යවාගන්න බැරි කොටසකුත් !
ඒ නිදහස් අධ්‍යාපයේ පහසුකම් ලබන හෝ ලබාගත්තු ගමන් අනිත් ජනතාව ඒ ජනතාවගේ ළමයින්ට ගරහන එවුන්ට මොනවා කලත් උන් ඒජන්ත උන්නාස්සේ උනත් උනාට හෙන ගහනවා !
ඒ කාලේ සල්ලි වලට උපාධි විකුනනවයි කියපු අයගේ ළමයි අද යන්නෙත් ඒ ආයතන වලට උපාධි කරන්න !
බලපන් ඔය ලගදී පවත්වපු SAITM එකේ දෙමාපිය මාධ්‍ය හමුවේ කීයක් දෙමව්පියෝ හිටියද ?
උබලා හෝ ජෙප්පෝ කියන වගේ
"කම්කරුවගේ පුතා දොස්තරලා වෙච්ච ඔය නිදහස් අධ්‍යාපනය නිසා"
හැබැයි කම්කරුවගේ පුතා දොස්තර උනාම ..
ඒ දොස්තරට තමන්ගේ පුතා දොස්තරයෙක් කරන්න ඕන වුනහම තමයි...
මේ A/L පාස් වෙන හැමෝටම campus යන්න බැරි ලංකාවේ Private Campus ඕන වෙන්නේ !
එතකොට ඔය කියන එවුන්ගේ කට කෝ ! ඔය දෙමාපිය සංගමේ සභාපති ( නම මතක නැහැ ! බොරු නම් හොයලා බලන්න )
තමයි එදා ඔයිට කලින් ලංකාවේ Medical Private Campus දාන්න හදපු වෙලාවේ GMOA එකේ හිටපු ලේබම් !
අද උගේ දොස්තර කියලා කියන ගරුත්වය බේරගන්න උගේ දුව දොස්තර කරන්න ඕන වුනාම Private Campus හොදයි ! මොකද ඌටත් එච්චර වත්කමක් බහ දුවව රට යවලා උගන්වන්න !
සල්ලි තියෙන දේශපාලුවන්ගේ දුලා පුතාලා රට යවන්නේ නැත්තේ ඒ දේශපාලුවන් කැමතියි දරුවෝ තමන්ට පේන මානයක ඉන්නවට / නැත්නම් උන්ගේ දරුවොන්ට Home Sick ගෙදර නැතුව දෙමව්පියන් නැතුව පිට රටක ජීවත් වෙන්නේ තියෙන පාළුව නිසා
නමුත් ඔය SAITM එකටත් යන්නේ ඉහල මධ්‍යම පාන්තික අයගේ ළමයි !
නැත්නම් සල්ලි කාරයෝ නෙමෙයි !
ඉහල මධ්‍යම පාන්තික උන්ට සල්ලි කාරයෝ කියල කියනවනම් ! කනගාටුයි එහෙම කියන එවුන් සල්ලි කාරයෝ දැකල නැහැ !
සල්ලි කාරයෝ කියන්නේ job කරන උනාට නෙමේ ! සල්ලි කාරයෝ ගොඩක් වෙලාවට මහා company කාරයෝ උන් උන්ගේ ළමයට company තනතුරක් දෙනවා !
උන්ට ඉන්නම උන්ගේ ළමයින්ට උන්ගන්වන්න උන් යවන්නේ පිටරටවල් වලට මෙහේ රජයේ හරි private හරි Campus වලට නෙමේ !
හැබැයි පිටරටවල් වල රටේ හැම එකාටම උපාධි කරන්න campus වල ඉඩ තියෙනවා වගේම..
රජයේ campus වලින් පළමු උපාධිය (BA/BSc/MBBS) ගන්න ...
උන්ට ගිහිල්ලා (MA/MSc/MD) ගන්නත් ඒ වයේ ඉඩකඩ තියෙනවා !
ඉඩකඩ තිබුනට මදි උබලා හිතනවා වගේ ; ලංකාවේ නිකන් උපාධිය දුන්නට... රජයකින් ඒකට වියදමක් යනවා වගේ ඒ වියදමට මුදලක් අය කරගන්නවා උපාදියේ Course Fee හැටියට ...
ඒ අදාළ රටේ ළමයින්ගෙන් අය කර ගන්න Course Fee අඩුයි පිටරට ළමයින්ගෙන් අය කර ගන්න Course Fee ට වඩා !
උදාහරණයක් ලෙස ගිහිල්ලා බලපල්ලා National University of Singapore එකේ Web Site එකට ලෝකයේ මුල්ම campus 10 ය අතර ඉන්නේ නැතුව 20000 ගණන් නෙමේ !
1) ආන්න ඒ වගේ මේ ජීවිතේට රටක් ලෝකයක් ගැන දන්නේ නැති එවුන්ට ඔය Private Campus පේන්න බැහැ
නැත්නම් ....
2) තමන්ගේ දේශපාලනයේ එක සටන් පාටයක් තමා නිදහස් අධ්‍යාපනය ! ඒක දිවි හිමියෙන් රකින්නලු ඕනේ !
උන්ටත් ඔය Private Campus පේන්න බැහැ!
ඔය නිදහස් අධ්‍යාපනයත් තියෙන්න ඕන ඒ වගේම ඒක ලංකාවේ ලිබරල්වාදී කන්නන්ගරව
අද විකුණගෙන කන පාහර සාමාජවදී ( හොද සාමාජවදී එවුන් ටික නෙමේ ) හැතිකරේට මතක වෙලා !
ඔය නොමිලේ අධ්‍යාපනය දෙන්න කෙටුම් පත් ගෙනාපු කන්නන්ගර මහත්තයාට ඕන වුනේ
"සැමට එක ලෙස අධ්‍යාපනය" දෙන්න !
ඒත් ඒක වෙන්නේ නැහැ ! තෘතික අධ්‍යාපනයේදී එතනදී අපිවගේ රට කට Private Campus ඕන වෙන්නේ
නැත්නම් A/L පාස් වෙන ඔක්කොම යවන්න campus හදන්න බලා ගෙන ඉන්න කොට රටේ භාගයක් මෝඩයෝ වෙලා ඉතිරි රජයේ campus ගිහිපු එවුන් උන්ව හුඋර ගෙන කන්න බලයි !
අනිත් එක රටක් හැටියට මොකද වෙන්නේ අධ්‍යාපන මට්ටම උසස් නැති මානව ප්‍රජාවක් වැඩියෙන් ඉන්න කොට
ඔය නිසා තමයි ....කොටසකට තෘතික අධ්‍යාපනය දෙන අනෙක් හැමෝම ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනය ලබන නිදහස් අධ්‍යාපනයත් රැක ගෙන ...
අනෙක් A/L පාස් වෙන අයටත් campus ටිකක් හැදෙනකම් වත් යන්න පුලුවන් Private Campus තියෙන්න ඕන !
Private Campus වහලා දාන්න නෙමේ මොකද !!
( campus ගොඩනැගිලි හදන්නවත් සල්ලි නැති රටේ --
ඒවායේ ඉගෙන ගන්න ළමයින්ට වියදම් කරන්න සල්ලි නැති රටේ )
Private අංශයෙන් හදලා තියෙන Private Campus වල ප්‍රමිතිය රැක ගන්න උදව් කරන එක !
ප්‍රමිතිය සොයා බලන්න ඕන රජය !
ඒවාට රජයට බලපෑම් කරන්න ඕන රටක් හැටියට හැම එකාම ඔය රජයේ campus වල ඉගෙන ගන්න උනුත් ....
මොකද කවදා හරි මං ඉස්සෙල්ලා කිව්වා රජයේ campus වල ඉගෙන ගන්න සහ ඉගෙන ගත්තු අයට තමන්ගේ දරුවා සහෝදරයා , තමන්ගේ පෙම්වතිය, බිරිද අධ්‍යාපනය කරන්න යවන්න වෙන්නේ සහ දැනට යන්නේ Private Campus වෙන්න පුලුවන් ! ලංකාවේ හරි ලෝකේ කොහේ හරි කොනක
මෙහෙ ලංකාවේ සල්ලි වලට උපාධි විකුනනවා කියන ලංකාවේ ඉන්න ගොඩක් අය ලංකාවේ රජයේ උපාධිය ඉවර වෙලා
දුව ගෙන යනවා පිට රට university එකකට ! හැබැයි ඒවායේත් උපාධිය කරන්න බැහැ Course Fees නැතුව !
ඔය Course Fee එකටනේ මේ අය කියන්නේ උපාධිය විකුනනවා කියලා !
ජෙප්පෝ තමයි ඔය මතේ ලංකාවේ පැල කලේ ! UNP ආණ්ඩු කාලේ ඉදන් !
ඒත් ජෙප්පෝම තමයි !
"කන්නන්ගර සතිය - ඔක්තෝබර් 20-27 " "කන්නන්ගර දරුවෝ"
කියලා සතියක් දාගෙන සංගම් හදාගෙන UNP ආණ්ඩුවේ ඇමති කෙනෙක්ටම කඩේ යන්නේ !
කන්න ඕන වුනාම කබර ගොයත් තල ගොයා වෙනවා !
ඔහොම තමයි ඔය තෙල වැදුනහම !
කවදාකවත් ලංකාවේ මේ එක ආණ්ඩුවකින් වත් A/L පාස් වෙන හැමෝටම campus යන්න පුළුවන් විදිහට මේ ලංකාවේ Campus හදන්නේ නැහැ !
ඒ වුනාට කන්නන්ගර විකුණගෙන කන එවුන්ට අමතක වෙලා
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙන එන කොට කියපු කතාව ... ඒ තමයි ...
"සැමට එක ලෙස අධ්‍යාපනය"
හැබැයි ඔය දේ ලංකාවේ වෙන්නේ නැහැ !
මොකද ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනය හැම ලමයටම ලබා ගන්න පුලුවන් වුනත් !
ලංකාවේ campus අඩු නිසා හැම ලමයටම තෘතික අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙනවා !
අන්න ඒකට විසදුමක් හැටියට පවතින ආණ්ඩු එකකින්වත් ඔය ( සමාජවාදී ජෙප්පෝ ආවත් )
ලංකාවේ පවතින ආර්ථිකයට අනුව ඔය campus ගොඩක් හදන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ !
තව අවුරුදු 100 කටවත්!
campus හැදුවට වැඩක් නැහැ කලා උපාදිය කරන එක ළමයෙක් වෙනුවෙන් මේ රටේ මිනිස්සු අවුරුදු හතරට ලක්ෂ 8 -12 අතර ගානක් වය කරනවා !
MBBS එකකට එක ළමයෙක් වෙනුවෙන් ලක්ෂ 60 ක් විතර යනවා
( ඔය උපාධි සදහා එක් අයෙක් වෙනුවෙන් කීයක් යනවද කියලා ගණන් බලපු වෙලාවේ ආණ්ඩුව -- ඕකුන් ඒකටත් කෑගැහුවා ! -- ඔය පගර නැට්ටෝ හිතන්නේ මුන්ට නිකන් දෙනවා කියලා තෘතික අධ්‍යාපනය වන උපාධියත් )
අන්න ඔය කියන ඔය campus ගොඩක් හදන එක ප්‍රායෝගික නොවන මේ ලාංකික ආර්ථිකය තුල
රටක් හැටියට තෘතික අධ්‍යාපනය ඉහල නංවලා රටට උපාධියක් හරි මොනයම් තෘතික අධ්‍යාපන මට්ටමට ඉගෙන ගත්ත මිනිහෙක් හදන්න. මේ ලංකාවේ ඔය කියන Private Campus ඕන වෙලා තියෙනවා !
එහෙම Private Campus නිර්මාණය වෙච්ච මිනිස්සු ඉන්නවා දක්ෂ !
ඒ අයත් අනිත් අය වගේ වැඩ කරන්නේ ඔය Government Campus වල කට්ටිය එක්ක !
ඔය පහත් සමාජවාදී දේශපාලනය කරන එවුන් සමහර
මේවා පෙන්නේ නැහැ උන් රට ගැන නොහිතන උන්ගේ පන්තිය ගැන විතරක් හිතන නිසා !
ලංකාවේ සමාජවාදී ගොඩක් එවුන්ගේ පන්තිය - උන්ගේ දේශපාලනය කරන පන්තිය !
එහෙම නැතුව දුප්පත් මිනිස්සු නෙමෙයි !
ගමකට ගිහිල්ලා බලපල්ලා ඔය කියන Private Campus නිසා ජොබ් එකක් කරගෙන කන අහිංසක මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ ලමයි ඉන්නවා !
උබලා කියන්නේ උන්ට හෙන ගැහිලා ගියත් තුන් පාරක් A/L ලියලා උන්ට කෙලවෙලා උන්ගේ දෙමාපියන්ට බරක් වෙලා ජීවිතේම ගත කරන්න කියලද ?
නැත්නම් අවුරුදු 3ක් හෝ 4ක් දෙමාපියන්ට බරක් වෙලා හරි ඒ දෙමාපියන් හම්බ කර ගත සල්ලි වලින් Course Fee එක ගෙවලා Private Campus එකකින් ඩිප්ලෝමාවක් හෝ උපාදියක් කර ගෙන ජොබ් එකකුත් කරගෙන ඉදිරි කාලය ඒ දෙමාපියන්ට බරක් නොවී ජීවත් වෙන එකටද ?
සමාජවාදය කියන්නේ නිතරම ආණ්ඩු විරෝධි එහෙමෙ නැත්නම් නිතරම සල්ලි වලින් කරන වැඩ වලට නිතරම කොන්දේසි විරහිතව විරෝධී විකාලාංග දේශපාලන ක්‍රමයක් නෙමේ !
හැබැයි ලංකාවේ එහෙමෙයි !
මේවා කොච්චර කිව්වත් සමහර එවුන්ට තේරෙන්නේ නැහැ !
රටක් හැටියට මොකද වෙන්නේ අධ්‍යාපන මට්ටම උසස් නැති මානව ප්‍රජාවක් වැඩියෙන් ඉන්න කොට අපේ රටේ එවුන්ගේ කුහකත්වය තියෙනවා අනිත් එක හොද job එක කරනවට සහ ඌ ඉගෙන ගන්නවට !
ඒ කුහක එවුන් හිතන්නේ අනිත් එවුන්ට එක විභාගයක් කෙල වුන පමණින් උන් මෝඩයෝ කියලා උන්ට ඉන්න ඕනේ මොකුත් ඉගෙන ගන්න නැතුව කියලා !
මොකද මේ private campus වහන්නම කෑ ගහන එවන් දන්නවා මේ ලංකාවේ ඔය අවශ්‍ය පමණට රජයේ campus කවරදාකවත් හැදෙන්නේ නැති බව !
private campus ටිකත් වැහුවොත් උන්ගේ ජොබ් එකේ තරගකාරීත්වය නැතිව යනවා !
උන් ඔය කෑ ගැහුවට SAITM එක වගේ private campus ඒවගේ ප්‍රමිතිය ඇති කරන්න කියලා උන්ට ඕනේ ඒක වගේම අනිත් private campus ටිකත් සම්පුර්ණ වශයෙන් වහලා දාන්න.
නැතුව ප්‍රමිතිය හදන්න නෙමේ !
කුහක කම කොච්චරද කියනව නම් අර මොරටුව campus එකේ උන් ...
A/L පාස් වෙලා NDT ආව..
තමන් එක්ක ඉස්කෝලේ ගිහපු කාලේ Maths එකම පන්තියේ ඉදන් Maths කරපු..
Private උපකාරක පන්ති වලට යන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ ඉදන් එකට බත් එක බෙදා ගෙන කාපු...
NDT එවුන්ට එලව එලවා ගහලා !
NDT එවුන් ටික මොරටුව campus භූමියෙන් ඉවත් කරන්න උද්ගෝෂණ යනවා !
කුහකයෝ ටික උබලට වෙන්නේ හැමදාම හිතෙන් පිච්චි පච්චි ඉන්න තමයි!
මොකද ඔය හීන සබැකරගැනීම කෙසේ වෙතත්.....
බැරිම තැන උබලගේ දරුවන්, සහෝදරයා, පෙම්වතියත යවන්නේ වෙන්නේ ඔය උබලා වහන්න පොරකන private campus එකකටම තමයි තව අවුරුදු 100 ක් ගියත් මේ ලංකාවේ!
දැනටමත් අපේ ගමේම කී දෙනෙක් යනවද ? අයියා රජයේ government campus නංගි private campus !
කොල්ලා private campus ලව් කරන කෙල්ල government campus[






සහතික ඇත්ත ... මේක තේරුම් ගන්න තරම් මොලයක් ඕකුන්ට නෑ බං ... තිබ්බත් කුහක කමට වෙන වෙන හෑලි කියවනව ... වාසියට තමයි ... රජයේ කැම්පස් යන උන් බෙරිහන් දුන්නට නිදහස් අධ්‍යාපනය රැකගන්න කියල, උන් ඔය භුක්ති විඳින්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය නොහොත් පින් අධ්‍යාපනය ... නිදහස් අධ්‍යාපනේ කියන එකේ අර්ථය වත් දන්නෙ නැති එවුන් ... සැමට එක සේ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය ... නැතුව 5% කට වගේ සුළු පිරිසකට නෙමෙයි, ඉස්සර අධ්‍යාපනය රදලයන් 5% විතර .. ඊට පස්සේ දැන් තියෙන ක්‍රමෙත් ඊට දෙවෙනි නෑ, ඒකෙත් යන්නෙ 5% විතර ... හරි රජයට සල්ලි නෑ කියමුකො අවශ්‍ය හැම කෙනාටම විශ්වවිද්‍යාල ප්‍රවේශ දෙන්න ... එතැනදී ප්‍රයිවට් ඒව හරි අවශ්‍ය වෙනව හැමෝටම අධ්‍යාපනය නිදහසේ ලබාගන්න ... මුන්ගෙ කුහක කමයි සහ ප්‍රයිවට් කැම්පස් වලට තියෙන බයයි විතරයි ...කොහොමත්, රජයේ කැම්පස් වල ගුණාත්මක භාවය දැනටමත් පල්ලෙහා මට්ටමක තියෙන්නෙ .. ඒක වැඩි කරගත්තෙ නැත්තන් කොහොමත් ප්‍රයිවට් කැම්පස් වැහෙන එක කෙසේ වෙතත් වැඩිකල් යන්න කලින් රජයේ කැම්පස් නම් වැහෙනව ෂුවර් ... කොහොමත් රජයේ කැම්පස් යන අයගෙ පෞරුෂ වර්ධනයක් නෑ, කිසිම ෆෝවඩ් ගතියක් නෑ, ඒක නිසා ජොබ් එකකට ගියත් උන්ව දැන් එන්න එන්නම හැලෙනව ... ආයතනයෙ ලොක්කත් රජයේ පින් කැම්පස් එකකටම ගියපු එකෙක් නම් රස්සාවල ඉන්න පුළුවන්, නැත්තන් උන් නිකන්ම හැලෙනව, වැඩක් කරන්නත් බෑනෙ ප්‍රමිතියකට ... සහතික ඇත්ත ... මේක තේරුම් ගන්න තරම් මොලයක් ඕකුන්ට නෑ බං ... තිබ්බත් කුහක කමට වෙන වෙන හෑලි කියවනව ... වාසියට තමයි ... රජයේ කැම්පස් යන උන් බෙරිහන් දුන්නට නිදහස් අධ්‍යාපනය රැකගන්න කියල, උන් ඔය භුක්ති විඳින්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය නොහොත් පින් අධ්‍යාපනය ... නිදහස් අධ්‍යාපනේ කියන එකේ අර්ථය වත් දන්නෙ නැති එවුන් ... සැමට එක සේ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය ... නැතුව 5% කට වගේ සුළු පිරිසකට නෙමෙයි, ඉස්සර අධ්‍යාපනය රදලයන් 5% විතර .. ඊට පස්සේ දැන් තියෙන ක්‍රමෙත් ඊට දෙවෙනි නෑ, ඒකෙත් යන්නෙ 5% විතර ... හරි රජයට සල්ලි නෑ කියමුකො අවශ්‍ය හැම කෙනාටම විශ්වවිද්‍යාල ප්‍රවේශ දෙන්න ... එතැනදී ප්‍රයිවට් ඒව හරි අවශ්‍ය වෙනව හැමෝටම අධ්‍යාපනය නිදහසේ ලබාගන්න ... මුන්ගෙ කුහක කමයි සහ ප්‍රයිවට් කැම්පස් වලට තියෙන බයයි විතරයි ...කොහොමත්, රජයේ කැම්පස් වල ගුණාත්මක භාවය දැනටමත් පල්ලෙහා මට්ටමක තියෙන්නෙ .. ඒක වැඩි කරගත්තෙ නැත්තන් කොහොමත් ප්‍රයිවට් කැම්පස් වැහෙන එක කෙසේ වෙතත් වැඩිකල් යන්න කලින් රජයේ කැම්පස් නම් වැහෙනව ෂුවර් ... කොහොමත් රජයේ කැම්පස් යන අයගෙ පෞරුෂ වර්ධනයක් නෑ, කිසිම ෆෝවඩ් ගතියක් නෑ, ඒක නිසා ජොබ් එකකට ගියත් උන්ව දැන් එන්න එන්නම හැලෙනව ... ආයතනයෙ ලොක්කත් රජයේ පින් කැම්පස් එකකටම ගියපු එකෙක් නම් රස්සාවල ඉන්න පුළුවන්, නැත්තන් උන් නිකන්ම හැලෙනව, වැඩක් කරන්නත් බෑනෙ ප්‍රමිතියකට ...



aparade ban, salli tiyanwanam hodata viyadam karala hoda tanakin igena ganin, me wage gon tan walata salli pooja karanne nathuwa..
" කොහොමත් රජයේ කැම්පස් යන අයගෙ පෞරුෂ වර්ධනයක් නෑ, කිසිම ෆෝවඩ් ගතියක් නෑ, ඒක නිසා ජොබ් එකකට ගියත් උන්ව දැන් එන්න එන්නම හැලෙනව "
mewata nam kiyanna tiyene LOL kiyala tamaa..![]()




A/L walin watunata wena level ekakin nagitapalla 





Lokka mamath uba oya kiana batch ekeema thamai.
Mamanam thama Rs.5000 witharai dunne.
Mage target eka une Ausi yanna machan. Mama Au.Eng.Counc. eken tikak ahuwa wisthare.
Un kianawa Sundarland UK walin karoth valid kiala. SL wala ICBT notlisted and not valid yet kiala.
Mama PR apply karala yanna haduwe machan.But ICBT digree is not valid in there for it.
Mama Government 4-year diploma ekak karaa eeka valid ban dan ithin eeken yanawa,
Kawru hari danna kenek innawanam ICBT Electrical BEng. eka aran Ausi giya tikak wisthara kianawada mahanzlaa...
ICBT BEng. ekata IET gannath bari kathaawak thamai kianne... ( wisthara danna kenek innawanam kiapanko)
PM ekak daapan machanlaa