Egypt vs Argentina
ඔන්න මැච් එක.
පලවෙනි ගෝල් එක ගහන්නේ 15 වෙනි විනාඩියේදී, ඒ ඊජිප්තු කණ්ඩායමේ යසර් ඉබ්‍රහිම් විසින්
58 වෙනි විනාඩියේ මොස්ටෆා සිකෝ ගහන ගෝලය ලබාදෙන්නේ නැහැ,
එහෙම වෙන්නේ ගෝලය වදින්න කලින් පාස් කරන විට ආජන්ටිනා කණ්ඩායමේ තරගකරුවෙක් තල්ලු කරන නිසා VAR එක යොදාගෙන පසුපසට ගොඩක් වෙලා බැලීමකින් වෙන්නේ.
තරගයේ දෙවැනි ගෝලය වදින්නේ විනාඩි 67ක් ගියාට පස්සේ, ඒත් ඊජිප්තු කණ්ඩායමේ මොස්ටෆා සිකෝ
දැන් එතකොට 2-0 විදිහට තරගයේ වැඩි වාසිය ඊජිප්තු කණ්ඩායමට හැරිලා
FIFA එකේ මුලික අවශ්‍යතාවය තමයි මුදල් ඉපයීම්
ඔන්න ඕක නිසා තමයි වෙනදට නැති ඩ්‍රින්ක් බ්රේක් එකක් එහෙම දෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට
මේ තරඟයේ ආජන්ටිනාව පැරදුනොත් FIFA එකට අලුත් පාපන්දු වීරයෙක් ඕන වෙනවා තමන්ගේ මුදල් ඉපයීම් වලට පන දෙන්න
මොකද මෙසී කියන්නේ ගෝල්ඩන් ශු එකක් දිනපු පට්ට පොරක්
සලා හිටියට ඒකා වැඩක් නැති නිසා, මේ තරගය සහ ඉදිරි වටවල මිනිස්සු බලල සල්ලි වැඩිපුර එන්නේ ආජන්ටිනාව අන්තිම වෙනකල් හිටියොත් තමයි
ඔන්න ඉතින් 79 වෙනි විනාඩියේ අජන්ටිනාවේ රොමෙරෝ තමන්ගේ කණ්ඩායමට පලවෙනි ගෝලය ගන්නවා
මෙසී 83 වෙනි විනාඩියේ ඔන්න තව එකක් ගහල 2-2 දක්වා සම කරනවා
එක්ස්ට්‍රා විනාඩි 3 යනකොට 93 වෙනි විනාඩියේ 3 වෙනි ගෝලය රෙෆ්රි දෙන නිසා ආජන්ටිනාව ඔන්න අවසන් පුර් ව වටයට යනවා
මේ අවස්ථාවේත් සලා තල්ලු කිරීමක් සිද්ද වෙනවා නමුත් VAR එකෙන් වාසිය ඊජිප්තුවට දෙන්නේ නැහැ.
දැන් FIFA එකට සල්ලි උපයන්න කණ්ඩායමක් ඉන්නවා
මේ සියල්ල දැන් එක අරමුණක් සහ සඳහා යොමුවෙලා ඉන්නේ
බැරිවෙලාවත් ඊජිප්තුවට ලැබුණානම් තරඟ නැරබීම 30% කින් පහල බහිනවා