Paypal salli Lankawata ganna one

chphiranya

Member
Apr 9, 2014
2
0
0
Yaluwane,
mata paypal eken salli ganna hodama method eka mokakda?
Sampath / Commercial / HNB web cards walin best eka mokakda?
:confused:
 

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    okata sampath use karanna baa.sampath send only.combank or hnb ok ,hnb salli withdraw karala within 2-3 hours account ekata credit wenawa.but first time salli ganna unta kiyala kyc ekak fill karanna wenawa.commercial bank nam kiyanna ona na nikanma enawa.it's easy.so but it gets 2-3 days.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    withdraw කරහන්... දවස් දෙකෙන් සල්ලි ලින්ක් කරලා තියන කාඩ් එකේ පොතට එනවා... දවස් දෙකෙන් එන්නේ Commercial විතරයි... HNB සති දෙකක් විතර යනවා..... මම හේනට අරන් තියනාවා බන්..
     
    Oct 19, 2014
    9
    0
    0
    කොමර්ෂල් එක තමයි පෙපෑල් සල්ලි ගේන්න ගන්න හොදම. දවස් දෙකෙන් බැංකු එකවුන්ට් එකට සල්ලි එනවා. HNB නං මහා වාතයක්. සති දෙකක් විතර යනවා සමහර වෙලාවට. සම්පත් වලට සල්ලි ගේන්න බෑ තවම. හැබැයි පේපෑල් ලංකාවට නිත්‍යානුකූලවම දුන්නම සල්ලි ගේන්න ගන්න පුළුවන් සම්පත් එකේ. ඒකට වැඩ කටයුතු සකසනවා මේ දවස් වල.
     

    sasanga85

    Member
    Oct 20, 2014
    10
    0
    0
    Can we use sri lankan paypal account to receive money from HNB or Com bank card or do we have to create US or Malaysia paypal accounts?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    Can we use sri lankan paypal account to receive money from HNB or Com bank card or do we have to create US or Malaysia paypal accounts?

    u can't use sri lanka acc to receive money or withdraw. u must use money withdrawable country account. its better to create usa,malaysian or philipine acc.