කොම්බී..(අළුත්ම දේශාභිමානී ටෙලි නාට්‍යය)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොම්බී..(අළුත්ම දේශාභිමානී ටෙලි නාට්‍යය)

    ස්වර්ණපාලී ටෙලි නාට්‍යය ඉවර උනා ගිය සතියෙ සිකුරාදා...ඔන්න ඉතින් ඒකේ අඩුව මකන්න මම ගෙනාපු අළුත්ම ටෙලිය තමයි කොම්බී කියන්නේ..අද තමයි පටන් ගන්නේ මේක.සතියේ දිනවල රාත්‍රි 7.30 ට තමයි විකාෂණය වෙන්නේ.සත්‍ය සිදුවීමක් ඇසුරින් සකස් වෙලා තියන මෙය පස්ට පතුරු වගේ තමයි පෙන්නේ...එහෙනම් ඔය මැදැයි අටුවා ටීකා..දැන් පටන් ගමු කථාව බලන්න..එහෙනම් ඔක්කෝම එකතු වෙලා මේ නාට්‍ය බලමු හොඳේ...
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    1413788075cover_kombee-1024x439.jpg
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 02 21st October 2014

    ඔන්න අද කලින්ම ගෙනාවා නාට්‍යයේ දෙවෙනි කොටස..එහෙනමි ඇඩ් කරදරෙන් මිදිලා කොම්බි බලලා මට හොඳ නරක කියන්නකෝ...:rofl:

    Episode 02 21st October 2014

     
    • Like
    Reactions: dilshanjvc