බොන එවුන්ව පෙනෙන හැටි!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බොන එවුන්ව පෙනෙන හැටි!

~ :D බොන එවුන් පෙනෙන හැටි! :D ~

1897916_10201878046591538_6553296740209913107_n.jpg

:lol: :lol: :lol: :lol: :lol:

:D බුකියෙන් දැක්කේ... ගෙඩිය පිටින් මෙතන දැම්මා! :D
 
  • Like
Reactions: rcccc

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl::rofl:
    එහෙම වෙන්නෙ බොන විදිය අනුව තමා බං.. ලෝකෙ තියෙන අන්තිම බෝතලේ වගේ පෙරේතකමට බීලා පිස්සු කෙලින උන් නම් ඔය වගේ තමා..

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl::rofl::rofl::rofl:
    එහෙම වෙන්නෙ බොන විදිය අනුව තමා බං.. ලෝකෙ තියෙන අන්තිම බෝතලේ වගේ පෙරේතකමට බීලා පිස්සු කෙලින උන් නම් ඔය වගේ තමා..

    මෙහෙ ඉතින් එහෙම එවුන්මනේ බන් ඉන්නේ! :D කලාතුරකින් නේ ටිකක් බොන එවුන් ඉන්නේ! :D :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙ ඉතින් එහෙම එවුන්මනේ බන් ඉන්නේ! :D කලාතුරකින් නේ ටිකක් බොන එවුන් ඉන්නේ! :D :rofl:
    ඒක නම් එහෙම තමා.. මම නම් බොන එක නැවැත්තුවා හැබැයි..:rofl: