ane machnla Loku udawwak ona...

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    machn mama me para sliit eke apitude test eka liwwa but mama pass nelu bn:(.hebei magei bn warada e paper eke tanikarama tibbe 11 wasare ganan ,mama hariyata balagena giyeth ne bn :no:mage yaluwek select una.ade bn bsc in IT digree eka karanna godak asawen bn hitiye eke..ubalagen kawru hari ekath ekka connection tiyanawanm mata ekata yanna chance ekak aran diyanko machn loku udawwak bn. :)

    ape nede kenek hitiya bn sliit eke oya digree eka karapu eya malabe campus eke commity ekaka saba pathi welath hitiya eth eya mata udawwakwath kare ne bn..mama dannawa warada mage eth aye exam liyanna january wenakn inna onane bn ,ekai ubalagen me udawwa illuwe bn..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    11 වසරෙ ගනං නෙවෙයි යකො ඕක IQ ටෙස්ට් එකක්. නමට එක්සෑම් එකක්.
    මාත් ඕක ලියලා පාස් ඒත් මම Sliit ගියෙ නෑ. ඒ වගේ සෑහෙන ගානක් නොයා ඉන්නව ඇති ඉතිං Course පටන් ගද්දි හොට දාලා බලපං චාන්ස් එකක් සෙට් වෙයි. ඔය එක්සෑම් එක ෆේල් වෙච්චි එකෙක් ගැන ඇහුවමද කොහෙද :eek:
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    පැටියා;17286604 said:
    11 වසරෙ ගනං නෙවෙයි යකො ඕක IQ ටෙස්ට් එකක්. නමට එක්සෑම් එකක්.
    මාත් ඕක ලියලා පාස් ඒත් මම Sliit ගියෙ නෑ. ඒ වගේ සෑහෙන ගානක් නොයා ඉන්නව ඇති ඉතිං Course පටන් ගද්දි හොට දාලා බලපං චාන්ස් එකක් සෙට් වෙයි. ඔය එක්සෑම් එක ෆේල් වෙච්චි එකෙක් ගැන ඇහුවමද කොහෙද :eek:

    ane manda bn hebei me paran mama danna tawa godak kattiyata liyum awe ne bn.:no: epa wela inne bn :oo:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    :O yako man ahuwamai oka fail ekek :O
    gihin katha karala balapan uba AL pass da??
    bari wena ekak na :D oka fail wenna amaru exam ekak ban :D fail wenne na malata :D
    gihin katha karapan :D bari wena ekak na :D