ටොකු ගස

Oct 9, 2014
30
3
0
Caribbean muhude
ටොකු ගස
104lr0x.jpg
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටොකු ගස
    104lr0x.jpg
    ඔබතුමා කොහොමද මේ ටොකු ගහ ගැන දන්නේ, රත්නපුරේද ගම....
    ඔය ගහට කොල්ලෝ කියන්නේ හුජ්ජ ගහ කියලා. මොකද ඔකේ ගෙඩි මිරිකුවම මුත්‍රා ගඳයි. ඔය ගහ කැපුවට පස්සේ ඒ හරිය දැන් පාලුයි.:(
     
    Oct 9, 2014
    30
    3
    0
    Caribbean muhude
    ඔබතුමා කොහොමද මේ ටොකු ගහ ගැන දන්නේ, රත්නපුරේද ගම....
    ඔය ගහට කොල්ලෝ කියන්නේ හුජ්ජ ගහ කියලා. මොකද ඔකේ ගෙඩි මිරිකුවම මුත්‍රා ගඳයි. ඔය ගහ කැපුවට පස්සේ ඒ හරිය දැන් පාලුයි.:(
    Ow machan rathnapure tamayi .. Oya mama andunana fregussion eke kellek liyapu ekak.. Supiriyatama liyala thiyana hinda tamayi damme.. Ow ban dan e hariya kantharawak wage wela..:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow machan rathnapure tamayi .. Oya mama andunana fregussion eke kellek liyapu ekak.. Supiriyatama liyala thiyana hinda tamayi damme.. Ow ban dan e hariya kantharawak wage wela..:(
    ඔව් ඒ ගහට තිබුන අතීතයත් එක්ක බලනකොට කැපුව එක මෝඩ වැඩක්. අතු ටික පැහලා උඩින් ගහ කොට කරන්න තිබුනා. මට හිතෙන්නේ මුල් නිසා බැම්ම පුපුරන නිසා තමයි කැපුවේ....:baffled:
     
    Oct 9, 2014
    30
    3
    0
    Caribbean muhude
    ඔව් මචං ඒ උනත් දැන් කාන්තාර වගේ තියන ගොඩාක් ඉස්කෝල ඉස්සර හරි ලස්සනට තිබ්බ ඒවා ... මට මුලින්ම ඔය කතාව කියෙව්වහම මතක් උනේ අපේ ඉස්කෝලේ .. උදේ පාන්දර ඉස්කෝලෙට ගියහම මාර ලස්සනක් තියෙන්නේ .. එත් ඉතින් අපේ ඉස්කෝලේ ගොඩක් ළමයි ඒ ලස්සන දැකල නෑ .. දුක තමයි .. :(

    2h4kg7r.jpg