Hiru Golden(comedy) Film Awards ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    epa wuna bn...
    umbatath baluwa nam therei meki chora jara gaththu hati
    anil kapoorwa athi edan paththakata ekkan giya hati thamai pattama :rofl:
    a manussaya baya wuna bn 1 paaratama...kisi professsional gathiyak thibune nehe niroshage :dull:
    Dan mona korannada..Duminda silva ge case eka nisa kapala danna athi nathnam Anarkali thama me event ekata suit wenne :baffled:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    penne ne machan....

    මෙන්න බුවා

    දැක්කොත් බුවා නොදක්කොත් එබුවා




    මෙන්න අපේ බුවාලා .සුරාජ් ටිකක් සුනිල් සෙට්ටි වගේ නේද ?

    මෙන්න අපේ නළුවෝ

    චිචිචිය ලෙලදෙනවා ඇති



    අද පලන්නේ මෙහෙම


    මේක නම් අනිවා ගස්ස ගනීවි අද.මරු නේද


    සැප කණේ



    මේවට කොහොම කරන්නද



    නිරෝෂා අහනවා අනිල් කපූර් ගෙන් ලංකාවේ ෆිල්ම් කරන්න කැමතිද කියල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    baluwa,dakka :rolleyes:
    kaawa hari danna thibba bn nirosha nathuwa
    ඔය නිරෝෂා කියන්නේ ස්ලෙව්අයිලන්ඩ් පැත්තෙ ටිකක් තග් පොරකගේ දුවක් කියලා
    කියනවා බැඳල ළමයෙකුත් ඉන්නවා ආරංචි විදියට ඒරියාඑකේ ගොන් වෙච්ච එකියක් ලු
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය නිරෝෂා කියන්නේ ස්ලෙව්අයිලන්ඩ් පැත්තෙ ටිකක් තග් පොරකගේ දුවක් කියලා
    කියනවා බැඳල ළමයෙකුත් ඉන්නවා ආරංචි විදියට ඒරියාඑකේ ගොන් වෙච්ච එකියක් ලු

    dan nam hena leda paatai bn
    mokak hari loku ledak have wage :baffled:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය නිරෝෂා කියන්නේ ස්ලෙව්අයිලන්ඩ් පැත්තෙ ටිකක් තග් පොරකගේ දුවක් කියලා
    කියනවා බැඳල ළමයෙකුත් ඉන්නවා ආරංචි විදියට ඒරියාඑකේ ගොන් වෙච්ච එකියක් ලු

    නිල නොලත් විවාහයක් දන්න තරමින් ළමය සිඩ්නි චන්ද්‍රසේකරගෙ ලු ..... ගොඩක් අය දන්න රහසක් :yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    සම්මාන ලද්දෝ

    හොදම නැඟී එන නළුවා - කර්ම ,නිකිණි වැස්ස චිත්‍රපටවල රඟ පෑ ජගත් මනුවර්ණ

    හොදම නැඟී එන නිළිය - නිකිණි වැස්ස -සුලෝචන වීරසිංහ

    හොඳම අධ්‍යක්ෂණය - නිකිණී වැස්ස - අරුණ ජයවර්ධන

    හොඳම නළුවා - සිරි පැරකුම් චිත්‍රපටය - ප්‍රමුදිත උදය කුමාර

    හොඳම කෙටි චිත්‍රපට -ලබ්බෙතොවිල -තිසර ඉඹුලාන/චාඕ -ඉල්ෆාන් හුසේන්

    හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා-අමරසිරි පීරීස් - (සමනළ සංධ්වනිය චිත්‍රපටය -‘ඉකි ගසා හඬන අතීතයක‘ ගීතය)

    හොඳම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (කුසපබා චිත්‍රපටය- ජලධාරාවෝ ගීතය)

    වසරේ ජනප්‍රියතම චිත්‍රපටය - සිරි පැරකුම්

    හිරු උත්තමාචාර සම්මානය - නැසී ගිය ප්‍රවීණ කලා ශීල්පි ඇන්ඩෘ ජයමාන්න මහතා

    හොඳම සහාය නළුවා - අශාන් ඩයස් (සිරි පැරකුම්)

    හොඳම සහාය නිළිය- නිරංජනා ශංමුගරාජා (ඉනිඅවන්)

    හොඳම සංස්කාරක ශිල්පී - අජිත් රාමනායක(ඉනි අවන්)

    හොඳම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)

    හොඳම කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා (කර්ම)

    හොඳම අධ්‍යක්ෂණය - අශෝක හඳගම (ඉනිඅවන්)

    හොඳම නර්තන වින්‍යාසය-ගයාන් ශ්‍රී මාල් (සුපර් සික්ස්)

    හොඳ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග -බුඩ් කීර්තිසේන (මාතා)

    හොඳම ශබ්ද සැලසුම්කරණය-ලයනල් ගුණවර්ධන සහ ශෂික සඳරුවන් (කර්ම)

    හොඳම ගී පද රචනය-අමිල තේනුවර (සමනළ සංධ්වනිය,ඉකිගසා හඬන අතීතයක ගීතය)

    හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය - නදීක ගුරුගේ (නිකිණි වැස්ස චිත්‍රපටය)

    ජනප්‍රියම ගීතය- සමනල සංධ්වනිය ඉකිගසා හඬන අතීතයක ගීතය

    වසරේ හොඳම චිත්‍රපටය - ඉනිඅවන්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    e aiyala me wage ewat genawa :lol:

    0,,16462299_303,00.jpg

    නෑබන් උන් චාලි ගේන්නෙ නෑ