ඔබේ රහස්

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    ඔබේ රහස් හොරාගන්න Flashlight Apps ඔබේ ෆෝන් එකෙත් තියෙනවද ? :eek:


    ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

    ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.

    මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැර තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත් ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු මගින් ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

    මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.


    023.jpg


    032.jpg


    011.jpg


    උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    2lm58qv.jpg


    ඇයි මේ අයට මේ මම රතු පාටින් underline කරලා තියෙන information ඕනේ?? Flash light application එකකට ඕවා ඕනේ නෑනේ?? :confused:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌