Here Maps goda daamuda? (For Windows Mobile)

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Here Maps app එක නම් ගින්දර. එත් මැපින් කමුනිටි එක ටිකක් අඩුයි.
    මං windows mobile threads වල ගොඩක් එව්වා වල link එක දාල තිබ්බ මේ ගැන කියල.

    Android වල ඉඳන් Windows වලට මාරු උනායින් පස්සේ ආයේ ජීවිතේට android කටේ තියන්නේ නැහැ කියල හිතුව මම දැන් windows patta fan කෙනෙක් උනා :love:

    මෙතනත් තියෙනවා එකට හේතු කීපයක්.

    http://www.elakiri.com/forum/showthread.php?p=17244947#post17244947

    කිව්වත් වගේ මම මැප් කරන්න කමුනිටියට සෙට් වෙලා ඔන්න පටන් ගත්ත.. මම නම් අලුතින් ජොයින් උන නිසා වැඩිය ලොකු ගණන් නැහැ. එත් දන්නා අවට වට පිටාවේ අහල පහල දේවල් වැරදි දේවල් සේරම හරි ගැස්සුවා. ගොඩක් එවුන් පිස්සු කෙල්ල තිබුන වැරදියට මැප් කරලා වන් වේ පාරවල් එහෙම වැරදියට දාල, රෙසිදන්ටල් කියල වරද්දල දාපුවා එහෙම ගොඩක් හැදුව. add කරලා නැතිව තිබ්බ ගොඩක් දේවල් තිබ්බ House of fashions වගේ එව්වත් නැහැ මේකේ තිබ්බේ :rolleyes:

    XjfgYIj.jpg

    කට්ටියත් දාමුද කොච්චර එඩිට් කරාද කියල බලන්න..

    හැබැයි ඔයාලට මන් කියන්නේ අලුතින් වැඩේට අත ගහනකොට ඔයාල නොදන්නවනම් තමන් කරන්නේ මොකක්ද කියල හරියටම, වැඩේ තව මඩ කරන්නේ නැතිව ශේප් එකේ මොකුත් නොකර පැත්තකට වෙලා ඉන්න එක ලොකු උදව්වක්. මොකද වැරදි විදිහට පිරෙව්වහම ගොඩක් රිවිව් කරලා තමා එව්වා හරිගස්සල පබ්ලිෂ් වෙන්නේ හියර් මැප්ස් වල.
    ඒ නිසා අවුලක් නැතිව හරියට මැප් කරන හැටි බලාගෙන කරන්න හරිද.. අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට කෙලෙව්වා වගේ මේකට කෙලවන එපා හරිය?

    පුළු පුළුවන් අය තමන්ගේ වට පිටවේ තියෙන ගෙවල් අවට තියෙන දේවල් මේකේ නැති නම් හරි විදිහට add කරන්න හරි කැටගරියකට දාන්න.
    ඒ වගේම අනික් ය add කරපු දේවලුත් ඔයාල දන්න දේවල් තියෙනවනම් ඒරියා එකේ, එව්වා නිවැරදියි කියල රිවිව් කරන්න. එතකොට ඒවා ඉක්මනට එක මැප් එකේ පබ්ලිෂ් වෙන්න උදව්වක් වෙයි.

    මෙන්න ලින්ක් එක මැප් ක්‍රියේටර් එකට.
    අනන්නේ නැතුව හරියට කරපල්ලා එහෙනං හරිද. ඔයාල මැප් කරන හැම දෙයක්ම වැදගත්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනික් මිනිස්සුන්ට. :)

    http://www.here.com/mapcreator
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Ela machan Patta App eka okanam ;) eth android gena kiyala thiyana ekatanam wachanayak kiyanna one :yes: android kochchara hoda phone uba use kalath one vidihata customize karagena idala nae wage :rofl: ehama thiyan hitiyanam windows mobile ekak gaththahama ohema kiyanne nae :yes: man lagath wp ekak thiyanawa ekata man asai eth ona weda okkoma karaganna amarui eken phone ekata hebei patta vidihata asa hithenawa e wagema 512 ram eke unath speed thiyanawa android walata wada ;) But Still android is better for me , Mama use karanne S3 and lumia 625 wp patta vidihata addict wenawa ekai ohoma asa wela thiyenne :rofl:and i'm not blaming to wp
     
    ඔව් කස්ටමයිස් කරන්න පුළුවන් android කතන්දරේ හරි ඔක්කොම මම පිලිගන්නව. මම හැම මගුලම කරා බන් උබ හිතුවද මම උඩ බලන් හිටිය කියල. එත් කස්ටමයිස් කිරිල්ලේ තේරුමක් නැහැ අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම බලපුවහම කියල තේරෙනවා. මම ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන දේ එලෙසටම තියෙනව. එක නිසා මම වින්ඩෝස් පට්ට ෆෑන් :rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ela ela wade hodai ubata windows phone allala giya neda
    afi nam thama kabal android katu thamai :(
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    nokia කියන්නේ හොදම දේවල් කරන හොදම දේවල් එළිදක්වන සමාගමක්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම 2013 ජුනි වල මැප් කරපුවා තාම කවුරු වත් රිවීව් කරලා නෑ එකෙන් වැඩේ එපා උනා. ලින්ක් එව්වොත් රිවීව් පාරක් දාන්න පුලුවන්ද.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    Ela machan Patta App eka okanam ;) eth android gena kiyala thiyana ekatanam wachanayak kiyanna one :yes: android kochchara hoda phone uba use kalath one vidihata customize karagena idala nae wage :rofl: ehama thiyan hitiyanam windows mobile ekak gaththahama ohema kiyanne nae :yes: man lagath wp ekak thiyanawa ekata man asai eth ona weda okkoma karaganna amarui eken phone ekata hebei patta vidihata asa hithenawa e wagema 512 ram eke unath speed thiyanawa android walata wada ;) But Still android is better for me , Mama use karanne S3 and lumia 625 wp patta vidihata addict wenawa ekai ohoma asa wela thiyenne :rofl:and i'm not blaming to wp
    උබේ කතාවනම් සහතික ඇත්ත මන් ගාවත් lumia 625 එකකුයි xperia sp එකකුයි තියෙනවා
    උදාහරණයක් විදියට android එකේ music player ලගින් තියන්න පුලුවන් app එකක් windows phone එකේ නෑ.
    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මම 2013 ජුනි වල මැප් කරපුවා තාම කවුරු වත් රිවීව් කරලා නෑ එකෙන් වැඩේ එපා උනා. ලින්ක් එව්වොත් රිවීව් පාරක් දාන්න පුලුවන්ද.
    ewapan machan area eka
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබේ කතාවනම් සහතික ඇත්ත මන් ගාවත් lumia 625 එකකුයි xperia sp එකකුයි තියෙනවා
    උදාහරණයක් විදියට android එකේ music player ලගින් තියන්න පුලුවන් app එකක් windows phone එකේ නෑ.
    :yes:

    lol මචං පොඩ්ඩක් use කරලා බලපන් Listen app එක සහ Music HD එක. :yes:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    lol මචං පොඩ්ඩක් use කරලා බලපන් Listen app එක සහ Music HD එක. :yes:
    උබ android එකේ powerAMP එක use කරල තියෙනවාද?
    මන් ඔය දෙක දාල බලුව ඔය එකක්වත් powerAMP එක ලගින්වත් තියන්න බෑ:no::no: bass එහෙම හොදට ඒකෙ ගන්න පුලුවන් වෙන එක android player එකකුත් නෑ ඒවගේ.:D
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ android එකේ powerAMP එක use කරල තියෙනවාද?
    මන් ඔය දෙක දාල බලුව ඔය එකක්වත් powerAMP එක ලගින්වත් තියන්න බෑ:no::no: bass එහෙම හොදට ඒකෙ ගන්න පුලුවන් වෙන එක android player එකකුත් නෑ ඒවගේ.:D

    අපෝ ඔව් බන්.. Lumia වලත් equalization setting ඕනි විදිහට හදා ගන්න පුළුවන් නිසා සහ ගොඩක් Lumia Phones වල Dolby digital, audio leveling වල enhancement තියෙන නිසා හොද head Phones දෙකක් තියෙනවා නම් Lumia Phones එකෙන් music අහනකොට Music drive me crazy තමා මචං. #LUMIA #Dolby :D
     
    උබේ phone එකේ නෙමේ බන් උබ use කරන headphones දෙකේ අවුල ඇත්තේ. dolby support කරන එකක් ගනින් මචං. ;) #Monster #Lumia :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    අපෝ ඔව් බන්.. Lumia වලත් equalization setting ඕනි විදිහට හදා ගන්න පුළුවන් නිසා සහ ගොඩක් Lumia Phones වල Dolby digital, audio leveling වල enhancement තියෙන නිසා හොද head Phones දෙකක් තියෙනවා නම් Lumia Phones එකෙන් music අහනකොට Music drive me crazy තමා මචං. #LUMIA #Dolby :D
    මන් sound එක compare කලේ xpeira sp එකත් එක්ක sp එකේ headset එකෙන් lumia 625 එකේ Dolby headphone sound enhancement තිබුනත් අරකෙ වගේ bass නම් ගන්න බෑ equalizer setting වෙනස් කලත් android එකෙත් bass එහෙම equlizer setting වෙනස් කරල ගන්න බෑ powerAMP එකේ තියෙන bass කියන එකෙන් විතරමයි ඒක ගන්න පුලුවන්.:)
    අපරද powerAMP soft එකක් windows එකට කලින් හදල තිබුනත් උන් දැන් ඒක අයින් කරලනේ.
    :(
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET

    උබේ phone එකේ නෙමේ බන් උබ use කරන headphones දෙකේ අවුල ඇත්තේ. dolby support කරන එකක් ගනින් මචං. ;) #Monster #Lumia :D
    ඒකත් එහෙමද ඒක දැනන් හිටියෙ නෑනෙ:D
    ඒකට හෙන ගානක් යයිද දන්නෑ. :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    :) Dolby මචං Audio, Video දෙකමට Support කරනවා මචං. ඕනිම දෙයක් අහනකොට, Music අහනවටත් වඩා video එකක් බලන කොට තමා real ම feeling එකක් ගන්න පුළුවන්, හැබැයි dolby support කරන headphone ටිකක් price මචං. Nokia එකෙන් නම් Nokia Purity එක තමා මචං promote කරන්නේ, එත් මචං Xbox gaming headset (A38 Headset) වගේ ඒවා Dolby Support කරනවා, අනිත් එක sounds නම් ෆට්ට.. එත් JABRA, Audio-Technica ATH-M50 වගේ headset වලත් sounds ෆට්ට මචං.. :yes:
    අර උබේ thread එකේ උබ දාල තියෙනවනෙ දැන්නෙ මන් දැක්කෙ thanks info එකට.
    අඩුවටම තියෙන එක කීයක් වෙයිද බන්?