කොයි එකා ආවත් ඔච්චරණේ බං රටට වෙන්නේ, ඒවා එහෙම වෙනවා කියල දැන දැනටම අපේ මිනිස්සු පාට වලට බෙදිලා මරාගන්නවනෙ බං![]()


සහතික ඇත්ත බන්. උනුත් එකයි මුනුත් එකයි. මොකා ආවත් වෙනසක් නැහැ.
මොකා ආවත් අපි තැලෙන්නේ.


සුත්තෙ කතා කියන්න එපා. කොයි එකා ආවත් එකයි කියන සේරම පොන්නයො. කොන්දක් නැති මිනිස්සු. මිනිස්සු හරියට ඉන්නවනම් මොකා ආවත් මේ රට හැදෙනවකොයි එකා ආවත් ඔච්චරණේ බං රටට වෙන්නේ, ඒවා එහෙම වෙනවා කියල දැන දැනටම අපේ මිනිස්සු පාට වලට බෙදිලා මරාගන්නවනෙ බං![]()

එහෙම කොහොමද බං නෑ කියන්නේ.ඉස්සර ස්කෝලේ කියා දුන්නා මේ සුන්දර රටේ ගිනිකඳු නෑ.භූමිකම්පා නෑ..මෙලෝ අවුලක් නෑ.මේක ෆට්ට රටක් කියලා.
උඹ ඔය ආවට වැඩක් වුනේ නෑ නෑ කියන සෙට් එක ඇවිත් මේ රටේ රජකාලේ ඉඳලා ආරක්ෂාවට තියලා තිබුන නිධන් එස් ටී එෆ් එක දාලාම ගත්තා..දළඳා වහන්සේගේ වටේට රෑ එළිවෙනකම් හෙලුවැලි කෙල්ලෝ දම්මලා කාර් පැද්දා..පුරාණ රහතන් වහන්සේලා හිටිය පංසල් ගලවලා ඒවායේ කැස්ලිම් මුරියොන්ට ගෙවල් හදන්න දුන්නා...
බුදුන්වහන්සේ පිරිනිවන්මංචකයේදී මේ රටේ ආරක්ෂාව භාර දුන්න විෂ්ණු දෙවියන් වෙනුවෙන් තියන දෙවිනුවර පෙරහැරේදි සධාතුක කරඬුව පොලෙවේ ගැහුවා..
කතරගම දේවාලේ ජීවිත භුක්තියට ලියාගත්තා...ලෝකේ වැඩියෙන්ම විදේශ රටවලට ණය රටවල් අතරේ අපි 12ලු..
තව ඕනෙද...
දැන් මේ රටේ ඉන්න අහිංසකයෝ නියඟෙට මැරෙනවා.ගංවතුරට මැරෙනවා.නායගිහින් මැරෙනවා..පවුල් පිටින් වැලලෙනවා..දිගට හරහට Accident වලින් මැරෙනවා..
බස් පෙරලිලා මැරෙනවා.කෙල්ලෝ කොල්ලෝ යක්ෂාරූඨෙන් බෙල්ලේ වැල දාගන්නවා..
පොඩි එවුන් දූෂණය කරලා මරනවා...මම දැක්කා පහුගිය සතියේ හලාවත ස්කෝලෙක ළමයි හයක් එකපාර කදුරු ඇට කාලා...ඒක මාධ්‍යවල හරියට ගියෙත් නෑ..
ඉතින් මේ වෙන ඒවා මදිද..
මේ රටට වෙලා තියෙන විනාසේ මදිවට කර්මය පල දෙන්න පටන් අරන්..







සුත්තෙ කතා කියන්න එපා. කොයි එකා ආවත් එකයි කියන සේරම පොන්නයො. කොන්දක් නැති මිනිස්සු. මිනිස්සු හරියට ඉන්නවනම් මොකා ආවත් මේ රට හැදෙනව![]()



එළකිරි මචන්
නැගිටපන් දැන්. උඹ ඔය හීනයක් දකින්නේ
කොච්චර කොහොම කලත් අර ම.රා ඇවිත් භාශා 2න් කතාව කරලා ගියාම අපේ එවුන් ගොන්නු ටික වගේ ගිහින් කතිරෙ ගහල එනවා.
අනික අපි ඔහොම හිතද්දී අනිත් එවුන් තමන්ගේ වාසියට ගිහින් ගොට්ට අල්ලද්දී ඕක කරන්න පුලුවන්ද බං? ඒ කාලෙ සුද්දා රට ඇල්ලුවෙත් අපේ එවුන් පාවා දීපු නිසානේ.
ඒක නිසා රට වෙනුවෙන් වැඩ කරපු කී දෙනෙක් මැරුම් කෑවද බං.
අප්පිරියයි ඕව ගැන කථා කරන්න

