අන්තිම පින්තුරේ බලල මට හිතුන දැන්වත් කෙල්ලෙක් සෙට් කොරගන්න ඕනේ කියල කාර් කෙසේ වෙතත්

ඔහොම අඩු වෙන්න තව කාලයක් යනවා බං.... වැඩි වෙන එක පහුවදාම උනාට අඩු වෙන එක එහෙම වෙන්නේ නෑ.....![]()
මට ලොරියක් ගන්න ඕනි බන්
එක පාරට බයයි අත ගහන්න



Bump...
ගොඩක් වටිනවා මචන්
අන්තිම පින්තුරේ බලල මට හිතුන දැන්වත් කෙල්ලෙක් සෙට් කොරගන්න ඕනේ කියල කාර් කෙසේ වෙතත්![]()


ඩොල්ෆින් වෑන් පොජ්ජකට ආසාවක් තියෙනව බන්.. දැන්මම අඩුවක් වෙන්නේ නැති වෙයි නේද ?

වන්ඩිය අරන් ඉඳපන්.. එතකොට කෙල්ල සෙට් කරගන්න එක ලේසියි..

යුරාජ් පුටා කිව්වෙ බං ඔය දැන්ම අඩු වෙන්නෙ නැහැයි කියලා..