෴දැන්වත් කාර් එකක් ගමුද?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴දැන්වත් කාර් එකක් ගමුද?෴

    hYrenKf.jpg

    ZwVasFK.jpg

    AQR637r.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඔහොම අඩු වෙන්න තව කාලයක් යනවා බං.... වැඩි වෙන එක පහුවදාම උනාට අඩු වෙන එක එහෙම වෙන්නේ නෑ..... :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට ලොරියක් ගන්න ඕනි බන්
    එක පාරට බයයි අත ගහන්න
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අන්තිම පින්තුරේ බලල මට හිතුන දැන්වත් කෙල්ලෙක් සෙට් කොරගන්න ඕනේ කියල කාර් කෙසේ වෙතත් :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිම පින්තුරේ බලල මට හිතුන දැන්වත් කෙල්ලෙක් සෙට් කොරගන්න ඕනේ කියල කාර් කෙසේ වෙතත්
    මුලින් වන්ඩියක් ගන්න ඕන.. ඊට පස්සෙ තමා කෙල්ල සෙට් කරගන්න ඕන.. :rofl:

    ඔහොම අඩු වෙන්න තව කාලයක් යනවා බං.... වැඩි වෙන එක පහුවදාම උනාට අඩු වෙන එක එහෙම වෙන්නේ නෑ..... :dull:
    ඉතිං බං කොච්චර කලක් යනවද..? උන් ගෙනාපු පරණ ස්ට්‍රොක් වල බඩු වලට මොකද වෙන්නෙ..? උන්ට ඒවා අලුත් මිලවල් වලට විකුණවොත් අලාබයක් වෙන්නෙ නැද්ද..?

    මට ලොරියක් ගන්න ඕනි බන්
    එක පාරට බයයි අත ගහන්න
    රත්තරංට කියපං.. ඌ උදව් කරයි..:yes:
    මටත් වන්ඩියක් ගන්න ආසාවක් තියෙනවා බං..:love:
    ඒ උනාට සල්ලි නෑනෙ..:rofl:


    11.gif

    ගොඩක් වටිනවා මචන්
    එලස් මචෝ..

    අන්තිම පින්තුරේ බලල මට හිතුන දැන්වත් කෙල්ලෙක් සෙට් කොරගන්න ඕනේ කියල කාර් කෙසේ වෙතත් :dull:
    :rofl:
    වන්ඩිය අරන් ඉඳපන්.. එතකොට කෙල්ල සෙට් කරගන්න එක ලේසියි..:dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,930
    113
    Dubai
    ඩොල්ෆින් වෑන් පොජ්ජකට ආසාවක් තියෙනව බන්.. දැන්මම අඩුවක් වෙන්නේ නැති වෙයි නේද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොල්ෆින් වෑන් පොජ්ජකට ආසාවක් තියෙනව බන්.. දැන්මම අඩුවක් වෙන්නේ නැති වෙයි නේද ?
    යුරාජ් පුටා කිව්වෙ බං ඔය දැන්ම අඩු වෙන්නෙ නැහැයි කියලා..:(
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :rofl:
    වන්ඩිය අරන් ඉඳපන්.. එතකොට කෙල්ල සෙට් කරගන්න එක ලේසියි..:dull:

    වන්ඩි එකට දෙක තුනක්ම අරන් තියෙන්නේ. කෙල්ලෙක් තමා නැත්තේ. :dull:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මොන හුත්තකද මන්ද බන් මට පෙන්නේ අයෙමත් වැඩි කරනකන් මෙහෙ sale වල අඩු වෙන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොන්ඩා වෙල්ස්,ට්විස්, පැසේ:lol::lol::lol::lol:



    අමු බොරු ටිකක්
    වාහන ගැන මෙලෝ අලගෙඩියක් දන්නේ නැති ගොන් මිදෙනක් කාගෙන්ද අහන් ලියපු ලිපියක්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුරාජ් පුටා කිව්වෙ බං ඔය දැන්ම අඩු වෙන්නෙ නැහැයි කියලා..:(

    කොහෙද බන් අඩු වෙන්නේ.. ටොයොටා ලංකා එකේ ඒවා අඩු උනාට ප්‍රයිවට් ගෙන්නන ඒවට සහනයක් නෑනේ. ඉස්සරත් ටොයොට එකේ වික්කේ තායිලන්ඩ් ජරාව වැඩි මිලට. බල්ලෙක් වත් ගත්තේ නෑ. දැන් ගන්නෙත් නෑ.

    උපරිමේ කරගන්නවනම් මෙන්න වැඩේ - ඩිලිවරි වෑන් සැලකියයුතු මිලක් අඩු උනා. ඩිලිවරි වෑන් එකක් ගෙනත් ජස්ලෝ කපල පාත් කරල පැසෙන්ජර් කර ගනිල්ලා. කපනකොට ලාම්පුව අල්ලන්නේ නැතුව ඉලෙක්ට්‍රික් කියතකින් උපරිමම කපපල්ලා. නැත්නම් දිරන්න ගත්තහම අබ ලෑලි දාන්න වෙන්නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හොන්ඩා වෙසෙල් නම් ගන්න එපා. ලඟදිම මාකට් එක වැටෙනව