asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා අපේ පූසට සනීප නැහැ කෑම කන්නෙ නෑ දැන් දවස් 3. ගෙනියන්න හොඳ vet කෙනෙක් ඉන්න තැනක් කියන්නකො.. මම ඉන්නෙ අරංගල.

    2wce7ew.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    අතුරුගිරියේ තියනවා ඇනිමල් හොස්පිටල් එකක්
    කඩුවෙල පාරේ. එකට අරණ පලයන. සත්තු නවත්තගෙන බේත් කරනවා ගොඩක් අමාරුනම්
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අතුරුගිරියේ තියනවා ඇනිමල් හොස්පිටල් එකක්
    කඩුවෙල පාරේ. එකට අරණ පලයන. සත්තු නවත්තගෙන බේත් කරනවා ගොඩක් අමාරුනම්

    Thanks a lot මචං. කොයි හරියෙද තියෙන්නෙ?