Android පට්ට music mod එකක් + Music player
මේක මට ලගදික තමා හම්බ උනේ පට්ට විදියට sound quality එක ගන්න පුලුවන්
හැබයි phone එක root කරල තියෙන්න ඕනෙ සමහර එවුන් මේක ගැන දන්නවත් ඇති නොදන්නා අයට දැන ගන්නත් එක්ක ඔන්න මම දානවා. 
ViPER4Android Audio Effects
http://www.mediafire.com/download/cz6l67mk81zsyq4
ViPER4Android_FX_A2.3.apk මේක android 2.3 එකට
ViPER4Android_FX_A4.x.apk මේක android 4.0 ඉදන් උඩට
මන් නම් use කරන්නෙ GoneMAD Music Player ඒකෙ smart playlist එකයි UI එක නිසා තමයි මන් නම් use කරන්නෙ.
උපුටාගත්තෙ XDA එකෙන්

තව උබල use කරන player එක මොකක්ද කියල පොඩ්ඩක් දානවද? root කරල නැති උනුත් පුලුවන්නම් උබල use කරන player එක මොකක්ද කියල දාපල්ලSetup your Device
ROOT your device.
Open up /system/build.prop in text editor using any file explorer with root access.
Change the line (If you can’t find these lines, skip this step.)
Ipa.decode=true to lpa.decode=false
tunnel.decode=true to tunnel.decode=false
lpa.use-stagefright=true to lpa.use-stagefright=false
Installation
Download, extract and copy ViPER4Android_FX.apk to your device.
Install the apk as USER app or SYSTEM app is up to you. (v2.3.1.0 onwards)
Run FX app from app drawer, allow root access if asked.
When driver installation prompted, choose Yes.
V4A auto detects your CPU and show available driver modes below :
No modes: For processors with or without VFP .
Battery Saving: Available for all processors with NEON.
High Quality Mode: Available for processors with NEON.
Super Audio Quality: Available for processors with NEON.
Choose your desired selection.
After installation done, Reboot device.
If you want to use only V4A as audio effect, follow normal mode. If you want existing audio effects to work, follow compatible mode.
Normal Mode:
In Sound settings > Music effects, always choose V4A FX unless FX is not installed.
Open up V4A FX , in menu, FX Compatible Mode set to Normal Mode.
If not working, try Compatible mode before trying Force-Enable.
Compatible Mode:
Do not change anything under Sound settings/
Open up V4A FX , in menu, FX Compatible Mode set to Compatible Mode.
If not working, use Normal mode and disable other effects.
මන් නම් use කරන්නෙ GoneMAD Music Player ඒකෙ smart playlist එකයි UI එක නිසා තමයි මන් නම් use කරන්නෙ.

උපුටාගත්තෙ XDA එකෙන්