ඇය සහ ඔබ

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මේක නම් ඇත්ත මචන්. කොල්ලෝ එළියට ශක්තිමත් කියලා පෙන්නුවාට මචන් ඇතුලතින් හරිම සංවේදියි. කෙල්ලොන්ට වගේ ඉක්මනටම අතීතය අමතක කරන්න කොල්ලොන්ට බෑ. තමන් ඇත්තටම ආදරේ කෙල්ල තමන් දාලා යනවා නම්, එයාව තමන්ගෙන් ඈත්වෙලා යනවා නම් ඒක කොල්ලෙකුට දරාගන්න අමාරුයි

    :yes::yes::(:(
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    :):)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක නම් ඇත්ත මචන්. කොල්ලෝ එළියට ශක්තිමත් කියලා පෙන්නුවාට මචන් ඇතුලතින් හරිම සංවේදියි. කෙල්ලොන්ට වගේ ඉක්මනටම අතීතය අමතක කරන්න කොල්ලොන්ට බෑ. තමන් ඇත්තටම ආදරේ කෙල්ල තමන් දාලා යනවා නම්, එයාව තමන්ගෙන් ඈත්වෙලා යනවා නම් ඒක කොල්ලෙකුට දරාගන්න අමාරුයි
    aniwa macho :yes: kohoma hari katta kaala hitha hada gaththama thaman gena thamantama adambara hithenawa bn :rolleyes:

    wadak na katha karala e gana nam:dull::(:(:frown:
    owa wennath ona bn jeevithe rasawath wenna nam ;)

    hemadeyakma wenne hondatalu neh ;)

    මම මේ කියන දේට කිසිම කෙනෙක් එකග නොවෙන්ඩ පුළුවන්. ගැහැනියක් කායික වශයෙන් දුර්වල උනත්, මානසික වශයෙන් දරා ගැනීමේ හැකියාව පිරිමියෙක්ට වඩා වැඩියි. ගැහැනියකට මානසිකව දරා ගැනීමේ හැකියාව ස්වාභාවදර්මයෙන්ම උරුම කර දුන් එකක්. පිරිමියෙක් පවුලක ආර්ථික දායකත්වය සැපයුවත්, දරුවෙක් මෙලොවට බිහි කිරීමේදී විදින වේදනාවේ පටන් දරුවන් හදා වඩා ගැනීම, ස්වාමියාගේ කටයුතු ඇතුළු පවුලක් තුල වැඩිම දුකක්,වෙහෙසක්, විදින්නේ ගැහැණිය. බොහෝවිට ගැහැණියකගේ පිටතින් පෙන්වන සිනහව පිටුපස විශාල වේදනාවක් සහ හිස් බවක් තියෙන්ඩ පුළුවන්.

    ගැහැණු ළමයෙක් විවාහය වගේ කාරණා සම්බන්දයෙන් පිරිමියෙක්ට වඩා ගැබුරින් හිතනවා. ගැහැණු ළමයෙක් සම්බන්දතාවයකදී ආදරය, සෙනෙහස වගේ කාරණා හා සමානව (හෝ ඊටත් වැඩියෙන්) ආරක්ෂාව සහ රැකවරණය බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාව, රැකවරණය කියන්නේ පිරිමියෙක්ගේ කායික ශක්තිය නෙමෙයි. ධනය තියන තැන තමන්ට ආරක්ෂාව, රැකවරණය තියනව කියල, සරලව කියනවනම් තමන්ගේ අනාගතය සුරක්ෂිතයි කියල ඔවුන් විශ්වාස කරනවා. මෙතෙන්දි ධනය කියල අදහස් කලේ කෝටී ගණන් මුදල් නෙමෙයි. කාටවත් අත නොපා, සමාජය තුල ගෞරවයක් ඇතිව, කොන්ද කෙලින් තියාගන ජීවත් වෙන්ඩ පුළුවන් මට්ටමේ ආර්ථික තත්වයක්. පිරිමියෙක් සම්බන්දතවයකට යොමු වෙන්ඩ කලින් ගැහැනියක් නඩත්තු කිරීමට හැකි තරමේ තමන්ගේම ස්ථාරත්වයක් ගොඩ නගා ගැනීමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. පවතින ප්‍රේම සම්බන්දතාවයක් අතරතුර දී නම් පිරිමියා තුල එවැනි අනාගත අරමුණු කරා ලගා වීමක් නොදැක්කොත් ගැහැණියක් ඔහු ලග තවදුරටත් රැදෙන්නැහැ.

    කපටි, රැවටිලිකාර ගැහැණු ඕන තරම් අද සමාජයේ ඉන්නවා. ඒක ගැහැණු, පිරිමි දෙපාර්ශයටම පොදු දෙයක්. මම මෙතෙන්දි කතා කලේ පොදුවේ "ගැහැණිය" කියන කෙනා පිළිබද.
    aniwa macho...eth bn samahara welawata thamange kolla studies nisa ho job eka nisa ho busy wunahama daala yana kelloth innawa bn
    kella a welawata hithanne nehe me kolla mechchara duk windinne thamanta honda sepawath jeevithayak dennai kiyala
    ehema hithana kello labenna ithin pinatath ona :love:

    :dull: oya siyaluma duk kaalayath ekka hari yanawa bn ;)

    eka nam sahathika aththa bn...:(:(:(:(
    apita adare nathi ayata api adare karala wedak nane bn
    labena kena welawata labei :love: :rolleyes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    kellekta reset wenna echchara amaru nehe bn :eek:
    kollo thamai pitata full fun eke innawa wage pennuawata hitha athulen dukin inne
    kochchara pora talks dunnath thaman kalin karapu kella wena kollekge athe ellila yanawa dekapu gaman kollo maanasikawa watenawa bn :( :( :(

    meka nam aththa tama
    pana denna enna kello wenas wena heti wage hithen duk widina kolloth dekala tiyanawa
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    apita adare nathi ayata api adare karala wedak nane bn
    labena kena welawata labei :love: :rolleyes:
    OW bn.. eka math vishwasa krna deyak.. :(:( Yaluwonta kochchara advice dunnath, Un issaraha happy 1 pora wage hitiyath thanyama innakota parana dewal nkan ma mathak wenawa bn.. E nsamai mama wassata kamathi naththeth.. E welawata oya magul hama dykma mathak wenawa..:rolleyes::rolleyes:
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    aith a gena mokata ahanawada macho :baffled:
    hebei me hema sith wedanawakma kaalayath ekka hari yanawa :love:
    eka hebei thamantama therenna ona :yes:

    hemadema kalayath ekka nam hariyai tama
    eth ethin jiwithe tiyanakan ewa mathak wenawa
    e mewuwa sihina,balaporoththu
    aya kata adaraya kalath ewa mathak wenawa
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    OW bn.. eka math vishwasa krna deyak..

    aniwa bn...api kella ekka inna kaale waradak nokara bokken love kara nam ewata return aith labenawa bn :love:

    hemadema kalayath ekka nam hariyai tama
    eth ethin jiwithe tiyanakan ewa mathak wenawa
    e mewuwa sihina,balaporoththu
    aya kata adaraya kalath ewa mathak wenawa

    aniwa macho :(
    eth bn api waradak nokara apita puluwan uparimen salakalath kella apita kare k*ri wade nam ewa eyata windawannama wenawa bn...eka nam mama dekala thiyena deyak :yes:
    some things are just not meant to happen lu neh ;)
    what goes around comes around nisa gelapena kena enakal imu bn fun eke
    :love:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    aniwa macho :(
    eth bn api waradak nokara apita puluwan uparimen salakalath kella apita kare k*ri wade nam ewa eyata windawannama wenawa bn...eka nam mama dekala thiyena deyak :yes:
    some things are just not meant to happen lu neh ;)
    what goes around comes around nisa gelapena kena enakal imu bn fun eke
    :love:

    :yes::yes::D:D:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    aniwa macho...eth bn samahara welawata thamange kolla studies nisa ho job eka nisa ho busy wunahama daala yana kelloth innawa bn
    kella a welawata hithanne nehe me kolla mechchara duk windinne thamanta honda sepawath jeevithayak dennai kiyala
    ehema hithana kello labenna ithin pinatath ona :love:
    අනිත් හැම දෙයක්ම වගේ තමයි මචන් තමන්ට හොඳ සහකාරියක් ලැබෙන එකත් තමන්ගේ පින නිසා වෙන්න ඕන. තමන් මේ ජීවිතේ කොච්චර හොඳට හිටියත්, කොච්චර සල්ලි තිබ්බත් ඉගෙනීම තිබ්බත් සමහර වෙලාවට කෙල්ලෝ කැමති නෑ, එහෙම නැත්තන් යන්තන් හම්බවෙච්ච කෙල්ල දාලා යනවා. මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලන්න ඕන මචන්. තමන් ආදරේ කරන කෙනාට පනටත් වඩා ආදරේ කරන්න හැබැයි එයා දාලා ගියාම ඒක තමන් කරපු කර්මය කියලා හිත හදාගන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: ccmh

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    kellekta reset wenna echchara amaru nehe bn :eek:
    kollo thamai pitata full fun eke innawa wage pennuawata hitha athulen dukin inne
    kochchara pora talks dunnath thaman kalin karapu kella wena kollekge athe ellila yanawa dekapu gaman kollo maanasikawa watenawa bn :( :( :(

    Uba hariyata hari ban. kellek api tharam duka hithe thiyegena inne na :(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අනිත් හැම දෙයක්ම වගේ තමයි මචන් තමන්ට හොඳ සහකාරියක් ලැබෙන එකත් තමන්ගේ පින නිසා වෙන්න ඕන. තමන් මේ ජීවිතේ කොච්චර හොඳට හිටියත්, කොච්චර සල්ලි තිබ්බත් ඉගෙනීම තිබ්බත් සමහර වෙලාවට කෙල්ලෝ කැමති නෑ, එහෙම නැත්තන් යන්තන් හම්බවෙච්ච කෙල්ල දාලා යනවා. මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලන්න ඕන මචන්. තමන් ආදරේ කරන කෙනාට පනටත් වඩා ආදරේ කරන්න හැබැයි එයා දාලා ගියාම ඒක තමන් කරපු කර්මය කියලා හිත හදාගන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ

    aniwa bn..danma atha arena eka gd bn bendala divorce karanawata wada :rolleyes:

    Uba hariyata hari ban. kellek api tharam duka hithe thiyegena inne na :(

    ow bn :dull: eth a kella daala giyata passe a kolla naasthi novi jeevithe hadagena,diyunuwak labala kiyala kellata penunama kellath hitha athulen sahena duk wenawa bn ;)
     
    Last edited: