Sri Lankan Buddhist ask to remove Captain: Angelo Mathews

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ane ma post eka dapu eka wage moda musalayek yako eye mathews nogahanna ape eunta saramak adan pare yanna hambenne naha hitapu nayakayo apita budunge sarana hinda ma jaya labuna kiyannata kondak nathi unata un agama gana nohithuwata mathews palida yako unge thibba agamata athi ladiyawa ekan penawa .....mathews hoda catholicayek ekai ehama kiyala tiyanne eka kisi agam wadayak naha yako bauddayo kiyaganna ubala niyama bauddayo neme le pipasithayo thopilage utthama budu rajanan wahansege uttharithara dahama winasa karanna epa yako thamange waradi hada ganin ebetama agama hadei .......

    Cricket Mach 1k paraduna kiyala api thopi wage heluwen yanne na paare, cricket kiyanne kridawak witharai , thopiwage api Aka adahanne na
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ane ma post eka dapu eka wage moda musalayek yako eye mathews nogahanna ape eunta saramak adan pare yanna hambenne naha hitapu nayakayo apita budunge sarana hinda ma jaya labuna kiyannata kondak nathi unata un agama gana nohithuwata mathews palida yako unge thibba agamata athi ladiyawa ekan penawa .....mathews hoda catholicayek ekai ehama kiyala tiyanne eka kisi agam wadayak naha yako bauddayo kiyaganna ubala niyama bauddayo neme le pipasithayo thopilage utthama budu rajanan wahansege uttharithara dahama winasa karanna epa yako thamange waradi hada ganin ebetama agama hadei .......
    මෙන්න එකෙක් අහුවුනා. උඹලගෙ ආගමේ මගුල් ක්‍රිකට් වලට ඇදගත්තෙ මොකටද? එහෙම ඇදපු නිසාද හොඳ කතෝලිකයෙක් කිව්වෙ. ඕන නැති පකවල් කියවන්න ගිහින් ඉල්ලන් ඇරවගන්න ඒවා සුද්ද කරන්න එපා.

    ස්තූතියි.:):)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේවා මහා බලු වඩා යකෝ... ආගම ක්රිදාට ගව ගන්න එපා... ලෝක කුසලානෙට යන්න ඉන්න කණ්ඩායම නිකන් කොටවන්න එපා!!! :angry: :angry: :angry:
     
    Ridunada

    Banned
    Nov 7, 2014
    4
    2
    0
    Then what about this??
    10734010_750369698333883_2480698441522615924_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබේ ජන්ගිමාල් උන්න නම් අනිත් උන් out වෙද්දී තනියම ගහයි 92ක් .ලබ්බ. තමන්ගේ 100 ගැන හිතන්නෙවත් නැතුව team එක වෙනුවෙන් සෙල්ලම් කරපු එකා දැන් දේශ ද්‍රෝහියෙක්ද. කාලකන්නි. රාවනා බලය එකේ සක්කිලියන්ට චන්දිමාල් ඇර වෙන ලොවක් නැහැ. මොකද චන්දිමාල් කියන්නේ රාවනා බලය එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඊයේ පෙරේද විදේශසේවා කොමසාරිස් කාර්යාලයට ගිහින් නිකන් පච උනා මතකනේ.
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood
    Oct 16, 2014
    21
    2
    3
    Negombo
    කවුද බන් මේ විකාර හදන මෝඩ හැත්ත... මේ ඇත්ත සිංහල බුද්ධාගමිකයන් නෙවෙයි...

    ජාතිවාදය පතුරලා බඩගෝස්තරය රැකගන්න කාලකන්නින්ගෙ වැඩ....

    මීට වඩා හොදයි යකෝ පාරේ හිගාකෑවනම්.....

    මෝඩ හැත්ත බං. මුන් හදන්නෙ රට කන්න ඒ්ක හදන්න නෙමේ මුන් දන්නෙ වෙෙරය විතරයි.
     
    • Like
    Reactions: Robin*Hood

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මීට වඩා හොදයි මුන් පාරේ හිගාකෑවනම් . රාවනා බලයේ කාලකන්නි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mathews suth maha harakek ne. mahela koi welewath kiwwada budu saranin api match eka dinuwa kiyala :angry: meeharak. mun thama prashna mawanne
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුද බන් මේ විකාර හදන මෝඩ හැත්ත... මේ ඇත්ත සිංහල බුද්ධාගමිකයන් නෙවෙයි...

    ජාතිවාදය පතුරලා බඩගෝස්තරය රැකගන්න කාලකන්නින්ගෙ වැඩ....

    මීට වඩා හොදයි යකෝ පාරේ හිගාකෑවනම්.....

    eka aththa :yes::yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල්ගේ රාවනාබලය කට්ටිය පුළුවන් තරම් දගලනවා මඩ ගහනවා ආයේ ටීම් එකට එන්න. ලැජ්ජයි චන්දිමාල් ඔබ ගැන.
     
    Last edited: