Prison Break Tv eke yanavalu balana un varella

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    aranchiye hatiyata Rupawahiniye yanne :rofl: ara Korean katha yana time ekata yai vage mata penne kokatath touch eke idahalla balanna inna un :P;) patta kathawa aye mula idan balanda one :yes: habai meka hada kavala giyoth nan gu 70i :angry::baffled:puthe

    tqq1ztG.jpg

    RGzyf3E.jpg

    06ylYY2.jpg
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මේකේ සේරටම බයිස්කෝප් එකෙන් සිංහල උපසිරස දීලා තියෙන්නේ කැමති කට්ටිය ඉන්නවා නම් ගිහින් ගන්න :yes:

    ජය !!!!

    ;););)
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මේකේ සේරටම බයිස්කෝප් එකෙන් සිංහල උපසිරස දීලා තියෙන්නේ කැමති කට්ටිය ඉන්නවා නම් ගිහින් ගන්න :yes:

    ජය !!!!

    ;););)
    ow ow eke thiynawa :yes: e unata tv eke balanakota amuthu gathiyakuth htiyanwa :P
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ow ow eke thiynawa :yes: e unata tv eke balanakota amuthu gathiyakuth htiyanwa :P

    TV එකේ මචං ඇඩ් අනන් මනං අස්සේ බලන්න ගියාම එපා වෙනවා, වටේම අනන් මනං ඇඩ් අනික මේකේ කොටස් 80 ගානක් තියෙනවා, සතියකට එකක් ගියොත් නම් බලන්න එපා වෙනවා, පැය බාගේ කතාවකට ඇත්තටම ටෙලිකාස්ට් කරන්නේ විනාඩි 16 ක් වගේ ඉතුරු සේරම ඇඩ්, සිංහල සබ් දෙනවා නම් කතා සෙට් එකම නෙට් එකෙන් බාගෙන බලන එක තමා මම හිතන්නේ හොදම දේ :yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    TV එකේ මචං ඇඩ් අනන් මනං අස්සේ බලන්න ගියාම එපා වෙනවා, වටේම අනන් මනං ඇඩ් අනික මේකේ කොටස් 80 ගානක් තියෙනවා, සතියකට එකක් ගියොත් නම් බලන්න එපා වෙනවා, පැය බාගේ කතාවකට ඇත්තටම ටෙලිකාස්ට් කරන්නේ විනාඩි 16 ක් වගේ ඉතුරු සේරම ඇඩ්, සිංහල සබ් දෙනවා නම් කතා සෙට් එකම නෙට් එකෙන් බාගෙන බලන එක තමා මම හිතන්නේ හොදම දේ :yes::yes:
    sira kathava machan :yes: man oka baluwa okkoma net eken bala man hitanne oka sahtiye hamadama yai naththan aurudu ganak dan da vei lol
     
    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    okkoma baluwa............superima tv serias ekak....

    mewage katha asa un innawa nam mekath balapalla

    Breaking bad

    51wGenvA7vL._SY300_.jpg

    mekath supiri.......... :yes::yes::yes:
     
    Last edited: