Truth About Beats by Dre!

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama oka beluwa. kiyana katawa atta tama kiyala hetuna.
    kohomath beats original 1 ganna salli na. :)
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,671
    8,466
    113
    In Your Heart
    Magula thama , beats wala patta margin ekak thiyenne 35-45% . bose wala wage margin sehenna adui. Audio Technica gena nam nodanimi .

    Bass nam beats supiri mage gawa thiyenne Studio v1 ekak . v2 ekata nam asai eth aye wiyadam karanna be echchara . aye gannawa nam Bose QC25 thama :P
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113

    11.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    ඩොක්ටර් ඩ්රේ වලට රැවටිල, කාලෙන් කාලෙට එන රැලි වලට අහුවෙලා, මුළු මාසෙ පඩියම වියදම් කරගෙන එක හෙඩ් ෆෝන් එකක් අරගත්ත ගමේහ් අනාත කුකුල්ලු ටික දැන් ඇවිත් අඬයි මෙතන .... :lol::lol::lol: original එකේ සවුන්ඩ් කුජීතයි කියන්නෙ නෑ, ඒත් පිටකොටුවෙ 1000 ට විකුණන replica එකේ සවුන්ඩ් හොඳයි original එකට වඩා, දෙකම ටෙස්ට් කරල බැලුව නිසයි කියන්නෙ :lol: පව් කියල හිතෙනව ඕයි 35000,45000 දීල හෙඩ්ෆෝන් ගත්ත උන්ගැන ... සාතිශය සංවේගය :lol::lol:
     
    Last edited:

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    haters gonna hate, hate, hate, hate, hate
    I love beats beats beats beats beats

    p.s This nigga might be using cheap chines crap. .


    උබ බිලද බන් :O මු කියන්නේ ඇත්ත + උබ බිට්ස් තමයි බෙස්ට් කියනවනම් උබ v-Moda, Audio technica, Sennheiser, Bose, Shure, beyerdynamic skullcandy වගේ brands ගැන අහල නැතුව ඇති :v