machan kurunagala godak tanwala nan hornet walata unreg leasing dunna..
dan nan kohomada danne na.. podakk hoyala ballanna
elaz..thanks for the info bro..

machan kurunagala godak tanwala nan hornet walata unreg leasing dunna..
dan nan kohomada danne na.. podakk hoyala ballanna

leasing dala cbr ganne ai ban..
lowath leasing dala indin bike ekakwath ganna epa ban.
cbr 4k withara tiyenawa, market thiyenna gularm ekki fireblade ekki,
86-98 wenakan manufacturer kale, ea hinda owata tax invoice mona lokanwath hoyanna nahe, ubata onemanm horata hadaganin..
anith eka dan tiyena cbr 95% cha wela thiyenna..
recondition ekakma set karaganin, nathnm heat case carb case awahama ubata eppa wei,
habhi mn nm kiyanne leasing dala lowath bike nm ganna eppa .....![]()

ජන්තු අයියා;17365345 said:දැන් ලියාපදිංචි නොකළ gullarm,firebalde යන්නේ 4.25 ට විතර(හොදම තත්වේ ඒවා)..ඔය බයික් ලීස් කරන්න වෙනම තැන් තියෙනවා මචං.ඕවා ගෙන්නලලා විකුණන බුවාලා ඕවා කරලාත් දෙනවා...ටැක්ස් ඉන්වොයිස් නම් බලාපොරොත්තු වෙන්න එපා ඔය බයික් වලට..
ow bro. man borelasgamuwe place ekakin thama ehema karala dennam kiwwe uba kiyapu ganatama..mage yaluwek PLC inna nisa u wade karala dennam kiwwa tax invoice eka diyan kiyala..ekai..
ජන්තු අයියා;17366048 said:මම දෙන උපදෙස තමයි මචං ලීස් කරලා ඕවා ගන්න එපා...දැන් 250CC ජල්ටොන් දාලා ලියාපදිංචි කරන්න 40 000 ක් යනවා(ඔවට ටැක්ස් කොළත් දැන් හදනවා)...ඒ ගාන එක්ක තමයි බයික් වලට ගණන් කියන්නේ...ඉතිං බං ලක්ෂ 4 ක් දීල බයික් එක අරන්..ඕකට පෙට්‍රල් ගහලා(ලිටරේට 20-25) ..පොඩි පොඩි ලෙඩ ආවොත් ඕක උස්සගෙන ලෝකේ වටේ දුවලා උබට එපා වෙයි...ගන්නවා නම් එක පර සල්ලි එකතු කරගෙන ගන්න..එහෙම නැති උනොත් ඔයාට බයික් එපා වෙයි සහෝදරයා...පස්සේ කාලෙක ලොකු පාඩුවක් පිට විකුනන්න වෙන්නෙත්..
oka thamai ban mata thiyena ekama awla..athe thiyeneth 3lacs wagena ban..mata aran wikunanna asawak na..hoda ekak aran nidahase use karannai one ban..registered ekak gaththath oya maragathama set wenawane neda ban..

ජන්තු අයියා;17366097 said:දැන් අවරුදු 20 ක් විතර පරණ බයික් මචං ඕවා..ඉතිං අපිට කියන්න බෑ නේ ඕව වල කන්ඩිෂන් කොහොම තියෙනවද කියලා...හැබැයි කිසි ලෙඩක් නැතුව දෙයියනේ කියලා දුවන බයික් මම දැකලා තියෙනවා..ඒවා තියෙන බුවාලා විකුනන්නේ නෑ මලාට...තමන්ගේ ලක් එක තමයි ඒක..මාත් පහු ගිය කාලේ මාර අසාවෙන් හිටියා ඕකක් ගන්න..ඒත් ඔය බයික් එක ගත්තොත් මගේ වැඩ වලින් බාගයයි කර ගන්න පුළුවන්..ඉතුරු ටික කර ගන්න තව පොඩි බයික් එකක් ගන්න වෙනවා...ඒක දරන්න පුළුවන් දෙයක් නෙමෙයි මගේ ආර්ථිකේ හැටියට..මොකද කියක් කියක් හරි ඉතිරි කරන්නත් එපයි බං අනාගතේට..ඒ නිසා තාම පල්සර් කටුව පැදගෙන ඉන්නේ ඊලග අවුරුද්දෙවත් ජපනෙක් පදින්න![]()

ganemulla basnayaka
hoyan palayan gennala dei aduwata..
uba kiyana kathawanam aththa ban..eth man dan masa ganak thisse iwasala iwasala thama ban epa une..unreg yannema 4lacs wagena..man 2.5lacs wage downpay karala ganna balanne..3.20kata withara ithin unreg ekak ganna nane ban salli deela..![]()
















. nathnm ma widiyatama enawane ban.




ubatanm cbr pissuwa thadeta wadila wage..
mehami ban, mn gawa cbr 3k tibuna dan nam goda kalekin cbr padhe nahe. mokada cbr eka colombo wela padhina tikak amaru, ekka hindma tami hornet ekakta maru unne, mekath mage 3 wani hornot eka.
mulinma mn padapu japan bike eka ax1 ekkak, but hoyala balala ganne natuwa 50ta wada athin wiyadam karala wikunala damme,.
passe japane bike gana dana buwek ekka set wela tami ayemath jap bike ekakta giye [my first cbr ] ethakn pulser180 padhea..
uba naya welanm cbr ganna epa, anika used ekak ganawanm hodata condition balapan. mokada dan cbr amaruwa essara tharm nahe, dan godak un cbr walata yaneth nahe,
aniwa japan walin bapu ekaktama palayan, mokada mehe padina godak ewaye heat case ekki, carb case ekki enawa.
anika ubta cbr eka maintain karanne kohomada oya wage naya wela bike aragena- fuel 17-20kml. anika loweth duplicate kali dala kela karaganna eppa.![]()
city drive karaneth nathnm, ubata maintain cost ekath aulak nathnm cbr ekata giyata aulak nahe, natuwa assawata cbr aragena padda wage nami..
puluwanm salli aulak nati dawasaka salli tikak set karagena hornet 250ta try karapan.. ekath balala hoda bike ekak ganin..
ma dawasa wala mamath single piston bike ekakta yanna tami try karanne..
eka mage podi assawak..
danata xr250 i ktm 200 ekki try karanawa, but mata hadisiyak nm nahe,
hoda ekak set unoth gannawa... nathnm ma widiyatama enawane ban.
![]()
owata tax invoice hoyanna parana bothal paththara karayek gawa balapan
gullarm 1990-1993
fireblade 1996 final production![]()



ubata cbr gularm onenm muwa try karapan mu gawa 4k tiyenawa kiuwaa..
but mn gantry karanne nahe hodhe..![]()
0772685556-marawila.