Buy New Phone - Help me

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මචන් මට දැන් phone එකක් තමයි ගන්න ඕන උදව්වක් දෙන්න . ලැප් එක (Dell Inspiron 5547 i7) ගන්න ගොඩක් අය හෙල්ප් කරා . ස්තුතියි ඒ සියලු දෙනාටම

    budget Rs 50,000-60,000 (sony tamayi tikak asa)

    kalin thibune samsung s2 eke display enne na .

    201411szs.jpg

    I'm in matara. (indiak Phone shop ) eya refurbish sell karanwa kiyala naduwak tiyenawalu ane manda.

    agent genma gannawanam kohomda. karanne. colombo wala.

    S2 From Ebay i brought. sudenly dispplay off. phone is working. but cant see
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    50kata wage nam ithin ubata yanna puluwan sony z1 compact eka. e ganata hoda perfomnce thiyena phone ekak. natham HTC one mini 2 or HTC one.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Sony Phones වල overheating issue එකක් තියෙනවා. Internet, games ගහනකොට විතරක් නෙමේ camera එක On කරන ඉන්න කොටත් phone එකක් මාර විදිහට over heat වෙනවා..
    Lumia 830 එකක් ගනින් මචං. softlogic එකෙන්.. ගන්නවා නම් එක තමා phone එක..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :P ඒ උබට අහුවෙන ෆොනේ.... මගේ තියෙන්නේ Z2 මගෙනම් ඔය ලෙඩ නෑ..... REal racing game එක ඉවරම කළා දවස් දෙකෙන්.. එක දිගට බැටරි බහිනකම්ම ගහනවා... 45C වලින් උඩ යන්නේ නෑ..... මගේ ළඟ තිබ්බ 720 එකේනම් නෙට් යනකොට ෆෝන් එක අල්ලන්න බෑ...

    කට කතා වලට. බනින්න එපා... ෆෝන් දැකලවත් නැතුව....
     
    • Like
    Reactions: kevin37

    අනේ මම දැකල නැහැ බන් Z2 එකක්. එක නිසා තමා මෙහෙම කියන්නේ. :lol: මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්... මේ ටික බලපන් දන්නේ නැත්තම්

    1. When I start to play with the other features of the camera such as AR, video, or anything besides the normal camera setting, it says it's overheating and shuts down!!! I just got this phone. Is this a common problem? How can I fix it and not get the problem again??
    source - http://forums.androidcentral.com/sony-xperia-z2/413467-sony-xperia-z2-camera-overheating-issue.html

    2. Xperia Z2 stupit camera overheat
    http://forum.xda-developers.com/showthread.php?t=2737220

    3.Overheating problems with Xperia Z2
    https://talk.sonymobile.com/t5/Xperia-Z2/Overheating-problems-with-Xperia-Z2/td-p/705013

    මේ ඔක්කොම දැම්මේ talk.sonymobile.com, Android central, Xda-developers වගේ well reputed sources වලින්. එහෙම නැතුව blog වලින් නෙමේ.. උබ තව මෙන්න මේ video එකකත් බලපන් කෝකටත්

    තව මෙන්නේ මේකත් බලපන් https://talk.sonymobile.com/t5/foru...eria_z2&q=Overheating+problems+with+Xperia+Z2
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,302
    2,592
    113
    Colombo
    Sony Phones වල overheating issue එකක් තියෙනවා. Internet, games ගහනකොට විතරක් නෙමේ camera එක On කරන ඉන්න කොටත් phone එකක් මාර විදිහට over heat වෙනවා..
    Lumia 830 එකක් ගනින් මචං. softlogic එකෙන්.. ගන්නවා නම් එක තමා phone එක..

    මමත් යූස් කරන්නෙ sony මචන් උබ කියන විදිහෙ අව්ලක් නම් වෙලා නෑ. :no: :no: :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ මම දැකල නැහැ බන් Z2 එකක්. එක නිසා තමා මෙහෙම කියන්නේ. :lol: මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්... මේ ටික බලපන් දන්නේ නැත්තම්

    1. When I start to play with the other features of the camera such as AR, video, or anything besides the normal camera setting, it says it's overheating and shuts down!!! I just got this phone. Is this a common problem? How can I fix it and not get the problem again??
    source - http://forums.androidcentral.com/sony-xperia-z2/413467-sony-xperia-z2-camera-overheating-issue.html

    2. Xperia Z2 stupit camera overheat
    http://forum.xda-developers.com/showthread.php?t=2737220

    3.Overheating problems with Xperia Z2
    https://talk.sonymobile.com/t5/Xperia-Z2/Overheating-problems-with-Xperia-Z2/td-p/705013

    මේ ඔක්කොම දැම්මේ talk.sonymobile.com, Android central, Xda-developers වගේ well reputed sources වලින්. එහෙම නැතුව blog වලින් නෙමේ.. උබ තව මෙන්න මේ video එකකත් බලපන් කෝකටත්

    තව මෙන්නේ මේකත් බලපන් https://talk.sonymobile.com/t5/foru...eria_z2&q=Overheating+problems+with+Xperia+Z2

    උබ ඔය දැම්ම ඔක්කොම... 2014-04, 2014-05 මාසේ නිව්ස්... Sony Z2 වල හීට් වෙන්නේ Cam කරලා තියනකොට නෙමේ.... 4K ඕන කලාම.... 1080p x 4.. Lumia වල 4K නෑනේ හීට් වෙන්නවත්... S5, G3 ඕවා ඔක්කොම හීට් වෙනවා. 4K ON කළාම....
    අලුත් update එකෙන් පස්සේ කිසිම හෙනයක් නෑ.... පරණ නිව්ස් ඒවානේ ඔය,... over heat යන නිසා තම .314 update එක දුන්නේ. ඊට පස්සේ 23.x.x.x.x. එක දුන්නේ.... එකෙන් සම්පුර්ණයෙන්ම හැදුවා....

    Lumia වගේ පොඩි ෆෝන් එකක් නෙමේනේ. Spec උනත් බලහන්. .. heat pipe ඉදලා ආවේ එකයි..

    pendingin-xperia-1.jpg
     
    Last edited: