ඔන්න මමත් පක්ෂේ මාරු කරා...

Feb 3, 2014
860
125
0
ඔන්න මමත් පක්ෂේ මාරු කරා...

:yes: :yes: :yes:

මටත් දැන් මේවා ඉවසල ඇති වෙලා ඉන්නේ... මේ මහින්ද හෝරාව හැමෝම එකතු වෙලා පන්නන්න ඕනේ... අදින් පස්සේ මමත් උඹලත් එක්ක...

api hamoma mahindata rawatuna.... මටනම් කලකිරුණා....

මේවා දකින කොට මට මහින්දව එපා වෙනවා... ගූ සන්ධානේ...

අපි ගොන්නු උනා... පොදු අපේක්ෂකයා දිනවමු.....

මට පෙන්න බෑ මේ බලු වංශ.. වීර වංශ

Last edited:
  • Like
Reactions: kingkong619

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පරන තැටිය මෙතන වාදනය කරන්න ලෑස්ති වෙන්න එපා.රනිල්ගේ යුධ සැලස්මක් හොරකම් කරලා තමයි මහින්ද 2009 කොටි පැරෙදෙව්වේ.2005 රනිල් සහ ජානක පෙරේරා දෙන්න එකතුවෙලා කොටින්ට සබ්බුව දෙන්න සැලස්මක් ගැහුවලු.ඒකට ජනාධිපතිකම ගන්න රනිල්ට ඕන වුනා.මොකද අරක්ෂක ඇමති වෙන්නේ ජානක පෙරේරා.2005 රනිල් ප්‍රෙසිඩන්ට් වෙලා 2006 ජූනි වෙනකොට කොටි සමුල ගාතනය කරන්න තමයි රනිල් සහ ජානක හිටියේ.මේකට බයවෙච්ච කොටි මහින්දව ජනාධිපති කරන්න දෙමල චන්ද වැලක්කුවා.අන්තිමට මහින්දට කොහොම හරි රනිල්ගේ මේ යුධ සැලස්ම බුද්ධි අංශ වලින් ලබාගෙන පස්සේ ජානකගේ ගෝලයෙක් වන සරත් ෆොන්සේකාව දාගෙන රනිල්ගෙන් හොරකම් කරපු යුධ් සැලස්මකින් තමයි දිනුවේ.
 
හා...හා.. එහෙම හොරකං කරා කියලා රනිල් දැනගත්තේ කොයි කාලේ වගේද බන්????:rofl:

දැන්නම් මේක බලන්නම වටිනවා...

අපි ගොන්නු උනා... පොදු අපේක්ෂකයා දිනවමු.....

Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පරන තැටිය මෙතන වාදනය කරන්න ලෑස්ති වෙන්න එපා.රනිල්ගේ යුධ සැලස්මක් හොරකම් කරලා තමයි මහින්ද 2009 කොටි පැරෙදෙව්වේ.2005 රනිල් සහ ජානක පෙරේරා දෙන්න එකතුවෙලා කොටින්ට සබ්බුව දෙන්න සැලස්මක් ගැහුවලු.ඒකට ජනාධිපතිකම ගන්න රනිල්ට ඕන වුනා.මොකද අරක්ෂක ඇමති වෙන්නේ ජානක පෙරේරා.2005 රනිල් ප්‍රෙසිඩන්ට් වෙලා 2006 ජූනි වෙනකොට කොටි සමුල ගාතනය කරන්න තමයි රනිල් සහ ජානක හිටියේ.මේකට බයවෙච්ච කොටි මහින්දව ජනාධිපති කරන්න දෙමල චන්ද වැලක්කුවා.අන්තිමට මහින්දට කොහොම හරි රනිල්ගේ මේ යුධ සැලස්ම බුද්ධි අංශ වලින් ලබාගෙන පස්සේ ජානකගේ ගෝලයෙක් වන සරත් ෆොන්සේකාව දාගෙන රනිල්ගෙන් හොරකම් කරපු යුධ් සැලස්මකින් තමයි දිනුවේ.

    :rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    මාධ්‍යවේදීන්ට එලව එලව ගහන මහින්ද.. එලවමු මහින්දව.. මු වගේ එකක් අපිට එපා...:angry:

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    එතකො‍ට හාමුදුරැවො මරපු ජෙප්පොන් ගැන මොකද කියන්නේ?

    එකනේ බන් මේ මමත් කියන්නේ....කරුණා දෙවියෙක් වගේ ....:yes:
     
    Last edited: