kash123
Reaction score
571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මං දැන් එළකිරි එනවා දිගටම.. පරණ උනුත් ඉන්නවනේ..
    ඔව් ඔව් ඉන්නව එකෙක්..
    අනුන්ට ඉරිසියා කරන, මේකෙ පොර වෙන්න දගලන, මේකෙම ඉදන් හීන් නූලෙ ගේම් ගහන එකෙක්..
    මේ දවස්වල ආශ්මි අක්කා අල්ලගෙන රන්ඩු වෙවී ඉන්නවා..
    පොන්නකම තේරෙනවනේ ඉතිං..
    උට්ටො මේකෙ චීත්තයක්..
    චීත්තයක් කිව්වෙ කරුමෙට පිරිමි ආත්මෙක උපන් චීත්තයක්..
    උඹ දන්නව ඇතිනේ කවුද කියලා..
    නෑ බං චීත්තයක් පස්සෙන් එලෝ එලෝ පහර දුන්නා මට..
    ඒකයි එපාවෙලා ගියේ..
    මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
    පින්වත් kash123,

    මජ්ඣිමා පටිපදාව ගැන විස්තරයක් මම මෙතැන සඳහන් කර තිබෙනවා:
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් පවසන්නේ බෙහෙවින්ම බොරු. අඩු තරමින් කියන කෙනා බොරු කාරයෙක් නොවේ යැයි අපිට පෙනෙන්න තියෙන්න එපායැ බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන කතාව ඇත්තද කියලාවත් බලන්න. මහා පරිමාන පටලවාගැනීමක් කරගෙන මහා පරිමාන බොරු පවසන අයෙක් ඔවැනි කරුණක් හරියට දන්නවා, හරියට විස්තර පවසනවා යැයි කොහොම හිතන්නද? මේ එළකිරියේම පොස්ට් වල ඒ හිමියන් පවසන පරිදි අදාල ස්ථාන එකම රේඛාවේ පිහිටා ඇතිය ආදි කතා වැරදි බවට කරුණු දැක්වුනා නොවැ. මම ඒ හැම කරුණක්ම විස්තර ලෙස අධ්‍යයනය කර මමම තහවුරු කර ගත්තේ නම් නැහැ. නමුත් බුදුන් උපන්නේ ඉන්දියාවේ නොවේ ලංකාවේ යැයි කියන්න තරම් පැහැදිලි සක්ෂි නම් මට තවම හමු වී නැහැ. පසුව ඒ ගැන විමසා බැලුවොත් මම විස්තර දන්වන්නම්කෝ.

    Skylark
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D

    වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
    දැන් වැඩ වැඩි බන් එකයි කෙස් එක. උබට කොහොමද සහෝ හොදින් ඉන්නව නේද
    ඔව්, නො නීඩ් තැන්ක්ස මචං. මට උබව අමතක වෙන්නේ නැහැ. මට ඩෙංගු හැදිලා හිටපු දවස් වල උබ සැහෙන මගේ විස්තර හොයල බැලුව, උබව දකින්න නැති නිසා තමයි මම ඇහුවේ පොන් නො 1 පි එම එකක් දාපන්
    කොහොමද මචං මොනාද විස්තර හොදින් ඉන්නවද
  • Loading…
  • Loading…
  • Loading…