පොඩි විස්තර වගයක් දැන ගන්න ඕන .
මේ 3න් වැඩිය හොඳ මොකක්ද කරනව නම්? මැත්ස් කරපු කෙනෙක්ට අවුලක් නැතුව මේවා ගොඩ දාගන්න පුලුවන් ද? ප්‍රතිඵල ඒමට පෙර උදව්වක් අවශ්‍යයි
Help me MAchanzz laa....................

මේ 3න් වැඩිය හොඳ මොකක්ද කරනව නම්? මැත්ස් කරපු කෙනෙක්ට අවුලක් නැතුව මේවා ගොඩ දාගන්න පුලුවන් ද? ප්‍රතිඵල ඒමට පෙර උදව්වක් අවශ්‍යයි

- NSBM - Special in Business MAnagement
- NSBM - BM (dublin)
- J'pura- External
තව එකක් . මේවා කරාට පස්සෙ මාස්ටර්ස් ඩිග්‍රි එකක් කරන්නත් වෙයි ද? ඕන ද?? හොඳද?
Help me MAchanzz laa....................

Machan Royal institute degree eka complete karanna kiyak wage yawida?? 
Dublin da ugc NSBM da??
ow bn . eeta wada NSBM karana eka hondai wage