Nokia N1 Nokia's first device after Microsoft runs Android 5.0 Lollipop

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    සන්තෝසයි. ගානත් හොදයි.

    People do not need to pay high price for high end tablet or smart phone. In other words, a high end tablet or smart phone does not necessary mean high price.

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් ගහන්න පටන් ගත්තා කියන්නේ ආයිත් ලොවෙත් නෑ අනිත් එවුන්ට.

    ekiyanne danam phone ganna epada:oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ekiyanne danam phone ganna epada:oo:

    ඉක්මනට එන එකක් නම් නෑ.
    ලබන අවුරුද්දේ මැද වගේ ඒවි මන් හිතන විදියට නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස්.
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    අනේ සාධු.. ඔය මයිකොසොෆ්ට්කාරයට ඕහොම තමා කරන්න ඕන.. ඕකුන් අච්චර හොදට තිබ්බ නොකිය එක මිලට අරන් අන්තිමේ නොකියා එකට කෙලියා.. :angry: දැන් නොකියා එක උන්ට කෙළිනව.. අරුන් Microsoft Lumia කියලා ලබ්බ පෝන් ගහන්න කලිං.. නොකියා එක N1 පොන් එක ගහලා මාකට් එක අල්ලනව.. හොද වෙලාවට අර ලොට්ට Windows OS එක දාන්නේ නැතුව Android දැම්මේ.. දැන්නන් ලොවෙත් නොකියා එක නගින එක බස්සනවා බොරු.. :cool: :yes:
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ සාධු.. ඔය මයිකොසොෆ්ට්කාරයට ඕහොම තමා කරන්න ඕන.. ඕකුන් අච්චර හොදට තිබ්බ නොකිය එක මිලට අරන් අන්තිමේ නොකියා එකට කෙලියා.. :angry: දැන් නොකියා එක උන්ට කෙළිනව.. අරුන් Microsoft Lumia කියලා ලබ්බ පෝන් ගහන්න කලිං.. නොකියා එක N1 පොන් එක ගහලා මාකට් එක අල්ලනව.. හොද වෙලාවට අර ලොට්ට Windows OS එක දාන්නේ නැතුව Android දැම්මේ.. දැන්නන් ලොවෙත් නොකියා එක නගින එක බස්සනවා බොරු.. :cool: :yes:

    :yes:
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Nokia ekata android gahanna beri une Microsoft ekka thibba agreement ekak nisa, dan eka ne mage hithe but Google officially support karanne ne Nokia walata
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nokia N1 VS Ipad Mini 3 තමා ඉතින්..
    කොහොම උනත් අපිනම් එදත් Nokia අදත් Nokia

    Nokia 1110i -> Nokia 6120c -> Nokia Lumia 925 :love::love:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    Nokia N1 VS Ipad Mini 3 තමා ඉතින්..
    කොහොම උනත් අපිනම් එදත් Nokia අදත් Nokia

    Nokia 1110i -> Nokia 6120c -> Nokia Lumia 925 :love::love:

    Ai ethakota surface 3 ????????
    uba mokada kiyanne????
    Surface_Pro_3_lede.jpg
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ai ethakota surface 3 ????????
    uba mokada kiyanne????

    Surface 3 එක කියන්නේ බන් සුපිරිම tab එකක් නේ. windows 8.1 OS එක නේ බන් එකේ දුවන්නේ.එකට keypad එක set කරාම ඉතින් Lap එකක් වගේ නේ. එකත් එක්ක මේ android tablet බලද්දී මොනවද බන් මේවා? එත් Surface 3 එකක් ගන්න සල්ලි කෝ බන් එක USD 799 එකක් ද කොහෙද මේවා ඉතින් Under USD 300 නේ බන් :D. Game ගහන්න හොදයි :D. Clash Of clan, Boom Beach වගේ ඒවා :D
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51

    Surface 3 එක කියන්නේ බන් සුපිරිම tab එකක් නේ. windows 8.1 OS එක නේ බන් එකේ දුවන්නේ.එකට keypad එක set කරාම ඉතින් Lap එකක් වගේ නේ. එකත් එක්ක මේ android tablet බලද්දී මොනවද බන් මේවා? එත් Surface 3 එකක් ගන්න සල්ලි කෝ බන් එක USD 799 එකක් ද කොහෙද මේවා ඉතින් Under USD 300 නේ බන් :D. Game ගහන්න හොදයි :D. Clash Of clan, Boom Beach වගේ ඒවා :D

    aha eka athha...
    man nokiaya eke price eka gana danan hitiye na