Nokia N1 Nokia's first device after Microsoft runs Android 5.0 Lollipop

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
aha eka athha...
man nokiaya eke price eka gana danan hitiye na
මේවා high end - mid range tablet මචං. Surface 3 කියන්නේ තනිකරම Lap එකක් ගත්තා වගේ නේ බන් :D. එකක් ගන්න කාසි තමා නැත්තේ තාම :sorry:
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මේවා high end - mid range tablet මචං. Surface 3 කියන්නේ තනිකරම Lap එකක් ගත්තා වගේ නේ බන් :D. එකක් ගන්න කාසි තමා නැත්තේ තාම :sorry:

That's right mch
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Surface Pro 3
The tablet that can replace your laptop
1.9 GHz Core i5
8GB DDR3 RAM
256 GB SSD
5 MP 1080p Front and rear Camera
USB 3.0
 
Last edited:

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
Surface Pro 3
The tablet that can replace your laptop
1.9 GHz Core i5
8GB DDR3 RAM
256 GB SSD
5 MP 1080p Front and rear Camera
USB 3.0

Mchan...Mata salli thibboth yanne me vage ekakata ..hodai da kiyahan ;)
Dell-XPS-12.jpg

nikan ubage adahasa kiyahn
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Mchan...Mata salli thibboth yanne me vage ekakata ..hodai da kiyahan ;)
Dell-XPS-12.jpg

nikan ubage adahasa kiyahn

අහ මේ dell XPS 12 Convertible Ultrabook එක නේ.. මේකේ 8GB වලට upgrade කරලා ගන්න මචං. ෆට්ට Ultrabook එක. හැබැයි ගාන තමා සැර. surface 3 pro එක මිට වඩා ගණන් අඩුයි මචං. එකේ නම් 8 GB, 256 GB SSD එකක් එන්නේ, මේකේ එන්නේ 4GB, 128 GB SSD එකක්. 128 GB SSD එක මදි වෙයි ද කියන එක තමා එකම අවුල :sorry:
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
අහ මේ dell XPS 12 Convertible Ultrabook එක නේ.. මේකේ 8GB වලට upgrade කරලා ගන්න මචං. ෆට්ට Ultrabook එක. හැබැයි ගාන තමා සැර. surface 3 pro එක මිට වඩා ගණන් අඩුයි මචං. එකේ නම් 8 GB, 256 GB SSD එකක් එන්නේ, මේකේ එන්නේ 4GB, 128 GB SSD එකක්. 128 GB SSD එක මදි වෙයි ද කියන එක තමා එකම අවුල :sorry:

ochchara salli na bn
uba godak deval dannawa ne