New IT Companies

mark12345678

Active member
  • Nov 18, 2014
    153
    63
    28
    Machan Dehiwala patte tiyenawa "Wellspring" kiyala company ekak. eka gana kawuda danne? keedenek witara eke work karanawada?

    කියන්න තරම් වරදක් නෑ මචං. salary එහෙම නම් ගොඩක් වැඩි නෑ. ගොඩක් අඩුත් නෑ. ඕකෙ ඉස්සර හිටියා චාමර කියල මැනේජර් කෙනෙක්. ඌ නම් අදහගන්නවත් බැරි තරම් අජූත dial එකක්. එන යන වෙලාව, කන බොන වෙලාව විතරක් නෙවි, ටොයිලට් යන වෙලාවත් තීරණය කරන්නෙ මිනිහා. නිවාඩුවක් approve වෙනවයි කියන්නෙ බොහොම කලාතුරකින් සිද්ධවෙන වැඩක්. :no:දැන්නම් මිනිහ නෑ මම හිතන්නෙ. කොම්පැනිය හොඳයි. සීඝ්‍රයෙන් දියුනු වෙනවා.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0

    :yes: mage yaluwek wada kala.uba kiyana dial eka thaama innawa mama hithanne:P
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    Calcey technologies eka gana kawuda danne?

    Calcey එක නම් ගොඩක් හොඳ company එකක්. fexible working enviornment එකක් තියෙනවා. fun එකේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුලුවන්. stress අඩුයි. salary නම් avarage. හැබැයි, එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා (ලොකුම ප්‍රොජෙක්ට් එක) ඒකෙ උන් නම් ‍රැයක් දවාලක් නැතුව වැඩ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    attune,,geeveo කියන්නෙ හොඳ කොම්පැණි දෙකක්,සැලරිත් හොඳයි
    enziz,zeizi,efutures මේ පොට් 3 ගැන කවුද දන්නෙ... :rolleyes:

    අටුනේ (attune) ඉ ආර් පි (ERP) කරන්නේ
    එක Dialog head office එක ළඟ තිබ්බේ. දැන් වහලා.
    කොහෙට හරි වෙන තැනකට ගෙනිහිල්ලා වගේ

    පඩි හොඳයි ලු
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    මේක නම් ලාංතරස් පොට් එකක් වගේ. මුන්ට projects නැහැ
    මෙන්න හිඟකන්වා
    http://enziz.com/index.php/earn

    Grow Your Money With Enziz Software Solutions

    It's easy. You take us a web project to develop and we pay.
    You will receive a cheque or bank deposit ( Sri Lankans Only ) soon after web site has been launched.
    You will be paid 10% of overall project.
    No hidden conditions. No catch at all.
    Bigger the project costs , bigger you get paid.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Calcey එක නම් ගොඩක් හොඳ company එකක්. fexible working enviornment එකක් තියෙනවා. fun එකේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුලුවන්. stress අඩුයි. salary නම් avarage. හැබැයි, එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා (ලොකුම ප්‍රොජෙක්ට් එක) ඒකෙ උන් නම් ‍රැයක් දවාලක් නැතුව වැඩ.

    ela machan :D machan interview eka kohoamda calcey eke?.Net walata mata call kale
     
    :rofl::rofl::rofl:
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    ela machan :D machan interview eka kohoamda calcey eke?.Net walata mata call kale

    software patterns, algorithm, uml, web services, coding standards, MVC, Object oriented concepts, DI, entity framework, sql ආදී සියල්ල බලන් පලයන්. අනික, .Net විතරක් දන්නවයි කියල නම් කියන්න එපා.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    software patterns, algorithm, uml, web services, coding standards, MVC, Object oriented concepts, DI, entity framework, sql ආදී සියල්ල බලන් පලයන්. අනික, .Net විතරක් දන්නවයි කියල නම් කියන්න එපා.

    ela machan.ei machan .Net witharak dannawa kiyanna epa kiwwe.mama php and java dannawa.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Calcey එක නම් ගොඩක් හොඳ company එකක්. fexible working enviornment එකක් තියෙනවා. fun එකේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුලුවන්. stress අඩුයි. salary නම් avarage. හැබැයි, එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා (ලොකුම ප්‍රොජෙක්ට් එක) ඒකෙ උන් නම් ‍රැයක් දවාලක් නැතුව වැඩ.

    Dev side eke salary scale eka kohomada machan?
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    Dev side eke salary scale eka kohomada machan?

    Dev උන්ට නම් සාමාන්‍යයෙන් හොඳට ගෙවනවා. just above average වගේ. QA උන්ට තමයි just below average වගේ දෙන්නෙ. හැබැයි මම කියපු project එකට වැ‍ටුනොත් හොඳ ගානක් දේවි.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Dev උන්ට නම් සාමාන්‍යයෙන් හොඳට ගෙවනවා. just above average වගේ. QA උන්ට තමයි just below average වගේ දෙන්නෙ. හැබැයි මම කියපු project එකට වැ‍ටුනොත් හොඳ ගානක් දේවි.

    machan mama ahawwa seen eka poddak kiyannako ara language seen eka?and machan mama hithan inne 1 year wage dev side indala athulenma QA side ekata maaru wenna.eka awulak naha neda Calcey eke?
     
    Last edited:

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    තොත්ත බබා;17099191 said:
    Me mama danna honda eewa tikak and my ratings

    Exile soft = good (http://www.exilesoft.com/ )

    WSO2 = Good (http://wso2.com/)

    DirectFN|Mubasher = Average (http://www.directfn.com/)

    Navantis = Good (http://www.navantis.com/)

    Simcentric = Average (http://www.simct.com/)

    CodeGen = Average (http://www.codegen.net/)

    Ecolege = Good

    Ebuilder = Good

    :oo: passe daannan anik eewa - kaata hari specific companiyak gana visthara oone nan kiyanna , Hoyala kiwwahaki

    Machan danna ekakta kiyanne Mubasha nam yanna epa... man me gana kiyanam Mubasha eke wada karana una innawama hithata ekagawa aththa kiyapan,.........man wada karala na but mage yaluwo innawa .....
    QA ekekta nam therumak ma na mokda kisma prosses ekak na aul jalyak....
    Ehenm mehena atawala denne DL wla kamthi na bug dnawata relase eka yaawanna wenne nathi nisa....:growl:

    Inne wada pura muslim eun .. loku sheet wala...
    salli hammba karana hodai kiyala samahara un innawa e mokada onsite yanna puluwan nisa........
    onsite yana set unath career eka nam develp wenne na loweth....
    mage yaluwekta me dawas wla hodatama arala........ un balana monama case ekakin hari unge wade kara ganna.....
    desapoinnment nisa ain wenawa masekata 2k 3k wath ... thats the realty...
    patta widiyata stress karnawa .....

    WSO2 >>>> katha 2k na good compny one of my dream company....mita kalin intervew gihn man select une na ....:(

    Navantis >>>> danna tharamin hodai ......

    Simcentric >>> good compnny US military amry rkata games hadnawa

    CodeGen >>> good compny .... Gota ge support eka tyenawa : weega hadanne meyalage set ekak

    Ecolege >>> good compny :) both QA and Dev

    Ebuilder >>> narakama na ithing
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    IFS gana danna kattiya innawada?

    salary range, working environment & technologies kohomada?

    mata aranchi una hatiyatanam hoda thanak .

    Hodatama hodai yanna puluwan nam .....
    Normaly Accadamic hoda result tiyena aya thama ganne !st calz wage ....