60ක්_එනවා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    n2fv2p.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම ගන්න බැහැ බන්. ඔතකොට ආන්ඩුව වැටිල පර්ලිමෙන්තු චන්දයක් අවොත්,
    මහින්ද ඉඩ දෙන්නෙ නැහැ නිදහස් පක්ශෙන් චන්දෙ ඉල්ලන්න.එහෙම උනොත් පනින එවුන් අනාත වෙනව.
    හොදම දැන් තියෙන විදිහට පර්ලිමෙතුව විසුරවනකන් ඉන්න එක.
    ලොකු ආතල් ඔනි නැහැ.පවුල් පාලනය අවසන් කරල පර්ලිමෙන්තුවට වග කියන.සබාග ආන්ඩුවකට ගියා නම් ඇති.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    sureda ubata. ow ithn koti ekka inna kamathi wena ekak na ne bn. thamange husbund marapu.

    :lol::lol: කරුණත් එක්ක හිටියේ
    පිල්ලෙයාන් එක්ක හිටියේ:lol::lol:

    මිනිහට ලව් කරපු නිසාද:love:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පොඩ්ඩක් හිතල බලපන් මචන්
    නාට්‍යය චුට්ටක් වෙනස් උනාට රගපාන නළුවෝ වෙනස් වෙලා නැහැ නේද?? කවුරු ආවත් එකයි බන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    This is the 2nd Phase whom has confirm to support Maitiripala Sirisena, will be jon two weeks time - Lasantha Alagiyawanna, Pandu Bandaranayake, Thilanga Sumathipala, pramitha bandara tennakoon, Wijeya Dahanayake, Mervin Silva, P Dayarathna, Jagath Balasuriya, W. B. Ekenayake, Jeewan Kumarathunge, Felix Perera, P A Suriyarchchi, Premalal Jayesekara, Chamika Buddadasa, Nandimitra Ekanayake, Lohan Ratwatte, Piyasena Gamage, mazur Muhurdeen
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    This is the 2nd Phase whom has confirm to support Maitiripala Sirisena, will be jon two weeks time - Lasantha Alagiyawanna, Pandu Bandaranayake, Thilanga Sumathipala, pramitha bandara tennakoon, Wijeya Dahanayake, Mervin Silva, P Dayarathna, Jagath Balasuriya, W. B. Ekenayake, Jeewan Kumarathunge, Felix Perera, P A Suriyarchchi, Premalal Jayesekara, Chamika Buddadasa, Nandimitra Ekanayake, Lohan Ratwatte, Piyasena Gamage, mazur Muhurdeen

    kohenda ban umba mewa danaganne?