djjaya
Reaction score
1,394

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පල පල ඩෝ යන්න......
    මම වැරදි දේ වැරදියි කියනවා හොද දේ හොදයි කියනවා...
    මල්ලි උඹල මේ අද ඊයේ ඉපදිච්චි සූපිං කොල්ලො...මම යූඑන්පී රෙජීම් එකක් යටතේ අවුරුදු 17ක් ජීවත් වෙච්චි එකෙක්. යූඑන්පීය මොන තරං විනාසයක් රටට කරා ද කියල අත්දැකීමෙන් දන්න එකෙක්.

    දැන් නං හිතිල තියෙන්නේ අර මූසලයා මහින්ද හිටිය නං හොදා කියල...
    මුං නියම ගස් පොන්නයො නේහ් ඕයි....
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද සිතුපැතු සියල්ල ඉටුවන සෞභයමත් නව වසරක් වේවා
    මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    කැමතිනම් විතරක් දියන් මචන්
    :):)

    ආ මචන් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!:cool::cool:



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    ඔබට සහ පවුලේ සෑමට සිතුම් පැතුම් සියල්ල සපලවන සුබම සුබ නවවසරක් වේවා
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…
  • Loading…