Kollonta boru kiyannepa ban
![]()


machan mama ahawwa seen eka poddak kiyannako ara language seen eka?and machan mama hithan inne 1 year wage dev side indala athulenma QA side ekata maaru wenna.eka awulak naha neda Calcey eke?
එකක් විතරක් දන්න උන් කැපෙනව. ඒකයි. ඔව්. එහෙම Dev ඉඳල QA ආපු උන් ඉන්නව calcey එකේ. ඒක ප්රශ්නයක් වෙන එකක් නෑ.
mama machan php thamai ithin .net walata passe hondatama danne.javath shape eke puluwan.e kiyanne machan .net walata gaththata anith ewath karanna wenawada?
ela ela QA maaru wenawa nan Dev gihin kochchara kal wage inna onada machan?1 year wath inna wei ne
Zaizie danna tharamin hondayi..sal hondayi..automation ehema balanawa...Kollonta boru kiyannepa ban
![]()

Fortuna global gana kawda danne...![]()
Ahala thiyena widiyata hodai,mr.thor gen ahapan macho ...

really friendly!!! Machan php ma witharak igena gena hariyanne naha. Java, C# wage ewa danagena inna eka mara watinawa. Oya labuna opportunity eka ubata watinawa. Eken uparima prayojana ganin. Company staff eka friendly hinda unuth support karaiයාලුවනේ මට ලොකු ප්රශ්නයක් තියනවා. මම කොම්පනි එහෙකට ගියා trainee php developer කෙනෙක් විදිහට. දැන් මට java,c# , Android වගේ Languages ඉගන ගන්න වෙලා. මම වගේ ලොකුවටම දන්නේ නැහැ.මම දන්නේ නිස අනෙක් project වලට දායක වෙන්නත් බැහැ. මට ලොකු වැඩක් ලබුනෙත් නැහැ.
මට එක කිවේ එ Languages ටික ඉගන ගන්න කියලා. මට දැන ගන ඔනේ මට මේ ලැබුන අවස්තව හොදයි ද නැත්නම් php dev කෙනෙක් විදිහට වැඩ කරන වෙන තැනකට යන්නද ?
ඔය languages යම් තරම් දුරකට ඉගන ගන්න අඩුම ගානේ අවුරුද්දක්වත් යනවනේ.
මටත් හිතා ගන්න බැහැ.
Company staff is goodreally friendly!!!
විල්සන් මාමා;17412401 said:Machan php ma witharak igena gena hariyanne naha. Java, C# wage ewa danagena inna eka mara watinawa. Oya labuna opportunity eka ubata watinawa. Eken uparima prayojana ganin. Company staff eka friendly hinda unuth support karai![]()
Na machan..vacency ekak dakka..danna kalin kohomada company eka..facilities..workin env eka ehema kohomada kiyala baluwe...mama dannawa mokadda dana ganna one
eke ceo mage yaluwek
suren kohomange
web apps and banking apps karannne

Machan..umba fortuna global gana mokuth dannawada..company eka kohomada..tynawa, tynawa moko natte..![]()

යාලුවනේ මට ලොකු ප්රශ්නයක් තියනවා. මම කොම්පනි එහෙකට ගියා trainee php developer කෙනෙක් විදිහට. දැන් මට java,c# , Android වගේ Languages ඉගන ගන්න වෙලා. මම වගේ ලොකුවටම දන්නේ නැහැ.මම දන්නේ නිස අනෙක් project වලට දායක වෙන්නත් බැහැ. මට ලොකු වැඩක් ලබුනෙත් නැහැ.
මට එක කිවේ එ Languages ටික ඉගන ගන්න කියලා. මට දැන ගන ඔනේ මට මේ ලැබුන අවස්තව හොදයි ද නැත්නම් php dev කෙනෙක් විදිහට වැඩ කරන වෙන තැනකට යන්නද ?
ඔය languages යම් තරම් දුරකට ඉගන ගන්න අඩුම ගානේ අවුරුද්දක්වත් යනවනේ.
මටත් හිතා ගන්න බැහැ.
Company staff is goodreally friendly!!!
Machan..umba fortuna global gana mokuth dannawada..company eka kohomada..![]()

Bro uba baya venna epa.. ube position ekama trainee php developer neh.. un therum ganna one uba train venna ave nathuwa loku project valata atha gahanna neme kiyala.. oya w3c school vala thiyana php codes ehema balaganna.. dena vada tika ivarakaranna echarai..