ඉස්ම ටික කොටලා රිදි කැල්ලක ඔතගෙන පිරිසිදු පොලිතින් බැග් එකක දාගෙන යන්න..(මිරිකන්න එපා) ලෙඩා ගවට ගිහිල්ල ඇද වටෙට තියන කර්ට්න් එක ඇදලා අර රෙදි පොට්ටනිය අරගෙන හැන්දකට මිරිකන්න.. ඉට පස්සෙ පොවන්න... උපරිම උනොත් තත්පර 30 ක් යාවි.. වේල් 2 ක් පොවලා බලන්න රේට් එක අනිවා නගිනවා...




Uba kiyapu tika hari kiyala hithuna nisa rep+ damma...ඩෙංගු කියන්නේ වෛරස් වලින් හැදෙන ලෙඩක්.
ඒ නිසා ඩෙංගු හැදුන කෙනෙකුට දෙන්න කියලා විශේෂ බෙහෙතක් නෑ.
කරන්නේ ලෙඩාට තමන්ගේ ඇඟේන්ම ලෙඩේ හොඳ කරගන්න පිටින් උදවුවක් දෙන එක විතරයි.
ගොඩක් පහුවෙනකන් ඉන්නේ නැතුව admit කලානම් උඹට බයවෙන්න දෙයක් නෑ.
පැයකට බොන්න කියපු ප්‍රමාණය හරියට මැනලා බොන්න දීපන්. බොන්න දුන්නු වෙලාවයි ප්‍රමාණයයි උඹට දුන්නු පොතේ හරියට ලියපන්.
මුත්‍රා යන ඒවත් හරියට මැනලා වෙලාවත් එක්ක ඒකෙම ලියලා තියාගනින්.
මේකේ උන් කියන පලියට පුළුවන් තරම් බොන්න දීලා නිකන් බොරුවට වැඩේ දෙල් කරගෙන අමාරුවේ වැටෙන්න එපා.
අනිත් එක තමයි ගස්ලබු කොළ කතාව. ඕවා දෙන්න එපා. ඕකෙන් රුධිර පට්ටිකා වැඩි වෙනවද කියලනම් මං දන්නේ නෑ.
ඒත් Dengue management එක කියන්නේ පට්ටිකා අඩුවෙන පලියට ඒවා වැඩි කරගන්න දඟලන එක නෙමෙයි.
එහෙම ඕනෙනම් ඔය කොළ කොටලා බොන්න දෙන්නේ නැතුව කෙලින්ම පට්ටිකා දෙන්න පුළුවන් අනිත් අසනීප වලදී ලේ දෙන විදියටම.
ඒත් විශේෂම හේතු කිහිපයකට හැර එහෙම කරන්නේ නැහැ.
අනිත් එක තමයි ලෙඩාට විවේකයෙන් ඉන්න දීපන්.
ඒ නිසා මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.
මේ එළකිරියේ කිහිප දෙනෙක් හැරුනම අනිත් අයට වඩා උඹේ කෙල්ල ඉන්න වාට්ටුවේ දොස්තර දන්නවා ඩෙංගු ලෙඩෙක් ගොඩ දාන විදිය.
ඒ නිසා නිකන් බොරුවට මේ වගේ තැනක කියන දේවල් කරන්න ගිහින් ඉල්ලන් ටින්කිරි ගාගන්නේ නැතුව වාට්ටුවේ දොස්තර කියන විදියට වැඩ කරපන්.
කෙල්ලට අන්තිම වෙනකන් උඹ ගෙදර තියාගෙන ඉන්නේ නැතුව කලින් admit කලානම් රෝද පුටුවෙන් වාට්ටුවට ආව කෙල්ල දවස් කිහිපයකින් ඒකිගේ කකුල් දෙකෙන් ඇවිදගෙන වාට්ටුවෙන් ගෙදරට එයි.![]()
baya wenna epoooo kellata ikmanata hoda weii.. 
මචං බය වෙන් නැතුව හිටපන්. අනිත් කාරනේ තමා උබ එක එක තැන්වලින් අහ අහ බෙහෙත් පොවන්න යන්න එපා. අන්තිමට කෙල්ලට වෙන හොයාගන්න බැරි ලෙඩක් හැදෙයි. ගස් ලබුයි . තනකොලයි ඉස්ම තියා වතුරවත් පොවන්න යන්න එපා දොස්තරලගෙන් අහන්නෙ නැතුව. දොස්තරලා කියන දේ විතරක් කරපන්.
අත්දැකීමෙන් කියන්නෙ මට ඩොකෙක් කිව්වා මිනිස්සු හතර වටෙන් කියන ඔක්කොම බහුබූත අහගෙන හරක් හුජ්ජත් එක්ක පොවන්ඩ එනවා , අන්තිමට මොකක් හරි උනාම ඩොකා පලි කියලා.
උපදෙස් ගන්නකොට අදාල ක්ශේත්‍රෙ ඉන්න එකෙක්ගෙන් ගන්න එකයි නුවනට හුරු. තුවාලෙකට හීරීමකට වගෙ නෙවෙනෙ බං. අනික මෙකෙ ඉන්නෙත් රටේ වෙදාලනෙ. සමහර උන් ඉන්නවා තාම 10 වසරේ හැබෙයි බයිපාස් ඔපරේශන් කරනවා වගෙ කතාව. ඒ නිසා පුතේ හොදම දේ දොස්තරලා කියන දේ අහලා හරියටම ඒ දේ කරපන්.
පන්සල් පලයන් . බෝධි පූජා තියපන් වරදින් නෑ කෙල්ල ගොඩ එනවා. බුදුසරනින් දෙවි පිහිටෙන් .

සැහෙන්න වතුර බොන්න දීපන්. හොඳට කන්නත් ඕනේ. හැබැයි රතු, කළු, දුඹුරැ කෑම එපා. ගෙදර අවාමත් ඇඳටම වෙලා ඉන්න කියපන්. 
මටනං ගෙදර ආවම චූ කරන්න බෝතලයක් පවා ළඟ තියල තිබ්බේ. හෙල්ලෙන්නවත් දුන්නාහ ඇඳෙන්. 


එහෙමම ඕනේ නැහැ ඒ උනාට ඇන්දේම ඉන්න කියපන් එක තමයි හොඳ 


