උබට පුරුදු විදියට ගිහින් කලිසම ගලවපන් දතා දත් 32කම එලියට දායි
තේරුනා ,,,බොහෝම ස්තුතියි
උබගේ ගොඩාක් මතවලට මම එකග වෙනවා
මෙතන මේක කතාකරන්න බැහැ
මම අනිවා දවසක එනවා උබේ දතක් ගලවන්න ...

උබට පුරුදු විදියට ගිහින් කලිසම ගලවපන් දතා දත් 32කම එලියට දායි
තේරුනා ,,,බොහෝම ස්තුතියි
උබගේ ගොඩාක් මතවලට මම එකග වෙනවා
මෙතන මේක කතාකරන්න බැහැ
මම අනිවා දවසක එනවා උබේ දතක් ගලවන්න ...

මෙහෙම ගමු. ජේවිපිය මේ වෙනකන් ආන්ඩුව එක්ක තිබ්බ කියල උපකල්පනේ එමු. එහෙමනම් ජවිපෙ සතු පිරිසිදු ප්‍රතිපත්ති රැකගන්න පුලුවන් වෙයි කියල හිතනවද? ජවිපෙ මන්ත්‍රීවරු හොරකම් කලත් නැතත් හොරු තක්කඩි විදියට ලේබල් වදින්නෙ නැද්ද? දැන් හෙල උරුමෙට වෙච්ච විනාසෙ පේනවද? එලියට බැස්සම අහන්නෙ දැන්ද මතක්වුනේ කියල. ඒ අතින් ගත්තම හෙල උරුමෙට තනි පක්ෂයක් හැටියට තව දුරටත් පැවැත්මක් නැහැ. ජවිපෙ ආන්ඩුවෙ හිටියත් මෙච්චරම තමා. මීට කලිනුත් ප්‍රධාන පක්ෂ සමග සන්ධාන ගතවීමෙන් වාමාන්ශික පක්ෂ විනාසවුනා. ඒවට සාක්කි එමටයි. ලන්කාවෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කරන්නෙ පොරොන්දු දේශපාලනය, ජෙවිපෙ කරන්නෙ ප්‍රතිපත්ති දේශපාලනය, අන්න ඒ වෙනස්කම නිසා තමයි ජවිපෙට මොන ප්‍රශ්න ආවත් පැවැත්ම රැකගන්න පුලුවන් වුනේ. කලින් කියපු වෙනස්කම නැතිවුනාට පස්සෙ ජවිපෙ කියන පක්ෂෙන් වැඩක් වෙන්නෙ නැහැ.නමුත් මිනිසුන් බලාපොරොත්තු වුණ ආණුඩ්ව අඩස්සි ගත කිරීම නොකර මාරු වෙච්ච එකේ බරපතලකම නෙවෙයි ද මේ විදියට මරා පික්සු කෙළීම?????
එකගයි. ලංකාවේ තියෙන්නේ එක දේශපාලන පක්ෂයයි. ඒ ජවිපෙ. අනිත් ඒව බිස්නස්. මම නෙවෙයි කියන්නේ දීප්ති.
අපෝ උට කියපු කට මම මම ගලක අතිල්ලුවනම් මගේ දත් සෙට් එකත් ගෙවිලා. මොන උනත් එකෙක් වත් නැති වෙන් එකටනම් මම ආස නැහැ බන්. ( සිරිපාල ඇරෙන්න)

උබට පුරුදු විදියට ගිහින් කලිසම ගලවපන් දතා දත් 32කම එලියට දායි![]()

මෙ වගෙ ත්‍රෙඩ් වල පොඩ්ඩක් හිනා වෙන්නත් ඔන බන් එතකොට මාර සැහැල්ලුයි හිතට

මට නම් රිදුන් නැ ඒකට නම් ටිකක් අමාරු වෙයි,ඔව් ඔව් කියල තියෙනව ................ ඔනෙ නැ ඔය ඇති,
ඇත්ත කිව්වම රිදුනට කරන්න දෙයක් නැහැ
අරුණගේ වැරදි වලට වැරදි කියල වගේම බොරු වපුරපු අයටත් වැරදි කියල අවශ්‍ය වෙලාවල් වලදී කියල තියනවා
උත්තර නැතුව හිර උනාම කුණුහරප කියන එක ඉතින් කරේ අරුණම විතරක් නෙවෙයිනේ නේද?![]()
කොහොම?
මු එහෙම එකෙක්ද බන් ,,,
උබට ෂුවර්ද
උබට කොරාද![]()

උත්තර නැතුව හිර උනාම කුණුහරප කියන එක ඉතින් කරේ අරුණම විතරක් නෙවෙයිනේ නේද?![]()

කවුද බං දන්නෙ ඔය අවුරුදු තුන හතරකට කලින් ගහපු එකක්ද කියලා..
ඒ කතා කරපු එකා මොකා උනත් හැබැයි හෙන පඩ ශෝ කාරයෙක්..
අර අනූජ මල්ලිට කවුද එකෙක් තර්ජනය කරන ඕඩියෝ එකක් ඇහුවා මං..
ඒකෙත් කතා කලේ හෙන පඩශෝ කාරයෙක්..
මෙහෙම ගමු. ජේවිපිය මේ වෙනකන් ආන්ඩුව එක්ක තිබ්බ කියල උපකල්පනේ එමු. එහෙමනම් ජවිපෙ සතු පිරිසිදු ප්‍රතිපත්ති රැකගන්න පුලුවන් වෙයි කියල හිතනවද? ජවිපෙ මන්ත්‍රීවරු හොරකම් කලත් නැතත් හොරු තක්කඩි විදියට ලේබල් වදින්නෙ නැද්ද? දැන් හෙල උරුමෙට වෙච්ච විනාසෙ පේනවද? එලියට බැස්සම අහන්නෙ දැන්ද මතක්වුනේ කියල. ඒ අතින් ගත්තම හෙල උරුමෙට තනි පක්ෂයක් හැටියට තව දුරටත් පැවැත්මක් නැහැ. ජවිපෙ ආන්ඩුවෙ හිටියත් මෙච්චරම තමා. මීට කලිනුත් ප්‍රධාන පක්ෂ සමග සන්ධාන ගතවීමෙන් වාමාන්ශික පක්ෂ විනාසවුනා. ඒවට සාක්කි එමටයි. ලන්කාවෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කරන්නෙ පොරොන්දු දේශපාලනය, ජෙවිපෙ කරන්නෙ පරත්තිපත්ති දේශපාලනය, අන්න ඒ වෙනස්කම නිසා තමයි ජවිපෙට මොන ප්‍රශ්න ආවත් පැවැත්ම රැකගන්න පුලුවන් වුනේ. කලින් කියපු වෙනස්කම නැතිවුනාට පස්සෙ ජවිපෙ කියන පක්ෂෙන් වැඩක් වෙන්නෙ නැහැ.

පොදු අපේක්ෂකට ගන්න ඉදලා තියෙන්නේ අරුනයාව. වැඩේ කියන්න මු මුල්සාකච්චා වලට එනකොට එන්නේ ඇස් 2 කළු රෙද්දකින් ගැට ගහගෙන සෝරෝ වගේලු. nic ඉල්ලුවාම දුන්නේ පාස්පෝට් එකලු. යකෝ එකෙත් ඇස් 2 පෙන්නේ නැති වෙන්න කලුපාට ගාලලු. නම පේන්නෙත් අරුණ කියන ටිකයි තව h අකුරකුයි විතරලු. රනිල්ට ඕක දැකලා පිස්සු නොහැදුනා විතරලු. දැන් මුට සල්ලිත් දීලා ඉවරයිලු. රනිල් දැන් මුට බනින්නත් බයෙන්ලු හිටියේ සොරෝ දන්නේ නැහැනේ. අන්තිමට එහෙනම් ගත්ත සල්ලි ටික වත් දෙන්නේ කිවුවලු රනිල්. එහෙම කිවුවා විතරයි. උබේ අම්මට හු### @%!@^%#^@( ත්තිගේ පුතා................... අන්තිමට රනිල් ඉඩමක් විකුනලා ඒ සල්ලි වලින් තමයි මයිත්‍රි අරන් තියෙන්නේ

මේක නම් පුද්ගලික කාරණාවක්. මේක පක්ෂේ ඇතුලේ ඉන්න අය තමයි දන්නේ. ඒ සම්බන්දව වච්නට්යක් වත් කියන්නේ නැහැ එත්. එක දේශපාලනයට කොහෙත් අදාල නොවන දෙයක්. එත් පක්ෂේ ගොඩ නගාගෙන තියන නිති නිසා එයා අයින් උනා.

රිදව ගන්න එපා රත්තරනෙ
මේක නම් මගෙනුත් වෙනවා ,,,
ඕක මගේ තියන ප්‍රධාන දුර්වලතාවයක්
හැබැයි උත්තර නැතිවුනහම නෙවෙයි මට කුණුහරප කියවෙන්නේ
ඇත්ත පේන්න තියෙද්දී කියලා කියලා එපා උනහම මට කුණුහරප ලොරියක් කටට එනවා![]()

මෙ වගෙ ත්‍රෙඩ් වල පොඩ්ඩක් හිනා වෙන්නත් ඔන බන් එතකොට මාර සැහැල්ලුයි හිතට![]()

ඔයාව කවුරුවත් ගනන් ගන්නෙ නැහැ නෙද වෙදනාවෙන් නෙද වෙසි ඔයා ඉන්නෙ