නානසාර

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එකම පුද්ගලයා දෙපලක !

    1) එකක් අලුත්ගම ගෝරියට කලින් බොදුබලයේ ආගමික වතාවන් අතර !

    2) එකක් මත්තල - UNP මන්ත්‍රීවරු මත්තල ගුවන්තොටුපලට ගිය චාරිකාවේදී ගල් ගැසූ අය අතර !

    මේ අන්කල් මත්තල ඉදන් අලුත්ගම ගියාද ? අලුත්ගම ඉදන් මත්තල ගියාද ?

    අන්කල් ගේ පෙනුම බැලුවහමනම් පෙනෙන්නේ අන්කල් එහෙ මෙහෙ යන්න හොද car පවා ඇති බවකුයි !


    කොහොමද අපේ මහා ලොක්කගෙයි එයාගේ ගෝටා මල්ලිගෙයි ටිකිරි මොලේ !

    අපිත් අහු වුනා නේ !


    maththla.png


    10805744_750019981746542_5893496027298201222_n.jpg



    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !

    10443442_750042051744335_1976216452715903491_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Banks PLK

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    10443442_750042051744335_1976216452715903491_n.jpg


    මෙන්න පට්ට කතාව. මේ චන්දෙත් එක්ක තමයි මිනිස්සුන්ට මේවත් තේරෙන්න පටන් අරන් තියෙන්නේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇඩෙනවා බන් :(

    ඒ පාපකර්මය සිදුකරගත් කෙනෙක් වෙතොත් ඔහුට පුලුවන් 8 වැනිදා එය නිවැරදි කරගන්න
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !

    me koloo ya ban. sandane kage hari katu lowana naki huchcchaparayak. me kanahil naki paramparawa ikmanata nathiwela yanawa nam ape rata diyunu wenawa ikmanata.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sirama machan chande hinda nemei man kiyanne oken kadune chande nemei bn.baudda kollonge konda.aya marala giyath unta nagitinda hiten nati wei bn.muslim nayakayek kawadawat unawa boruwata form karan na.a hinda un form una.api????????wadak na bn katha karala.oya pau nam gewanda aththma keeyak giyath tikak amaru wei
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !

    me koloo ya ban. sandane kage hari katu lowana naki huchcchaparayak. me kanahil naki paramparawa ikmanata nathiwela yanawa nam ape rata diyunu wenawa ikmanata.

    මම අදහස් කලේ පහතින් වෙනම දෙයක් ! ඒ වයසක අමනුස්සයා ගැන නෙමේ !

    අපි ජායරූප වලින් නොදැකපු තරුණ අයත් !
    ඔය වගේ ඇති මේ දේශපාලකයන්ගේ game එකේ ඉත්තෝ වෙලා !


    මේ තියෙන්නේ ඔය දේශපාලකයන්ගේ game එකට රැවටුන තරුණම තරුණ ජීවීත !

    දිවි හිමියෙන් ඒ අය හිතන් ඉන්න ධර්ම රාජ්‍යය ගොඩ නගන්න වෙහෙසෙන අයුරු


    10170863_750046088410598_8650637822613122816_n.jpg

    10396297_750042221744318_3534154690198444348_n.jpg

    1604588_749993585082515_1841391705932360318_n.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපිත් අහු වුනා නේ !
    :)
    බල්ලා කකුල උස්සද්දීම අපි කිව්වා වෙන්න යනදේ
    එදා උබලා අපිට බැන්නා
    තවම පරක්කු වැඩි නැහැ බන්
    තවම ලංකාව බේරගන්න පුළුවන්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :)
    බල්ලා කකුල උස්සද්දීම අපි කිව්වා වෙන්න යනදේ
    එදා උබලා අපිට බැන්නා
    තවම පරක්කු වැඩි නැහැ බන්
    තවම ලංකාව බේරගන්න පුළුවන්

    අනිවා අපි කිව්වා !
    උන් බැන්නා !

    දැන් උන් උන්ට තේරුණ යථාර්ථය කියනවා !
    අපි සහෝදරත්වයෙන් ඒවා අහන් ඉන්නවා.
     
    • Like
    Reactions: NUWAN BUWA