Cod 4 binds......

Halo Killer

Member
Feb 18, 2014
135
8
0
30
Gampaha
මේ දවස්වල ගොඩක් කතා වෙන දෙයක් තමයි මේ binds කියන්නේ
ඒක හින්ද මන් හිතුව binds ගැන පොඩි thread එකක් දාන්න

දැන් ඉතින් ඉන්න අලුත් පරණ ලොකු පොඩි කොයි කවුරුත් binds කියන්නේ මොකක්ද කියල දන්නවනේ ඒ හින්ද මන් ඒක විස්තර කරන්න යන්නේ නැ.:rolleyes:

ඇත්තටම මේ binds කියන්නේ ඔයාලගේ cfg ෆයිල් එකට, නිර්මාණය කරපු commands ගොන්නකට.ඒකෙන් පුළුවන් ඔයාට තමන්ගේ playing controls පහසු කර ගන්න සහ තවත් ගොඩක් දේවල් පහසුවෙන් කර ගන්න.;)

උදාහරණයක් හැටියට,
Bind Tab "weapnext; Wait 2; weapnext;" හදුන්වන්න පුළුවන්.

මේකෙන් ඔයාලට එක click එකකින් weapon එක දෙපාරක් change කර ගන්න පුළුවන්.
ඒ කිව්වේ පළවෙනියෙන්ම ඔයා ලග තිබුන weapon එක අයිත් ඔයාට ලැබෙනවා.

එතකොට ඔය අහයි ඒකෙන් වැඩක් නැහැනේ කියල ඒ වුනාට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. snipe කරන කට්ටියටනම් මේක ගොඩක් වටිනවා.මේකට quick scope(qs) bind කියලත් කියනව.
දැන්නම් මේක ගොඩක් අය use කරනවා එත් තාමත් නොදන්න අයටයි මන් කිව්වේ
තවත් වටින binds ගොඩක් ඉස්සරහදි දාන්න බලපොරොත්තු වෙන්වා හැබැයි ඒකට ඉතින් ඔයාලගේ සහයෝගය අවශ්‍ය වෙනව ...

:D Win 7 and Win 8

My computer>users>username>appdata(hidden)>local>virtualstore>program files (x86)>Activison>cod4>players>profiles

එතන තියෙන file එක wordpad එක හරහා open කර ගන්න ඊට පස්සේ උඩ තියෙන command line එක copy කරලා paste කර ගන්න.ඊට පස්සේ save කරලා close කරන්න.
Tab key එක වෙනුවට තමන් කැමති ඕනිම key එකක් use කරන්න පුළුවන්.
ඔයාලත් දන්න දන්න binds අපිත් එක්ක share කර ගෙනම යන්න :yes:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    Mama Danna Ewa Tikak Kiyannam danna de bedagaththoth thamai lebenne :yes:



    FPS Boost

    Code:
    bind F1 "SelectStringTableEntryInDvar FPS FPS r_fullbright 1"


    Bruce shot meken eka click ekakkta shot dekak yanawa pistol eken thiyala balapalla ;)


    Code:
    bind Mouse1 "+attack;wait 2;-attack;wait 2;+attack;wait 2;-attack;wait 2;+attack;wait 2;-attack;wait 2"

    Promode gahanawanam wepaon set tikata key hadaganin

    Code:
    bind 1 "exec weapon;^3F1&F5^7->^1assault^7-^3F2&F6^7->^1specops^7-^3F3&F7^7->^1sniper^7-^3F4&F8^7->^1demolitions^7-^3F9^7->^1side_arm^7-^3F10^7->^1specialgranade^7-^3F11^7->^1attachment^7-^3F12^7->^1Enter^7&^3Reset;"
    
    
    //assault
    bind F5 "vstr asclass"
    set asclass vstr as1
    set as1 "vstr g3;set asclass vstr as2"
    set as2 "vstr m4;set asclass vstr as3"
    set as3 "vstr ak;set asclass vstr as1"
    set ak "openscriptmenu -1 loadout_primary:ak47;^1ak47;"
    set m4 "openscriptmenu -1 loadout_primary:m4;^1m4;"
    set g3 "openscriptmenu -1 loadout_primary:g3;^1g3"
    
    
    //specops
    bind F6 "vstr spclass"
    set spclass vstr sp1
    set sp1 "vstr ak74u;set spclass vstr sp2"
    set sp2 "vstr mp5;set spclass vstr sp3"
    set sp3 "vstr uzi;set spclass vstr sp1"
    set ak74u "openscriptmenu -1 loadout_primary:ak74u;^1ak74u"
    set mp5 "openscriptmenu -1 loadout_primary:mp5;^1mp5"
    set uzi "openscriptmenu -1 loadout_primary:uzi;^1uzi"
    
    
    
    //sniper
    bind F7 "vstr snclass"
    set snclass vstr sn1
    set sn1 "vstr m40a3;set snclass vstr sn2"
    set sn2 "vstr remington700;set snclass vstr sn1"
    set m40a3 "openscriptmenu -1 loadout_primary:m40a3;^1m40a3"
    set remington700 "openscriptmenu -1 loadout_primary:remington700;^1r700"
    
    
    //demolitions
    bind F8 "vstr shclass"
    set shclass vstr sh1
    set sh1 "vstr m1014;set shclass vstr sh2"
    set sh2 "vstr winchester1200;set shclass vstr sh1"
    set m1014 "openscriptmenu -1 loadout_primary:m1014;^1m1014"
    set winchester1200 "openscriptmenu -1 loadout_primary:winchester1200;^1winchester1200
    
    
    //secondary
    bind F9 "vstr seclass"
    set seclass vstr se1
    set se1 "vstr 45c;set seclass vstr se2"
    set se2 "vstr des;set seclass vstr se3"
    set se3 "vstr m9;set seclass vstr se4"
    set se4 "vstr usp;set seclass vstr se1"
    set 45c "openscriptmenu -1 loadout_secondary:colt45;^1colt45"
    set des "openscriptmenu -1 loadout_secondary:deserteagle;^1deagle"
    set m9 "openscriptmenu -1 loadout_secondary:beretta;^1beretta"
    set usp "openscriptmenu -1 loadout_secondary:usp;^1usp"
    
    
    //granade
    bind F10 "vstr grclass"
    set grclass vstr gr1
    set gr1 "vstr smo;set grclass vstr gr2"
    set gr2 "vstr fla;set grclass vstr gr1"
    set smo "openscriptmenu -1 loadout_grenade:smoke_grenade;^1smoke"
    set fla "openscriptmenu -1 loadout_grenade:flash_grenade;^1flash"
    
    
    //attachment
    bind F11 "vstr toggsilencer"
    set toggsilencer vstr sil0
    set sil0 "vstr no;set toggsilencer vstr sil1"
    set sil1 "vstr sil;set toggsilencer vstr sil0"
    set no "openscriptmenu -1 loadout_primary_attachment:assault:none;^1no-attach"
    set sil "openscriptmenu -1 loadout_primary_attachment:assault:silencer;^1silencer"
    
    
    //new promod class
    
    bind F1 "openscriptmenu quickpromod assault;^1Press->F12"
    bind F2 "openscriptmenu quickpromod specops;^1Press->F12"
    bind F3 "openscriptmenu quickpromod sniper;^1Press->F12"
    bind F4 "openscriptmenu quickpromod demolitions;^1Press->F12"
    
    //pammod & promod old class
    //bind F1 "vstr kit1;^1assault"
    //bind F2 "vstr kit2;^1specops"
    //bind F3 "vstr kit3;^1sniper"
    //bind F4 "vstr kit4;^1demolitions"
    //seta kit "vstr kit1"
    //seta kit1 "set kit vstr kit2;openscriptmenu changeclass_marines_mw assault"
    //seta kit2 "set kit vstr kit3;openscriptmenu changeclass_marines_mw specops"
    //seta kit3 "set kit vstr kit4;openscriptmenu changeclass_marines_mw sniper"
    //seta kit4 "set kit vstr kit1;openscriptmenu changeclass_marines_mw demolitions"
    
    
    //OK
    bind F12 "openscriptmenu changeclass_mw go;exec config_mp;^3Enter^7&^3Reset"

    Mouse wheel ekata

    Code:
    bind MWHEELUP "+attack"
    bind MWHEELDOWN "+attack"



    Holdbreath + zoom
    Meken sniper eken zoom karaddima auto breath hold wenawa


    Code:
    bind MOUSE2 "+speed; +holdbreath"
    seta atem "vstr atem2"
    seta atem1 "-holdbreath; atem vstr atem2"
    seta atem2 "+holdbreath; atem vstr atem1"


    Me tika promode eka erenna game ekata gihin [~] meka obala bind kiyana thanta issarahin[/] gehewwath hari :yes:

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    thawama hariyata meeter une nehene :(

    mehamai machan key ekata ekak bind karanawa , uba ara Bruce shot eka dala.. game ekata palayan ~~~~ oka obapan mama deela thiyana command eka thiyenne Bruce shot kiyala eka issaraha //// oka eka parak dapan dala enter karahan den aran balaahan pistol eka , den eka parak thiyala balapan kohomada athak eka kiyala ;)
     

    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    30
    Gampaha
    thawama hariyata meeter une nehene :(

    අයියෝ තාම meter නැද්ද. ඔය මන් කිව්ව path එකට ගිහින් බලන්නකෝ ඒකේ තියෙන file එකේ තමයි ඔයා ඔය play කරන settings,controls ඔක්කොම save වෙලා තියෙන්නේ.පොඩ්ඩක් ඒක open කරලා බලන්නකෝ.ඒක වෙනස් කරලා අපිට ඕනි හැටියට settings හදා ගන්න එක තමයි අපි binds වලින් කරන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අයියෝ තාම meter නැද්ද. ඔය මන් කිව්ව path එකට ගිහින් බලන්නකෝ ඒකේ තියෙන file එකේ තමයි ඔයා ඔය play කරන settings,controls ඔක්කොම save වෙලා තියෙන්නේ.පොඩ්ඩක් ඒක open කරලා බලන්නකෝ.ඒක වෙනස් කරලා අපිට ඕනි හැටියට settings හදා ගන්න එක තමයි අපි binds වලින් කරන්නේ.

    oita wadaa lesi nadda bn normal gahana eka ? :rolleyes:
     

    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    30
    Gampaha
    මේකේ තියන binds ගොඩක් ඒවා ගොඩක් servers වල illegal තමයි.එත් හැම server එකකම illegal නැහැ.ඒක ඔයාට server එකේ ඇඩ්මින්ලාගෙන් අහල දන ගන්න පුළුවන්.weapon binds තහනම් ඉතින් tournaments play කරන අයට.අපි ගොඩක් අය Cod play කරන්නේ හුදෙක් විනෝදාස්වාදය සදහනේ ඒක හින්දයි මම දන්න binds ඔයාලත් එක්ක share කර ගන්න හිතුවේ.
    මේ මම දැනට use කරන cfg එක,මේක අර profiles කියන folder එක ඇතුලේ වෙනමම folder එකක් හදල ඔයාට කැමති නමක් ගහල එකේ ඇතුලේ save කර ගන්න.ඔයාගේ default cfg එකට වඩා ගොඩක් හොද එකක් fps up වෙනවා අනිවාර්යෙන්ම.

    http://www.mediafire.com/download/sj2op9b4er9ljkf/config_mp.cfg

    use කරලම කියන්නකෝ හොදද නැද්ද කියල :)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    nice one...
    eth godak servers wala binds illegal. so parissamen, man nam thama binds use karala na
     

    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    30
    Gampaha
    mewa servers wala detect karanna wishea\sha kramayak na neda?

    එහෙම විශේෂ ක්‍රමයක් නම් නැහැ මචන් ඒත් public servers වලට use කරන්න එපා.ඒක එච්චර සාදාරන නැහැනේ.යාළුවොත් එක්ක lan ගහද්දි හරි යාළුවොත් එක්ක වෙනම server එහෙක ගහද්දි use කරන්න පුළුවන් :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    එහෙම විශේෂ ක්‍රමයක් නම් නැහැ මචන් ඒත් public servers වලට use කරන්න එපා.ඒක එච්චර සාදාරන නැහැනේ.යාළුවොත් එක්ක lan ගහද්දි හරි යාළුවොත් එක්ක වෙනම server එහෙක ගහද්දි use කරන්න පුළුවන් :lol:

    yaa. :D FPS wadi wena ewanam awlak na neda EK server eke dammath? :)
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    owa netiwa gahapan ban apith use karala tiyanwa fun ekata kiyala owa use karala n1 wela wedak ne ban
    but post ekata rep ++
     

    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    30
    Gampaha
    yaa. :D FPS wadi wena ewanam awlak na neda EK server eke dammath? :)

    fps වැඩි වෙන cfg දැම්මට අවුලක් නැහැ බන් binds දාන්නබැරි.ගොඩක් අය cfg වෙනස් වෙනස් ඒවා use කරන්නේ.quick scope binds එක නම් ek server එකේ අවුලක් නැහැ කියල senior adminsla කිව්වා :D