ජනක_අඬයි

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    ශ්‍රීලනිපයට වෙච්ච දෙයක්‘ ජනක බණ්ඩාර තෙන්නකෝන් අඬයි

    ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවයි.
    ‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒ කිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ, මගේ අප්පච්චි හැදූ (ටීබී තෙන්නකෝන්) පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ.
    මම පරණ පොලිස්කාරයෙක්. මට ඒ පැත්තත් තියෙනවා. මේ පැත්තත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ. පක්ෂය නිවැරදිකරගෙනයි ඉදිරි ඡන්දයකට යා යුත්තේ. මම ඉන්නේ එතැනයි.‘
    ඔහු මිනිත්තු පහක් පමණ හැඩුවේය.

    http://www.lankadeepa.lk/index.php/top_story/278813
     
    Nov 24, 2014
    789
    64
    0
    එතනෝල් කාරයො ? කුඩු කාරයො ? කව්ද කියපං බලන්න ශ්රී ලංකා නිදහස් පක්ශෙ ඉන්න කුඩු කාරය ? මෙව්ව මඩ. සන්දානය කියන්නෙ පිරිසිදු පක්ශයක්.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එතනෝල් කාරයො ? කුඩු කාරයො ? කව්ද කියපං බලන්න ශ්රී ලංකා නිදහස් පක්ශෙ ඉන්න කුඩු කාරය ? මෙව්ව මඩ. සන්දානය කියන්නෙ පිරිසිදු පක්ශයක්.

    වේසියේ....
    මේක තේරුම් ගනින්.
    අපි උබ කියනදේවල් අහන්නෙත් නෑ. බලන්නෙත් නෑ. උබල නිකන් jokers ල විතරයි චන්දකාලෙට එන.
    උබ මහින්දගෙ ගොන් election media unit එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගත්තට කමක් නෑ.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    රට වෙනුවෙන් පෙනී හිටීම, රට වෙනුවෙන් හඩක් නැගීම උම්බලට දැන් ජෝක් එකක් වෙලා. මයිත්රිපාල කොටියයි උගෙ කොටි සිරසයි උම්බලගෙ මොලේ කොච්චර සැරට බ්රේන් වොශ් කල්ලද කියල පේනව. දැන් උම්බලට මව් රටත් ජෝක් එකක්. තව ටික කාලෙකිං හමුදාවත් ජෝක් එකක් වෙයි. කොටි වීරයො වෙයි. උම්බල වගේ මව් රටට කෙලවන්න බලාගෙන ඉන්න කාලකන්නි මරලත් මදි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතනෝල් කාරයො ? කුඩු කාරයො ? කව්ද කියපං බලන්න ශ්රී ලංකා නිදහස් පක්ශෙ ඉන්න කුඩු කාරය ? මෙව්ව මඩ. සන්දානය කියන්නෙ පිරිසිදු පක්ශයක්.

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට වෙනුවෙන් පෙනී හිටීම, රට වෙනුවෙන් හඩක් නැගීම උම්බලට දැන් ජෝක් එකක් වෙලා. මයිත්රිපාල කොටියයි උගෙ කොටි සිරසයි උම්බලගෙ මොලේ කොච්චර සැරට බ්රේන් වොශ් කල්ලද කියල පේනව. දැන් උම්බලට මව් රටත් ජෝක් එකක්. තව ටික කාලෙකිං හමුදාවත් ජෝක් එකක් වෙයි. කොටි වීරයො වෙයි. උම්බල වගේ මව් රටට කෙලවන්න බලාගෙන ඉන්න කාලකන්නි මරලත් මදි.

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පොන්ස්ගේ අම්මව යවලා කඳුළු පිහලා දීපන්
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol