වැලිසර නාවික කදවුරේ හොර ඡන්ද අච්චු ගැසීම&#3495

hitback

Member
Nov 15, 2014
6,177
350
0
වැලිසර නාවික කදවුරේ හොර ඡන්ද අච්චු ගැසීම&#3495

10440778_741587505910205_6240823892519659065_n.jpg

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම අරමුණු කරගනිමින් හොර ඡන්ද දැමීමේ උපක්‍රමික ක්‍රියාවලියක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

වැලිසර නාවික හමුදා කදවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන අන්දමට කදවුරේ යාන්ත්‍රික උපකරණ ස්ථානගත කර ඇති යම් කිසි ප්‍රදේශයක් වෙන්කොට සාමාන්‍ය සෙබළුන්ට ඇතුවීමට නොහැකිවන සේ වාරණය කොට ඇති අතර,එහි විදේශයෙන් ආනයනය කල මුද්‍රණ යන්ත්‍රයක් සවිකර ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිදු කරන බවත් මෙම මුද්‍රණ යන්ත්‍රය ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා යොදා ගැනීමේ ඉඩකඩක් ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

UPDATE

නාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය.

අපට මෙම තොරතුරු ලබාදුන් නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ මුද්‍රණ යන්ත්‍රය මගින් හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මගින් ඉදිරි දිනවලදී අන්තර්ජාලය හා ෆේස් බුක් ට්විටර් වැනි අන්තර්ජාතික සමාජ ජාල බාධා කිරීම සඳහා නාරාහේන්පිට මහජන පොල අසළ ලිඳ ඉදිරිපිට දෙමහල් නිවසක් මෙම විශේෂ කමිටුවේ පරිහණය සඳහා ලබා දී තිබේ.

චීන තාක්ෂණය සහිතව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට අදාළ කටයුතු මෙම ස්ථානයේ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම කටයුත්තට අදාළ සියළු පුද්ගලයන්ගේ නම් ගම් ඔවුන් කරන මේ නීතිවිරෝධී කාර්යෙන් ඉවත්වන්නේ නම් හෙලිදරව් කරන බවට අනතුරු ඇඟවීමක් මෙසේ අප ඔවුන්ට සපයන්නෙමු.

yoshitha_ex.jpg
 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0

මන් කිව්වේ ඔය පරයා හොර කරලා දිනනවා දින්නොත්. හැබැයි මෙදා පාරනම් කෙළවෙන ලකුණු දැන් පේන්නේ. ඔක්කොම හොර වැඩ මාට්‍ටු වේගන යනවා. :lol::lol:
 
IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
10440778_741587505910205_6240823892519659065_n.jpg

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම අරමුණු කරගනිමින් හොර ඡන්ද දැමීමේ උපක්‍රමික ක්‍රියාවලියක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

වැලිසර නාවික හමුදා කදවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන අන්දමට කදවුරේ යාන්ත්‍රික උපකරණ ස්ථානගත කර ඇති යම් කිසි ප්‍රදේශයක් වෙන්කොට සාමාන්‍ය සෙබළුන්ට ඇතුවීමට නොහැකිවන සේ වාරණය කොට ඇති අතර,එහි විදේශයෙන් ආනයනය කල මුද්‍රණ යන්ත්‍රයක් සවිකර ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිදු කරන බවත් මෙම මුද්‍රණ යන්ත්‍රය ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා යොදා ගැනීමේ ඉඩකඩක් ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

බොරු කියන්ඩ එපා. කව්ද කියන්නෙ.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
බොරු කියන්ඩ එපා. කව්ද කියන්නෙ.

ඔක්කොම එලිවෙලා තියෙන්නේ. තොපි පුක දිදී හිටපියව්. මරාට පුකෙන් යන්න වෙලා තියෙන්නේ දැන්. ඔක්කොම කුපාඩි කම් මාට්‍ටු වෙනවා. ඔය නිල් බලකායට පුක දෙන එක නවත්තලා වෙන වඩක් බලා ගනින්. වෙන වැඩක් ඇත්තෙම නැත්නම් කුඹුරකට බැහැලා නගුල බෙල්ලෙ බැඳන් මීහරක් වෙනුවට හාපන්. :lol::lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    මන් කිව්වේ ඔය පරයා හොර කරලා දිනනවා දින්නොත්. හැබැයි මෙදා පාරනම් කෙළවෙන ලකුණු දැන් පේන්නේ. ඔක්කොම හොර වැඩ මාට්‍ටු වේගන යනවා. :lol::lol:

    :growl: මෙදා පාර නම් මහින්ද මාමා නාගන්නවා වැඩේ.......

    10678780_711269762275033_1056547144914996630_n.jpg

    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    My3 හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :growl: මෙදා පාර නම් මහින්ද මාමා නාගන්නවා වැඩේ.......

    10678780_711269762275033_1056547144914996630_n.jpg

    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.

    එහෙම දෙයක් උනොත් ලොකු දෙයක්. නැත්නම් මේ රටේ ඉන්න එකත් එපා වේවි. :(:(
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    adoo hora chande dana eka valakvanda system ekak nadda? man policits vadiya danne na.. oya balathala thyena udaviya gemata bahala monahari karapallako bans.. bayeth ba... apitath anthimata lankave jeewath venda bari wei
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    adoo hora chande dana eka valakvanda system ekak nadda? man policits vadiya danne na.. oya balathala thyena udaviya gemata bahala monahari karapallako bans.. bayeth ba... apitath anthimata lankave jeewath venda bari wei

    මොන විදේශ නිරීක්ෂකයෝ ගෙන්නන එකටත් කෙළියනේ මැතිවරණ කොමා. අනික් පක්ෂ විමසිල්ලෙන් හිටියොත් තමයි ඉතින් නැතත් 2010 ත් ෆොනී දිනපු එක මහින්දයා හරෝගත්තා කියලා තමයි ආරංචිය ආවෙ නම්. :growl::growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය. අපට මෙම තොරතුරු ලබාදුන් නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ මුද්‍රණ යන්ත්‍රය මගින් හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මගින් ඉදිරි දිනවලදී අන්තර්ජාලය හා ෆේස් බුක් ට්විටර් වැනි අන්තර්ජාතික සමාජ ජාල බාධා කිරීම සඳහා නාරාහේන්පිට මහජන පොල අසළ ලිඳ ඉදිරිපිට දෙමහල් නිවසක් මෙම විශේෂ කමිටුවේ පරිහණය සඳහා ලබා දී තිබේ. චීන තාක්ෂණය සහිතව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට අදාළ කටයුතු මෙම ස්ථානයේ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම කටයුත්තට අදාළ සියළු පුද්ගලයන්ගේ නම් ගම් ඔවුන් කරන මේ නීතිවිරෝධී කාර්යෙන් ඉවත්වන්නේ නම් හෙලිදරව් කරන බවට අනතුරු ඇඟවීමක් මෙසේ අප ඔවුන්ට සපයන්නෙමු.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මාත් දැක්ක ඔය නිවුස් එක සත්‍ය අසත්‍යතාව කොහොමද දන්නෑ ඒත් වුනු දේවල් වල හැටියට කියන්නත් බෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෙට් එකේ තියෙන හැමදේම විශ්වාස කරන්න එපා බන්.බොර දියේ මාලු බාන එවුත් ඉන්නවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නෙට් එකේ තියෙන හැමදේම විශ්වාස කරන්න එපා බන්.බොර දියේ මාලු බාන එවුත් ඉන්නවා.

    දැන් මොකද මහත්තයෝ කියන්නේ. ඕක බොරුවක් නෙමෙයි. මම ඕක ගැන කලින් ඉඳන්ම දැනන් උන්නු එකෙක් මේකේ කෑ ගහලා නොකීවට. ඔය පත්තු වෙලා තියෙන්නේ. ;);)

    Similar threads