කවුද මේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔය එකතු කරන ඒවා අල්ලපු එක පිට දානවා:rofl:

    හා ලොල් :D නැ නැ,මගේ කාමරයේ එහා පැත්තෙ හිටිය හාදයාගේ පවුල ඔය කලාවට සම්බන්ධ පවුලක්,ඉතින් නොදන්න ඉටි ගෙඩියක් නැ,දවසක් අහම්බෙන් ලොචනා ගැන කතා උනා,එක නිසා මම දන්නවා,මම පෞද්ගලිකව කැමති නිලියක් :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොඩක් කච කචේ වැඩි උනාට හොද කෙල්ල බන්
    ලොකු සීන් නෑ
    තාම බස් එකේ යන්ව
    නුගේගොඩ ජම්බු ගස් මුල්ල පාරේ ගේකට නිතරම එනව එයාගෙ යාලුව බලන්න
    ලෝචාන ඉමාශි නම
    ගියෙ අනුල එකට
    වයස අවුරුදු 27
    කොල්ලෙක් ඉන්නව
    කොල්ලට කතාකරන්නෙ ලොකු, ලොකු අයිය කියන නම් වලලින්
    නම කැතකර ගත්ත නැති කෙනෙක්
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    උබ දන්න තරම්? Girls Database එකක්ද?

    පොඩක් කච කචේ වැඩි උනාට හොද කෙල්ල බන්
    ලොකු සීන් නෑ
    තාම බස් එකේ යන්ව
    නුගේගොඩ ජම්බු ගස් මුල්ල පාරේ ගේකට නිතරම එනව එයාගෙ යාලුව බලන්න
    ලෝචාන ඉමාශි නම
    ගියෙ අනුල එකට
    වයස අවුරුදු 27
    කොල්ලෙක් ඉන්නව
    කොල්ලට කතාකරන්නෙ ලොකු, ලොකු අයිය කියන නම් වලලින්
    නම කැතකර ගත්ත නැති කෙනෙක්