How long do you want to Live ? [POLL]

How long do you want to Live ?

  • 30

    Votes: 4 3.8%
  • 40

    Votes: 4 3.8%
  • 50

    Votes: 7 6.7%
  • 60

    Votes: 25 23.8%
  • 70

    Votes: 27 25.7%
  • 80

    Votes: 24 22.9%
  • 90

    Votes: 2 1.9%
  • 100

    Votes: 2 1.9%
  • 120

    Votes: 10 9.5%

  • Total voters
    105
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොහොමද බං එච්චර කාලයක් ඉන්නේ? හිටියත් ඇවිද ගන්න පණ නෑ, කොන්ද වකු‍ටු වෙලා, කන්න කටේ දත් නෑ, අර අමාරුයි මේ අමාරුයි. ඔක්කොටම වඩා මම කැමති නෑ ළමයින්ට වදයක් වෙලා ඉන්න ( ඒ කිව්වේ මගේ අම්මා තාත්තා මට වදයක් කියලා කිව්ව එක නෙමෙයි. ඒ මිනිස්සු දෙන්නා මගේ ආයුෂත් අරගෙන පුලුවන් නම් මටත් වඩා කාලයක් ජීවත් වෙනවා දකින්න මම ආසයි.මම පෞද්ගලිකව කැමති නෑ බං ) ඒ උනත් දැන් ආයු අපේක්ශාව යන්නේ 70 ගණන් වල. ඕක දිගටා අඩු වේගන එනවා ඇවිත් 10 ට බහිනවා මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන්. ඒ වෙද්දි මිනිස්සුන්ගේ ගුණ දහම් පවා අන්තිම තත්වෙට පීහිලා තියේවි.
    2.gif
    ado:cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    පොඩ්ඩක් හොයලා බලහන් හරියටම හාමුදුරු කෙනෙකුගෙන් හරි අහලා. අර මම දාපු ලිපි තුනෙට් පිඹුරෙක් වෙලා උපන්න කියලා විතරයි තියෙන්නේ.

    ela ela saho :)

    Mahesh Walatara?

    :D anik kena hankok manussayath kiyala thibba immortal eya God kiyala :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,607
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමද බං එච්චර කාලයක් ඉන්නේ? හිටියත් ඇවිද ගන්න පණ නෑ, කොන්ද වකු‍ටු වෙලා, කන්න කටේ දත් නෑ, අර අමාරුයි මේ අමාරුයි. ඔක්කොටම වඩා මම කැමති නෑ ළමයින්ට වදයක් වෙලා ඉන්න ( ඒ කිව්වේ මගේ අම්මා තාත්තා මට වදයක් කියලා කිව්ව එක නෙමෙයි. ඒ මිනිස්සු දෙන්නා මගේ ආයුෂත් අරගෙන පුලුවන් නම් මටත් වඩා කාලයක් ජීවත් වෙනවා දකින්න මම ආසයි.මම පෞද්ගලිකව කැමති නෑ බං ) ඒ උනත් දැන් ආයු අපේක්ශාව යන්නේ 70 ගණන් වල. ඕක දිගටා අඩු වේගන එනවා ඇවිත් 10 ට බහිනවා මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන්. ඒ වෙද්දි මිනිස්සුන්ගේ ගුණ දහම් පවා අන්තිම තත්වෙට පීහිලා තියේවි.
    අනිවා..45ක් විතර පහු උනාම තේරුමක් නෑ ටික ටික ජරාවාස වෙලා යනව ලෙඩයි අතන මෙතන අමාරුයි අන්තිම කාලෙ කාටවත් බරක් නොවී හිටියොත් ඒ ඇති,පිනක් දහමක් කරන් මේ ජීවිතේම මේකෙන් ගොඩවෙන්න බලමු :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    කොහොමද බං එච්චර කාලයක් ඉන්නේ? හිටියත් ඇවිද ගන්න පණ නෑ, කොන්ද වකු‍ටු වෙලා, කන්න කටේ දත් නෑ, අර අමාරුයි මේ අමාරුයි. ඔක්කොටම වඩා මම කැමති නෑ ළමයින්ට වදයක් වෙලා ඉන්න ( ඒ කිව්වේ මගේ අම්මා තාත්තා මට වදයක් කියලා කිව්ව එක නෙමෙයි. ඒ මිනිස්සු දෙන්නා මගේ ආයුෂත් අරගෙන පුලුවන් නම් මටත් වඩා කාලයක් ජීවත් වෙනවා දකින්න මම ආසයි.මම පෞද්ගලිකව කැමති නෑ බං මම දුක් විඳ විඳ ජිවත් වෙනවට ) ඒ උනත් දැන් ආයු අපේක්ශාව යන්නේ 70 ගණන් වල. ඕක දිගටා අඩු වේගන එනවා ඇවිත් 10 ට බහිනවා මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන්. ඒ වෙද්දි මිනිස්සුන්ගේ ගුණ දහම් පවා අන්තිම තත්වෙට පීහිලා තියේවි.

    umm attha atha :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනිවා..45ක් විතර පහු උනාම තේරුමක් නෑ ටික ටික ජරාවාස වෙලා යනව ලෙඩයි අතන මෙතන අමාරුයි අන්තිම කාලෙ කාටවත් බරක් නොවී හිටියොත් ඒ ඇති,පිනක් දහමක් කරන් මේ ජීවිතේම මේකෙන් ගොඩවෙන්න බලමු :yes:

    ඒක ඇත්ත. ඒත් මේ රට යන අත අනුව බං අපේ ළමයිත් කවදා හරි අපිව බරක් කියලා හිතන්න බැරි කමකුත් නැහැ. :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,607
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත. ඒත් මේ රට යන අත අනුව බං අපේ ළමයිත් කවදා හරි අපිව බරක් කියලා හිතන්න බැරි කමකුත් නැහැ. :rolleyes:
    :rolleyes: ඉස්සරහට කොහොමත් ප්‍රශ්ණ වැඩිවෙයි..කවුරු බලේ හිටියත් වෙන රටකට ගිහින් ජීවත් උනත් වැඩි වෙනසක් නැතිවෙයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    මෛත්‍රී බුදුන් ලොව පහල වීම අදාල කතාවේ ඔය මුරුගසන් වරුසාව ගැන තියෙනවා. ඔය වැස්ස වැටෙන්න කලියෙන් මිනිසුන්ගේ ආයු අපේක්ශාව අවුරුදු 10 දක්වා අඩු වෙනවලු. ඒ කියන්නේ අවුරුදු 10 වෙද්දි ඉපදිලා කසාද බැඳලා ලමයින් හම්බුවෙලා මැරිලා යන තත්වෙට. එතකොට මිනිසුන්ගේ අධ්‍යයාත්මය පිරිහිලා ගිය සමාජයක්ලු තිබෙන්නේ. කොහොම හරි ඔය කියන මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන් සුරයන් මිනිසුන්ට කියාගෙන යනවලු මෙහෙම වැස්සක් වැටනවා වැස්සට තෙමෙන්නේ නැතුව පරිස්සම් වෙන්න කියලා. සමරහු ඒක අහලා වැස්සෙන් බේරිලා ආරක්ශා වෙනවලු, අහන්නේ නැති උන් වැස්සට තෙමෙනවලු. ඔය වැස්ස කාලයක් එක දිගට වැටෙනවලු. අන්තිමට වැස්ස නිසා බඩගින්නේ ඉන්න වැස්සට තෙමිච්ච අයට අනික් මිනිහෙක්ව පේන්නේ මුවෙක් වගේලු (මුරුගසන් කියන්නේ ඒකයි) කොහොම හරි බඩගින්න නිසා එකා එකා මරා ගන්නවලු මස් කන්න. වියරුවෙන් බඩවල් ඇදලා මිනී මස් කාලා හැම තැනම මළ මිනීලු. එතකොට අර වැස්සට නොතෙමී හිටපු මිනිස්සු වැස්ස සම්පූර්ණයෙන් පෑයුවම එලියට ආපුවම මිනිස් බොකු බඩවැල් ඩ්, මළමිණී දැකලා ජීවිතේ යථාර්ථය අවබෝද කරගෙන නැවත ධාර්මික වෙනවලු. අවසානයේ අවුරුදු 10 තියෙන එක ටික ටික වැඩි වෙලා ආයු අපේක්ශාව අවුරුදු එක් ලක්ෂ පනස් දහසක් වෙනකන් වැඩි වෙනවලු. වැඩි වෙලා ආයේ ටික ටික අඩු වෙලා ආයු අපේක්ශාව අවුරුදු අසූ දහසක් වගේ ගානකට අඩු වෙද්දිලු බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ කේතුමතී අධිරාජ්‍යයේ සංඛ කියන සක්විති රජතුමාගේ සුබ්‍රහ්ම කියන පුරෝහිතයට දාවලු උපදින්නේ. මේකෙත් අර පරණ කතාව වගේම බ්‍රහ්මවතී බැමිණිය දවස් හතකින් මැරෙනවලු මහමායා දේවිය වගේ. ඒ බුදුන් කෙනෙක් උපදින කුසකින් වෙන උපතක් නොවිය යුතු නිසාත්, අම්මා කියන බාධකය ගිහි ගෙය හැර යාම බාධාවක් වීම නවත්තන්න ඕනේ නිසාත් ලු. තව ඔය කුස පිළිසඳ ගත්තම කිසිම රාගාදික සිතිවිල්ලක් එන්නේ නැහැ කියනවනේ. ඒ වගේම දරු සුරතල් විඳින්න පුලුවන්ලු කුසේ ඉද්දිම. අන්තිමට ගිහි ගෙය හැර ගිහින් දවස් 7 කින් බුද්ධත්වයට පත් වෙනවලු. මම දන්න හැටියට මෛත්‍රී බුදුන් ශ්‍රද්ධාදික බුදු කෙනෙක් කියලා කියනවා. ඒ නිසා මාර දිව්‍යයපුතරයා එන්නේ නැහැ කියනවා කරදර කරන්න උන් වහන්සේගේ බලයට මාර භවනම හෙල්ලිලා යන නිසා. ඔය කතාවේ අඩු ලුහුඩු කම් ඇති. හාමුදුරු කෙනෙක් ගෙන් අසා දැන ගත්තු වගයකුත් තියෙනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rolleyes: ඉස්සරහට කොහොමත් ප්‍රශ්ණ වැඩිවෙයි..කවුරු බලේ හිටියත් වෙන රටකට ගිහින් ජීවත් උනත් වැඩි වෙනසක් නැතිවෙයි

    ඔව් බන් කියන්න තියෙන්නේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ කියලා තමයි... :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    40ක් ඇති, ඉගෙනගත්තු දෙයින් රටට කරන්න පුළුවන් දෙයක් කරලා මැරිලා යන්ට.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    40ක් ඇති, ඉගෙනගත්තු දෙයින් රටට කරන්න පුළුවන් දෙයක් කරලා මැරිලා යන්ට.

    මගුලක් කතා කරනවා 40 ය හැරෙන්නවත් මදි හලෝ,මම නම් 50 දැම්මෙ,එත් මදි ඉතින් එත් ඇති කියලා හිතුනා දැනට :D....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මගුලක් කතා කරනවා 40 ය හැරෙන්නවත් මදි හලෝ,මම නම් 50 දැම්මෙ,එත් මදි ඉතින් එත් ඇති කියලා හිතුනා දැනට :D....

    එක එක්කෙනාගෙ ජීවිත වල හැටියට බන්. මට නම් මේ හිටපු ටිකත් ඇති වගේ. තව හිටියත් මෙච්චරම තමා. :no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සහයෝගය දුන් සැමට ස්තුති :),දැනට 67 දිලා තියනවා 100 ක් තිබ්බා නම් ඇති...
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    120ta wada unath jeewath wenna mama nam godak kamathi eth naaki wenne nattam :( ai bn api limited wela tiyenne? mata welawakata hithenawa mona de kalath mona de gattath anthiamta api marena ekane wenne kyla :'(