පල්_හොරා exposed

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව නම් ගොන් ආතල් මුන්ට ඔක්කොම මතක් වෙලා තියෙන්නෙ චන්දෙ ලන් වෙද්දි, ඔය මාර්ග හැදුවෙ අද්ද නැනෙ.එදා විරුද්ද නොවි ඇමති මන්ඩලේ මික් නොකිය ඉදල දැන් රට බයිල කියන්ව.දුශනේ නම් එදාම විරුද්ද වෙලා එලියට එන්ඩ තිබ්බනෙ මොකටද දුශිත ආණ්ඩුවට සපොට් කර කර හිටියෙ.:confused::confused::confused:

    මේකෙ ඉන්න මොඩ unp ගොබ්බයන්ටත් මැජික් මේව,ගොන් කම හින්ද මොලේ නැ,ඉතින් හුරේ දානව.නවීන් පනින්ඩ ඉද්දි කවුද සල්ලි දෙන්ඩ ආවලු,නම් කියන නැ
    ලු සදාචාර සම්පන්න නැති .:confused::lol::lol: රෙද්ද තමා සදාචාරෙ.

    ඔකෙන්ම පේනව නවීන්ගෙ නිරුවත.සල්ලි දෙන්ඩ ආවනම් කියපල්ල මොනවද වහන්නෙ,මිනිස්සු ඇත්ත දැනගනඩ සිරිසේන ජනාධිපති වෙන්ඩ ඔනෙද.:lol::lol: නවීන් කියන්න බොරු කාරයෙක්,වැරදි වලට අනුබල දෙන එකෙක්,අඩුම ගානෙ සල්ලි දෙන්ඩ ආව එවුන්ගෙ නම් කියන්ඩ පුලුවන්නෙ,ලොල් තමා
    .:confused:

    නවීන් වගේ බොරුකාර බය ගුල්ලො තමා සිරිසේනට සපොට් කරන්නෙ.:confused::confused::cool:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    1559637_303409263190996_835170745838466793_n.jpg

    :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගහන්නේ බැසිල ලු බං......:dull:
    ඔය යකාට කියන්නේත් මිනිස්ටර් ටෙන් පර්සන්ට් කියල....
    කොන්තරාත් පාස් කරන්න නම් ඒකෙන් 10%ක් ඔය යකාට දෙන්න ඕන ලු දොල පූජාවක් විදියට.........:dull::dull:

    සහෝදරය වුණත් නොවුනත් මහින්ද ඔවුන් ආරක්ෂාකරන බවට හොදටම පැහැදිලියි.
    අන්න ඒකයි මහින්ද ගේ වැරැද්ද......

    එතකොට බන් මුදල් ඇමතිත් මහින්දයා නේද..මේ යකා ඔක්කොම හොද පට්ටම් ටික තියාගෙන අමර ගැහිල්ලක්නේ ගහන්නේ..:growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව නම් ගොන් ආතල් මුන්ට ඔක්කොම මතක් වෙලා තියෙන්නෙ චන්දෙ ලන් වෙද්දි, ඔය මාර්ග හැදුවෙ අද්ද නැනෙ.එදා විරුද්ද නොවි ඇමති මන්ඩලේ මික් නොකිය ඉදල දැන් රට බයිල කියන්ව.දුශනේ නම් එදාම විරුද්ද වෙලා එලියට එන්ඩ තිබ්බනෙ මොකටද දුශිත ආණ්ඩුවට සපොට් කර කර හිටියෙ.:confused::confused::confused:

    මේකෙ ඉන්න මොඩ unp ගොබ්බයන්ටත් මැජික් මේව,ගොන් කම හින්ද මොලේ නැ,ඉතින් හුරේ දානව.නවීන් පනින්ඩ ඉද්දි කවුද සල්ලි දෙන්ඩ ආවලු,නම් කියන නැ
    ලු සදාචාර සම්පන්න නැති .:confused::lol::lol: රෙද්ද තමා සදාචාරෙ.

    ඔකෙන්ම පේනව නවීන්ගෙ නිරුවත.සල්ලි දෙන්ඩ ආවනම් කියපල්ල මොනවද වහන්නෙ,මිනිස්සු ඇත්ත දැනගනඩ සිරිසේන ජනාධිපති වෙන්ඩ ඔනෙද.:lol::lol: නවීන් කියන්න බොරු කාරයෙක්,වැරදි වලට අනුබල දෙන එකෙක්,අඩුම ගානෙ සල්ලි දෙන්ඩ ආව එවුන්ගෙ නම් කියන්ඩ පුලුවන්නෙ,ලොල් තමා
    .:confused:

    නවීන් වගේ බොරුකාර බය ගුල්ලො තමා සිරිසේනට සපොට් කරන්නෙ.:confused::confused::cool:

    රිදිලා...ගල් පාරක් වැදිච්ච බල්ලෙක් වගේ..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදිලා...ගල් පාරක් වැදිච්ච බල්ලෙක් වගේ..:lol::lol::lol:
    ඔය වගේ රට ගොන් කතාවක් තමා උබලට කියන්ඩ ඉතුරු වෙන්නෙ,තර්කයක් නැ.:lol::lol: ජනවාරි 9 උබලට වෙන්නෙ බලු වෙලා එලකිරි ලොග් වෙලා උඩු බුරන්ඩ තමා, :lol::lol::lol: එදාට කියපන් 2023 මහින්ද පරද්දනව කියල. :lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගහන්නේ බැසිල ලු බං......:dull:
    ඔය යකාට කියන්නේත් මිනිස්ටර් ටෙන් පර්සන්ට් කියල....
    කොන්තරාත් පාස් කරන්න නම් ඒකෙන් 10%ක් ඔය යකාට දෙන්න ඕන ලු දොල පූජාවක් විදියට.........:dull::dull:

    සහෝදරය වුණත් නොවුනත් මහින්ද ඔවුන් ආරක්ෂාකරන බවට හොදටම පැහැදිලියි.
    අන්න ඒකයි මහින්ද ගේ වැරැද්ද......

    ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා
    මෙකෙ කොහෙද10% එකක් තියෙන්නෙ, මර්ග සන්වර්දනෙ තියෙන්නෙ බැසිල් ගාව නෙමෙයි මහින්දගෙ.බැසිල් නාකයි.මහින්ද බබා නෙද.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වගේ රට ගොන් කතාවක් තමා උබලට කියන්ඩ ඉතුරු වෙන්නෙ,තර්කයක් නැ.:lol::lol: ජනවාරි 9 උබලට වෙන්නෙ බලු වෙලා එලකිරි ලොග් වෙලා උඩු බුරන්ඩ තමා, :lol::lol::lol: එදාට කියපන් 2023 මහින්ද පරද්දනව කියල. :lol::lol::lol::lol:

    හා දැන් පල නොන්ඩි ගහ ගහ..:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා
    මෙකෙ කොහෙද10% එකක් තියෙන්නෙ, මර්ග සන්වර්දනෙ තියෙන්නෙ බැසිල් ගාව නෙමෙයි මහින්දගෙ.බැසිල් නාකයි.මහින්ද බබා නෙද.

    ඒක තමා..මහින්දනේ මුදල් ඇමති..:growl::growl::growl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    දෙක පටලව ගන්න එපා, හිට්ලර් කියන්නේ ආක්‍රමණිකයෙක්, මුස්ලිම් විරොධියෙක්......මහින්ද රාජපක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලණයේ අති සාර්ථක 3 වැනි මෙහෙයුමට සහභාගි වෙලා ඉන්න මහත්මා දේශපාලණඥයෙක්. එතුමා ලඟදීම .....ලංකාව දකුනු කොරියාවක් එහෙම නැත්තන් ඩුබායි වගේ රටක් කරල තමයි පස්ස බලන්නේ.
     
    Last edited: