☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    NDWeC5d.jpg
    කවුද යකෝ මේ?:nerd::rolleyes::rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ කෙසෙල් කොලයක් ඉරෙන්න නේද? හබරල කොළ ඉරන්න නම් ඉතින් :sorry::sorry:

    පිස්සුද බොල... කෙසෙල් කොලයක් ඉරන්න නම් ගහ පොඩි කාලේ චු කරන්න වෙනවා... නැත්නම් ලොකු ගහක නම් ගහට නගින්න වෙනවා... එහෙමත් නැත්නම් එච්චර දිග වෙන්න උඹ හිතුවද උපතින්ම හෝස් එකක් එක්ක උපදින්නේ කියලා.. :lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජේමිස්බන්ඩා007;17470065 said:
    දැම්ම බදින්න නෙ මෙ හොයන්නෙ. බදින්න වෙන්නෙ 30 පැනලා:(
    ඉගෙන ගෙන ඉවර වෙන කොට 30 පනිනවා:(

    උඹේ දැන් වයස කීයද බන්ඩෝ?16 17 ඒවා හොයන්නේ...
     
    හොයමු නෙහ්............


    :growl::growl::growl::growl:

    ඇයි ඔයතරම් තරහ යන්නෙ
    ලබු අංකල්ද බදින්න ඉන්නෙ:lol::love:

    පිස්සුද උයාට අංකල්ලට මොන කෙල්ලොද හොද ඇන්ටි පාරක් හොයල දෙන්න . :frown:
    ඔන්න මට නම් කෙල්ලෙක් හෙවට කමක් නැ 16 17 වගෙ වයසෙ:):love:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    පිස්සුද බොල... කෙසෙල් කොලයක් ඉරන්න නම් ගහ පොඩි කාලේ චු කරන්න වෙනවා... නැත්නම් ලොකු ගහක නම් ගහට නගින්න වෙනවා... එහෙමත් නැත්නම් එච්චර දිග වෙන්න උඹ හිතුවද උපතින්ම හෝස් එකක් එක්ක උපදින්නේ කියලා.. :lol::lol:
    පොඩි කාලේ හරි කොහොමහරි යකෝ. හබරල කොළ ඉරෙන්නේ නෑ බං ලේසියෙන්:lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17470107 said:
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්:(

    මුන් තමා බන් අපිව අවුස්සන්නේ.. පැත්තකට වෙලා ඉන්න ගියාම
     
    Status
    Not open for further replies.