SLT Broadband Family Help

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ලා මේ කනේක්ශන් එක පාවිච්චි කරන අය ඉන්නවද? මම එටිසලාට් එකෙන් මේකට (SLT) මාරු වෙන්න ඉන්නේ.. මේ පැකේජ් එක හොදයිද? විස්තර පොඩ්ඩක් දෙනවද? මාසෙට බිල කීයක් විතර එනවද බදු අනම් මනම් එක්ක??


    a1pm5d.jpg

    NOTES
    Note 01- A monthly rental of Rs. 200 applies for each additional e-mail account.
    Speeds may vary depending on line distance and condition.
    Note 02 - To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for additional usage.
    Transfers from Home, Xcite, Office and Xcel packages will be free of charge.
    Off-peak time for download volume is from 00.00 to 08.00 hrs.
    Equipment configuration support fee is Rs. 500. (Optional)
    Minimum 60% service quality will be maintained with respect to line speed supported.
    Existing Web Mate users will be automatically upgraded to Web Family package
    All charges above are exclusive of Government taxes and will be applicable at the time of purchase.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    ow machang pawhichi karanawa me connection eka better than mobile broad band connection eke speed eka wadi hinda parissamen pawichi karapan telephone bill ekath ekka 2100/= withara enne
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ලංකාවේ ඉන්ටර්නෙට් වල ගණන් හැටියට මේක ඉතින් මේ ගානට වටිනවා :yes:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    math use karanne meka..kisi awlak nam wela na thama..speed ekath hhodatama thiyanawa..slt welawakata down wenawa kiwata me wenakam mage nam down wela na ekaparakwath (man inne wattala)..speed eka wadi nisa data tika parissamen use kala nam goda..
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Math Use karanne oka thamai bn.. awlk nehe.. Shape ake Mase gewanna ati 35 GB :D
    oya Packge ake 25 GB teyanne Peak Time 10 GB teyanne Off Peak Time..
    Speed eka vadi nisa Parissamin Use karanna one.. Limit eka Pannata passe Speed eka 64Kbps valata adu venawa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වයිපරේ තමයි පාවිච්චි කරන්නේ. ඩවුන්ලොඩ් අනම් මනම් කිසිම දෙයක් නෑ මචන්. ස්කයිප් විතරයි පාවිච්චි වෙන්නේ.. වයිපරේට නෙට් යුස් කරන්න වෙලාවක් නෑ බබා එක්ක.. ස්පීඩ් එක වැඩී කියලා ඉක්මනට ඩේටා ඉවර වෙනවද බන්?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    වයිපරේ තමයි පාවිච්චි කරන්නේ. ඩවුන්ලොඩ් අනම් මනම් කිසිම දෙයක් නෑ මචන්. ස්කයිප් විතරයි පාවිච්චි වෙන්නේ.. වයිපරේට නෙට් යුස් කරන්න වෙලාවක් නෑ බබා එක්ක.. ස්පීඩ් එක වැඩී කියලා ඉක්මනට ඩේටා ඉවර වෙනවද බන්?

    Thamange wife ta kathakarana heti :eek: