Sathosa lorries carry MR image

after

Member
Sep 5, 2009
3,692
486
0
IMG_9917-main-600-1.jpg


100 mini lorries with the image of President Mahinda Rajapaksa were distributed among Sathosa outlets today to provide essential items to the public at concessionary prices in remote areas. Internal Trade Minister Johnston Fernando said the number of such lorries selling essential items would be increased to 1,000 in the near future

IMG_99290in1-600-2.jpg


IMG_9945-in3-600-3.jpg


IMG_9940-in4-600-4.jpg


IMG_9953-in5-600-5.jpg


IMG_9941-in2-600-6.jpg
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
10425408_292118734330880_5368738207192226872_n.jpg

සිරා මාමා බැළුවා දැන් මේ ඉල්ලන් කන ඵකේ
මාසයක් හරි චූන් ඵකක් අරන් පස්සේ චුත වෙන්න...
හරියන්නේ නෑ නැග්ගා ලයිට් කනූවට කලින් වමාරපු පොරටෝක් බල්ලට දාලා...
දැන් වකුගඩු රෝගින්ට හුප්පේ......

10257337_1523454331271696_6216011086328029175_o.jpg
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්ද මාමාගේ සහ ජොනි මාමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මිලදී ගත් ලොරි රථ වෙන්න ඇතිනේ? රටට ගිය කලක්
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මහින්ද මාමාගේ සහ ජොනි මාමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මිලදී ගත් ලොරි රථ වෙන්න ඇතිනේ? රටට ගිය කලක්

    Sathosa'th mahinda gelu
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහ පොන්න කැරියෙක් බං.. කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් අලවන්න තරම් බය වෙලා ඉන්නෙ.. ඌ හරි දේ කලා නම් ඔහොම වාහන වලයි, වැසිකිලි වලයි, මහ පාරෙයි අඩියෙන් අඩිය පෝස්ටර් අලව අලවා මැරෙන්න ඕන නෑනෙ.. සිරවාටම දැන් මහින්දයා හිඟන්නෙක්ගෙ තැනිනුත් පහළට වැටිලා ඉන්නෙ.. ලොරි ටෝක් අඩුවෙලා තියෙන්නෙ..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ දවස්වල ටොයිලට් එකකට ගිහින් චූ දාන්නත් බෑ මෙ *** වේ** පුතා බලාගන ඉන්නවා සුභ අනාගතයක් කියාගන