Torrents to direct

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

අනේ මචං.. :( ආයෙත් උදව් කරන්න..
කලින් ලින්ක් එක දීල මෙන්න මේ ටොරන්ට් එක ෆයර්ඩ්‍රයිව් අප්ලෝඩ් කරවගත්ත..
http://katproxy.com/j-k-rowling-harry-potter-audiobooks-1-7-t9082569.html
දැනට දවස් දෙක තුනකට උඩදි බැලින්නං ෆයර්ඩ්‍රයිව් එකෙන් ඒක අයින් කරල :'(
6 (හාෆ් බ්ලඩ් ප්‍රින්ස්) බාගෙට බෑවෙන්න දාල තිබ්බෙ.. දැන් ඒ ටිකත් නෑ :'(
ඔක්කොම අප්ලෝඩ් කරන්න එපා.. 6 වෙනි එක විතරක් කම්ප්‍රෙස් නොකර අප්ලෝඩ් කරල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..
kbb 50 දාල එක පොතක් බාගන්න හුඟක් අමාරුයි..
ඒ නිසා 6 වෙනි පොත විතරක් පුළුවන්නම් ඕඩියෝ ෆයිල්ස් ටික වෙන වෙනම බාන්න පුළුවන් වෙන්න අප්ලෝඩ් කරල දෙන්න..
:(
ෆයර්ඩ්‍රයිව් මීඩියාෆයර් මෙගා ඕර් මෙගාෆයිල්ස් ඕනෙ එකක්..
ෆර්ක් එකෙන් දෙන්නෑ ජීබී දෙකයි උපරිම :(
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    dan mata meka karanna widiyak na bun made dicated server eka expired. anika firedrive eka keliya mediafire ekath expired :(
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    dan mama meka karanne na machanla mama dakka EK eke wena thread ekak yanawa torrent to direct karana :)